යාපනය , වඩමාරච්චි ,සක්කෝට්ටෙටි හා මරදන්කේණි ප්‍රදේශයේ වෙරළෙට ගොඩගසා තිබූ තවත් මියගිය පුද්ගලයින්ගේ සිරුරු දෙකක්
එසැණ පුවත්
රංජන්ට උපාධිය හදාරන්න පහසුකම් දෙන්නැයි ඉල්ලීමක්
වසරක 4 ක බරපතල සිරදඬුවම් නියමව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක
රට පුරා විදුලිය බිද වැටෙයි
රට පුරා විදුලිය බිඳවැටීමක් සිදුව ඇත.
ඇමැති බැසිල් ඉන්දීය ඛනිජතෙල් ඇමති හමුවෙයි
ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීයාවේ ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් කටයුතු
ඔමික්‍රෝන් ලංකාවට
ලෝකයේ රටවල් ගණනාවක ව්‍යාප්තව ඇති කොරෝනා එන්නතට පවා ප්‍රතිචාර නොදක්වන බව පැවසෙන ’’ඔමික්‍රෝන්’’ නව සැර කොරෝනා වය
සම්පත් තෙන්නකෝන් දිවි රඟ මඩළෙන් බැසයයි
මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්රයේ නොමැකෙන සලකුණක් තබා ඇති ප්‍රවීණ වේදිකා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පී සම්පත් තෙන්නක
ඉන්සී සිමෙන්ති - හම්බන්තොට වරාය ගිවිසුම්ගත වෙයි
ඉන්සී සිමෙන්ති සමාගමේ ගාල්ලේ පිහිටි කර්මාන්ත ශාලාවට හම්බන්තොට වරාය හරහා කාර්යක්ෂමව අමුද්‍රව්‍ය ප්‍රවාහනය සහත
රංජන් අධිකරණය හමුවට
සිරදඩුවම් නියමව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත
ප්‍රතීතන වාර්තා එන තෙක් ගෑස් නොබායි
ශ්‍රී ලංකාවට මේ වන විට ළගාවී ඇති ගෑස් නෞකාවට ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පරීක්ෂණ කණ්ඩායමක් ගො
සේරම කුණු යහපාලනයට දාන්න එපා
සේරම කුණු යහපාලන ආණ්ඩුවට දාන්න එපා යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
වික්ටෝරියා ජලාශයට කාරය පෙරළීම රඟපෑමක්ද?
මෝටර් රථය සමග වික්ටෝරියා ජලාශයට පෙරළී මියගිය තරුණයාගේ මරණය සැක සහිත බව ඔහුගේ මව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මහනුව
ඩොලර් පෙන්නා ලක්ෂ 100ක් ගරලා
දේශපාලනඥයන් සහ ප්‍රභූවරුන්ගේ නම් විකුණමින් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 100කට අධික මුදලක් වංචා කළ සැකකරුවන් ද
ලිට්රෝ - ලාෆ් දෙකම නවතී
ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකේම ගෑස් සැපයුම තාවකාලිකව අත්හිටුවූ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත
පළාත් රැසකට අද රෑට තද වැසි
සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ ඌව පළාත්වල අද (3) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස
එස්.ටී.එෆ් එකට හොරෙන් වල්ලපට්ට හිඳින්න බැරි වෙයි
වල්ලපට්ටා තෙල් සිදීමේ ස්ථානයක් වටලා වල්ලපට්ට ශාකවල කොටස් හා උපකරණ සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ
යතුරු පැදි දෙකක් ගැටී මහ ගින්නක්: තිදරු පියෙක් මරුට
ආණමඩුව - හලාවත මාර්ගයේ සංගට්ටිකුලම ප්‍රදේශයෙ දී යතුරු පැදි දෙකක් ගැටි ගිනි ගැනීමෙන් තිදරු පියකු පිළිස්සී මරණයට
ගෙවී ගිය 24 පැයේ ගෑස් අනතුරු 20 වාර්තා වෙයි
ගෑස් සම්බන්ධ පිපිරීම් සහ කාන්දුවීමේ අනතුරු සහ සිදුවීම් 20 කට ආසන්න සංඛ්‍යාවක් අද (02) පස්වරු 6.00 අවසන් වූ පැය 24 තුළ වාර්
ජනතාවට පාන් එපා වෙයි
පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීම සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ දැමීමත් සමඟ බේකරි නිෂ්පාදනවලට ඇති ඉල්
රටම අඳුරේ තබන දිනය ලංවීම ඉංජිනේරුවෝ කියති
බලාගාරවල සේව කරන ඉංජිනේරුවරුන් ද ඉදිරියේදී රාජකාරියෙන් ඉවත්කර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ස
හොර ඔප්පු නඩුවෙන් වාස් නිදහස්
මහරගම ප්‍රදේශයේ කෝටි ගණනක වටිනා ඉඩමක් කූඨ ලේඛන මඟින් ලබාගත් බවට චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණ
‘‘දුර්වල දේශපාලකයන් ආණ්ඩුව විනාශ කරන්න හදනවා‘‘
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල අය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින කලකිරුණු පිරිස එළ
ගොවීන් සූරාකන පිරිසක් ගැන ඇමැති කියයි
ආනයනික බීජ අලෙවි කරන වෙළෙදුන් ඇතැම් බීජ ග්‍රෑම් 50 රුපියල් 5000ට 6000ට අලෙවිකර ගොවීයන් සූරාකන බව කෘෂිකර්ම අමාත්‍ය මහින
කොරෝනා මරණ අදත් 20 පනී
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 27 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය.
චීනය මෙරට ව්‍යාපෘති තුනක් හකුලා ගනියි
චීන සමාගමක් මගින් උතුරේ දුපත් තුනක ක්‍රියාත්මක කිරිමට සුදානම් වූ විදුලිය ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කර ඇතැයි
බී.ඕ.අයි මහපුටු පෙරළෙයි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය සිය ධුරවලින් ඉල්ලා අස්වි ඇත.
ඔමික්‍රෝන් ඉන්දියාවටත් රිංගලා
අසල්වැසි ඉන්දියාවෙන් ද පළමු වරට ’කොවිඩ් 19 ඔමික්‍රොන්’ විකෘති වයිරස ආසාදිතයන් දෙදෙනකු හමුවුණු බව ඒරට සෞඛ්‍ය අංශ
‘‘ඔමික්‍රෝන් පරද්දන්න බූස්ටර් ගන්න‘‘
පළමු අවස්ථාවෙන්ම කොරෝනා මර්දන ‘බූස්ටර් එන්නත’ ලබා ගන්නැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාද
විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට චෝදනා රැසක්
රට සෞභාග්‍යමත් කරන්නට පැමිණි ආණ්ඩුව මෙරට වෙන්දේසිලන්තයක්, පෝලිම් ලන්තයක්, කොමිස් ලන්තයක් සහ පිපිරීම්ලන්තයක් බව
ගෑස් පිපිරීම් ගැන විශේෂ සාකච්ඡාවක්
ගෑස් පිපිරීම් සහ ගෑස් කාන්දුවීම් හේතුවෙන් ජනතාවට සිදුවූ හානිය සම්බන්ධයෙන් වන්දි ගෙවීම සහ සංයුතිය වෙනස් කළ ගෑස්
‘ රට වෙනුවෙන් ඇතැම් තීරණ ගන්නේ දේශපාලන අනාගතය උකස් කරලා‘
ජනප්‍රිය තීන්දු වෙනුවට අමාරු හා අසීරු තීන්දු ගැනීමට සිදුවන යුගයකට වත්මන් ආණ්ඩුව එළඹ ඇති බවත්, එම තීරණ ගැනීමට සිද

