රසායනික පොහොර නොමැති විමත් සමග පුත්තලමේ ගොවින් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා වැව්වල සරුවට පැතිරි ඇති ජපන් ජබර රැග
එසැණ පුවත්
පුත්තලමට ආ බෝදිලිමා තබ්බෝවට යවයි
පුත්තලම - පාලවිය ප්‍රදේශයේ නිවසක වත්තක සිටි බෝදිලිමකු (CHAMELEON) හමුවු බව පුත්තලම වන ජීවී පාලන ඒකකය කියයි.
අනාරක්ෂිත බිත්තියක් වැටී දරුවකු මරුට
වවුනියාව, පම්පෙමඩුව, පෙරියකට්ටු ප්‍රදේශයේ නිවසක ඉදිකරමින් තිබූ කුකුල් කූඩුවක බිත්තියක කොටසක් කඩාවැටීමෙන් අවුර
රාජ්‍ය ඇමති චන්න ජයසුමන වෛද්‍ය ජයරුවන්ට පිළිතුරු දෙයි
මෙරට නිෂ්පාදනය කෙරෙන තයිරොක්සින් ඖෂධයේ ප්‍රමිතිය අභියෝගයට ලක්කරමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිදුකළ ප්‍රකා
මිහින්තලේ රාජගිරිලෙන හෑරු 11 පොලිසියට මාට්ටු
ඓතිහාසික මිහින්තලා පුදබිමේ රාජගිරිලෙන ආශ්රිත පුරාවිද්‍යා රක්ෂිතයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් එකොළොස් දෙනක
කොවිඩ් මරණ 9,000 ඉක්මවයි
කොවිඩ් ආසාදිතවූ තවත් 194 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (31) තහවුරු කළේය.
සීනි ගබඩා 4කට සීල් තියයි
වත්තල ප්‍රදේශයේ ගබඩා තුනක සහ මාබිම ප්‍රදේශයේ ගබඩාවක තිබී මාස අටක පමණ කාලයක් වෙළඳපොළට නිකුත් නොකළ සීනි මෙට්‍රික්
ආණ්ඩුවේ යෝජනා ගුරු සංගම් ඉවත දමයි
ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිගත හැකි විසඳුමක් නො
රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකක ධාරිතාව ඉක්මවයි
කොරෝනා ආසාදිත වූ දරුවන්ට වැළඳෙන එම්.අයි.එස්. - සී නැමැති රෝගී තත්ත්වයක් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කා
“ඔක්සිජන් හිඟයකට ඉඩ තබන්නේ නෑ’’
ඔක්සිජන් නොමැතිව කිසිදු රෝගියකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට ඉඩ නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැව
කොවිඩ් ආසාදිතයන් තවත් 2,340ක්
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,340 දෙනකු අද (31) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
රැපිඩ්, පී.සී.ආර් පරීක්ෂණ පහසුකම් බහිර රෝගී අංශයට ඉල්ලයි
සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් කොරෝනා ආසාදිතයන් බවට පත් වීම වැළැක්වීම සඳහා සහ පුරවැසියන්ගේ පරීක්ෂණ අයිතිය තවුරු
“සියලු දරුවන්ට අධ්‍යාපනය දීමේ වැඩසටහනක් අරඹනවා’’
කොරෝනා වසංගතය මධ්‍යයේ වුවත් දිවයිනේ සියලුම දරුවන්ට කිසිදු ගැටලුවකින් තොරව අධ්‍යාපනය ලබාදීමේ ජාතික වැඩසටහනක් අ
’’තුට්ටු දෙකට’’ බදු දුන් ඉඩම් නැවත ගන්න සැරසෙයි
යහපාලන රජය සමයේ අක්කරය රුපියල් සීයක්වත් නොවටිනා ඉඩම් රජයට පවරා දී ඒ වෙනුවට පර්චසය ලක්ෂ පනහක් තරම් වටිනා ඉඩම් රජය
මාස අටක කිරිසප්පයා ගහක් යට තියලා අම්මා සූදු කෙළලා
කාන්තාවක් අටමස් බිලිදා යාබද නිවස ඉදිරිපිට මිදුලේ ගසක් යට තබා මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටියදී තවත් කාන්තාවන් ද
අක්කර 1,02,000 ක කෝමාරිකා වගා කිරීමේ ව්‍යාපෘතියක්
අපනයනය සඳහා ඖෂධීය නිෂ්පාදන සකස් කිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 1,02,000ක කෝමාරිකා වගා
රට පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට අනිද්දා විවෘත වෙයි
දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා හෙට (01) සහ අනිද්දා (02) විවෘත කිරීමට රජය අවසර ලබාදී ඇත.
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ප්‍රකාශයක් දෙන්න සී.අයි.ඩීයෙන් වෙනත් දිනයක් ඉල්ලයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදුවන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා වෙනත් ඉදිරි දිනයක් ලබා දෙන ලෙසට ව
රුපියල යළි පහළට
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල ඊයේ (31) නැවත වරක් 204 සීමාව ඉක්මවා පහළ ගියේ ය.
සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරිය-පුතා කොරෝනාවට බිලි
පොලිස්පති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරිඳ සහ එකම පුත්‍රයා කොලිවුඩ් ආසාදි
කොවිඩ්වලින් ආරක්ෂාවීමට ආයුර්වේද ඖෂධ මංජුසාවක්
කොවිඩ් 19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා දිවයිනේ සියලුම පවුල්වලට දේශීය ඖෂධ ඇතුළත් මංජුසාවක් ලබාදීමට පියවර ගෙන ඇතැය
පිටපළාත් වල ඇන්ටිජන් පරීක්ෂණ නැවැත්වීමෙන් ජනතාව අපහසුතාවට
කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා භාවිතා කරන පරීක්ෂණ දෙකෙන් එකක් වන රැෆිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගාස්තුව සහතික මිලක්
“රටේ පවතින ඖෂධ හිඟයෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට’’
රටේ මේ වන විට පවතින උග්‍ර ඖෂධ හිඟය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ක
පාර්ලිමේන්තුවේ කොවිඩ් ආසාදිතයන් තවත් ඉහළට
පාර්ලිමේන්තුවෙන් කොවිඩ් ආසාදිතයන් තවත් දෙදෙනකු හමුවී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
සියලු පාසල් දරුවන්ට එන්නත දීම ප්‍රායෝගික නැහැ
පාසල් විවෘත කිරීමට පෙර සියලුම දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම ප්‍රායෝගික තීරණයක් නොවන බව තමාගේ පෞද්ගලික අදහස
ආර්ථිකය ගොඩගන්න ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නව සැලැස්මක්
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකය ගොඩනැංවීම සදහා ප්‍රවාහන සේවා තුලින් නව ආදායම් උත්පාදනය කිරීමේ වැඩ ප
සිනී ගන්න සතොසෙ පෝලිම්
සතොස හා සමුපකාර අලෙවිසැල් වල අද (31 ) සිට ලබා දෙන දුඹරු සිනි කිලෝවක් රුපියල් 130 කට ලබා ගැනීම සදහා මාලිගාවත්ත සතොස වෙළද
‘යහපාලනයෙන් ගත් තීරණ ක්‍රියාත්මක කළා නම් ගුරු වැටුප් ප්‍රශ්න නෑ ‘
ගුරු විදුහල්පති වැටුප් ප්රශ්නය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කරන්නට ඉ
ගුරු වැටුප් විෂමතා ගැටළුව විසඳන්න විශේෂ කාරක සභාවක්
ගුරු විදුහල්පති සේවාවේ වැටුප් විෂමතා ගැටලුව විසඳීමට පත්කළ කැබිනට් අනුකාරක සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශේ
අසාද් සාලි යළි රිමාන්ඩ්
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු බස්නාහිර පළාත් ආණ්ඩු

