අගෝස්තු මාසයට අදාළව ගෙවීමට ඉතිරිව ඇති මහජන ආධාර දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු අනෙකුත් මහජන ආධාර ගෙවීම් අද 02 ග්‍රාන්
එසැණ පුවත්
තවත් සීනි ගබඩාවකට සීල් තියයි
කුරුණෑගල, උයන්දන ප්‍රදේශයේ පිහිටි ගබඩාවක තිබී සීනි මෙට්‍රික්ටොන් 165 ක් හෙවත් කිලෝග්‍රෑම් 165,000 ක් අද (02) පස්වරුවේ බාර
බදියුදීන්ගේ සිරකුටියෙන් නවීන ජංගම දුරකතනයක්
කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සන්තකයේ තබාගෙන සිටි නවීන වර්ගයේ ජංගම ද
කෝටි 288 කුඩුවල අයිතිකරු හඳුනා ගනී
බේරුවල මුහුදු තීරයේදී ටෝලර් යාත්‍රාව සමඟ පොලිසිය භාරයට ගත් රුපියල් කෝටි 288 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගය මෙර
සතොස ඉදිරිපිට දිගු පෝලිම්
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක්ට පාලන මිලක් පැනවීමට රජය තීරණය කිරීමත් සමග සතොස හා සමුපකාර අලෙවිසල් අද දිගු පොලිම් දක්
රිජ්වේ රෝහලෙන් සුබ ආරංචියක්
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන දරුවන්ගේ සංඛ්‍යාව 95ක් දක්වා පහත බැස ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද
සෞඛ්‍ය බලධාරීන් හදන්නේ අලුත් ඇමැතිත් ’’ෆේල්’’කරන්න
ජනතාවට ඇත්ත කියන සෞඛ්‍ය සේවකයන් මර්දනය කිරීම නතර කොට කොරෝනා මර්දනයට එකතු වෙන්නැයි සෞඛ්‍ය බලධාරීන් ගෙන් ඉල්ලා සි
ඔක්සිජන් සැපයීම ගැන නිතර සෙවිල්ලෙන්
දිවයිනේ සෑම රෝහලකම කොරෝනා රෝගීන් සදහා අවශ්‍ය වන ඔක්සිජන් සැපයීම සම්බන්ධයෙන් දෛනිකව නිරීක්ෂණය කිරීමට තීරණයක් ග
කල්කිරියාව හොඳ සිරකරුවන් 24ක් ගෙදර යවයි
දීර්ඝකාලයක් දඬුවම් විඳිමින් බන්ධනාගාරය තුළ යහපත් ලෙස පුනරුත්ථාපනය වූ සිරකරුවන් 24 දෙනකු බලපත්‍ර මත නිදහස් කිරීම
ගල්ඔය රක්ෂිතයේ නිධන් හැරූ හතක් මාට්ටු
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හබරණ ගල්ඔය රක්ෂිතයේ නිදන් හාරමින් සිටි පුද්ගලයන් 07 දෙනකු නිදන් හෑරීම සඳහා යොද
'1940' දකුණු පළාතේ ද ක්‍රියාත්මකයි
කොවිඩ් 19 ආසාදිත රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම සහ කළමනාකරණය කිරීමේ ක්රමවේයේ ’’1940 පණිවුඩ සේවාව’’ අද (2) සිට දකුණු
කොරෝනා පැතිරීම ප්‍රබලයි:හැකිනම් මුව ආවරණ දෙකක් පළඳින්න
කොවිඩ් පැතිරීම ප්රබලව සිදුවන හෙයින් හැකිනම් මුව ආවරණ දෙකක් පළඳින ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නිවෙසින් එ
’ ශ්‍රිලනිප රූස්ස ගස කපා දමන්න බැහැ’
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැමැති රූක්ෂ ගස කඳින් කපා වෙන් කළ ද නැවත ශක්තිමත්ව ලියලනු ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍ර
කොරෝනා මඩින්න සජබෙ පහන් දල්වයි
පැතිරෙන කොරෝනා වසංගතය පාලනය වේවා යන පැතුම පෙරටු කර ගනිමින් ජීවිත අහිමි වූ සියලු දෙනා අනුස්මරණය කිරීමට හෙට (03) පස්ව
මව්බිම රණින් සැරසූ විරුවන්ට ඇතෙක් බරට තෑගි
ජපානයේ ටෝකියෝ නුවරදී දැන් පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් පදක්කම දිනූ දිනේෂ
නිරෝධායන ඇඳිරිය දීර්ඝ කරනවද නැද්ද තීරණය හෙට
රටපුරා ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 6 වැනිදා සදුදායින් පසු තවදුරටත් දීර්ඝ කෙරෙනවද නැද්ද යන්න සම්බ
තැනින් තැනට කඩින් කඩ වැස්ස
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (2) දිනයේදී තැනින් තැන වැසි
ආණ්ඩුවේ විසඳුම් පිළිගන්නැයි ඇමැති වීරවංශ ගුරුවරුන්ගෙන් ඉල්ලයි
විදුහල්පති සේවයේ වැටුප් සියයට 25කින් ද, ගුරු සේවයේ වැටුප් සියයට 13කින් ද ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇ
චීන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරයේ
චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරයේ පිහිටුවීම සදහා සියලු පහසුකම් සැලසීමට රජය සූදානම් බව මුද
දනෝ සිටිති මඟ නිරතුරු ඩෙල්ටා පොකුරු පැමිණෙන තුරු
රට වසා තිබුණ ද මැද කොළඹ ප්‍රදේශයේ වීදි ජනතාවගෙන් පිරී පවතින ආකාරය දැකගත හැකිය.
එජාප 75 වන සංවත්සරය පස් වැනි දා සිරිකොතදි
එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සර සැමරුම් උත්සවය සැප්තැම්බර් 5 වැනිදා සවස 5ට පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ ම
කොවිඩ් මරණ 215ක්
කොවිඩ් ආසාදිතවූ තවත් 215 දෙනකු ඊයේ (31) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය.
අද ආසාදිතයන්ගේ අඩුවීමක්
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 944 දෙනකු අද(1) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
කාදිනල් තුමාගෙන් ඇමති ජී.එල්.පීරිස්ට පිළිතුරක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණවලට අදාළව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා සාකච්ඡාවකට පැම
තායිලන්ත රජයෙන් වෛද්‍ය උපකරණ තොගයක්
මෙරට රජයේ රෝහල් වලට අවශ්‍ය වී තිබූ ඔක්සිජන් ටැංකි 108 ක් , ඔක්සිජන් සාන්ද්‍රක , ඔක්සි මීටර ඇතුළු කොවිඩ්-19 ආශ්රිත වෛද
උද්ධමනය සියයට 6.0ක් දක්වා ඉහළ
අගෝස්තු මාසයේ දී උද්ධමනය සියයට 6.0ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඇමෙරිකාවෙන් සෞඛ්‍ය උපකරණ
ඇමරිකාවේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර වෛද්‍ය සේවා සංවිධානය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 3.1 ක වටිනාකමකින් යුත් අත්
කඩදහි පෙට්ටියද දිවියක වටිනාකම?
දිගින් දිගටම රටේ කොවිඩ් මරණ වැඩිවමත් සමග දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රී පියන්ත සහබන්දු
කොවිඩ් ආසාදිතයන් තවත් 2,884ක්
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,884 දෙනකු අද (1) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් ස
ලංකාගම - නෙළුව මාර්ගයේ ඉදිකිරීම් සියයට 98ක් අවසන්
ලංකාගම සිට නෙළුව දක්වා සිංහරාජ ලෝක උරුමය හරහා ඉදිකරන මාරගයේ ඉදිකිරීම්වලින් සියයට 98ක්ම මේ වන විට අවසන්ව ඇතැයි මහා

