සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට ලබන සැප්තැම්බර් මාසයට පෙර කොවිඩ් එන්නත ලබාදීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් සකස් කර
එසැණ පුවත්
15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධියේ වෛද්‍යවරයා ඇතුළු 4 කට ඇප
බාල වයස්කාර දැරියක අපයෝජනය කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මිහින්තලය ප්‍රාදේශීය සභා උප සභාපති, නාවික හමුදාව රෝ
‘එක්ස්ප්‍රස් පර්ල්‘වන්දිය ගැන අධිකරණ ඇමැතිගෙන් ප්‍රකාශයක්
කොළඹ වරායට නුදුරු මුහුදේදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ විනාශය සම්බන්ධයෙන් ඇමරිකානු ඩො
ක්‍රිකට් කණ්ඩායමේ දත්ත විශ්ලේෂකටත් කොරෝනා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දත්ත විශ්ලේෂකවරයා ලෙස කටයුතු කරන ශිරන්ත නිරෝෂන් මහතා ද ‘කොවිඩ්’ ආසාදිතයකු බවට තහව
මැණික් ගැරීමට තිබූ බාධාවක් ඉවතට
හවුල් ඉඩම් අයිතියක් නොමැති පුද්ගලයන්ට මැණික් ගැරීමේ බලපත්‍ර ලබා ගැනීමට තිබූ නීතිමය බාධාව ඉවත් කිරීමට අදාළ නිය
‘පාර්ලිමේන්තුවම රාජපක්ෂවරුන්ගෙන් පිරෙව්වත් ජනතා ප්‍රශ්නවලට පිළිතුරු නෑ‘
සමස්ත පාර්ලිමේන්තුවම රාජපක්ෂවරුන්ගෙන් පිරෙව්වත් ජනතා ප්‍රශ්න වලට ලැබෙන පිළිතුරක් නොමැති බව අද වන විට ඔප්පු වී
කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට ජල සැපයුම අත්හිටුවයි
කොළඹ ප්‍රදේශයේ ජල ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත
’රානි’ බලන්න මහ සෙනගක්
’කොවිඩ් 19’ වයිරස වසංගතයෙන් දරුණු ලෙස බැටකන බංග්ලාදේශයෙන් සෙන්ටි මීටර් 51 ක් උස කුරු එළදෙනක ගැන වාර්තා වෙයි. බංග්ලා
ඛනිජ තෙල් සංස්ථාවට කෝටි 5,700 ක පාඩුවක්
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරේ මුල් මාස පහේදී රුපියල් කෝටි පන් දහස් හත් සියයක පාඩුවක් ලබා ඇතැයි බලශක්ති අමාත්
සංචාරක ක්ෂේත්රයේ අයට එන්නත හෙට සිට
සංචාරක ක්ෂේත්රයේ නියැලී සිටින්නන්ට කොවිඩ් එන්නත්කරණය කිරීම හෙට (10) සිට ආරම්භ කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණ
‘මැතිසබයේ පොත්- සීඩී නිසා ලොකු පරිසර විනාශයක් සිදුවෙනවා‘
මැති සබයේ ගොඩගැසෙන පොත්වලින් සහ සී.ඞී තැටිවලින් විශාල පරිසර විනාශයක් සිදු වන්නේ යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවී
අඩි 100 ක උසකින් බිමට වැටි ගල්වළක සේවකයින් 2 ක් මරුට
නවගමුව වෑක්කවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන ගල් වලක සේවකයන් දෙදෙනකු අද (9) පෙරවරුවේ එහි අඩි 100 ක පමණ ඉහල සිට ඇද වැටීමෙ
සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයෙක් හබරකඩදී අත්අඩංගුවට
යතුරු පැදි තුනකින් පැමිණ මග හරස් කර ජල්තර ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදු කිරීමේ සිද
ශිෂ්‍යත්ව - උසස් පෙළට දින නියමවෙයි
මෙවර 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 3 වන දින පවත්වන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
‘‘නීති කඩන උද්ඝෝෂකයන්ට සමාවක් නෑ‘‘
නිරෝධායන නීති කඩකරමින් උද්ඝෝෂණ හා රැස්වීම් පැවැත්වුවහොත් එවැනි කටයුතු කරන අය ඉදිරියටත් අත්අඩංගුවට ගෙන අධිකරණ
අමාත්‍යාංශ ලේකම්වරුන් 7 කට පාර්ලිමේන්තු උසස් කාරක සභාවේ අනුමැතිය
කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනකු සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් සිවු දෙනෙකු පත්කිරීමට පාර්ලිමේන්තුව
ලියාපදිංචි නැති ඖෂධ අලෙවියෙන් ඉවත් කරයි
ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියකින් තොරව අතිරේක ආහාර වශයෙන් නම්කරමින් ඖෂධ ශාලාවල ඇති ඖෂධ වර්ග ඉවත් කිරීමට එම අ
සාමකාමී උද්ඝෝෂණ පවත්වන්නන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව සජබෙන් පෙත්සමක්
රටේ පවතින නිරෝධායන නීතියට අනුකූලව දිවයින පුරා සාමකාමී උද්ඝෝෂණ පවත්වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට එරෙහි සමගි
ලංකාවේ සිටින විදේශිකයන්ගේ-නේවාසික වීසා සහිත අයගේ වීසා කාලය දීර්ඝ කරයි
ශ්‍රී ලංකාවේ දැනට රැඳී සිටින විදේශිකයන්ගේ සහ නේවාසික වීසා සතු පුද්ගලයන්ගේ වීසා කාලය අද (9) සිට අගෝස්තු මස 08 වැනිදා
උණ්ඩ 21ක් සමග හිටපු හමුදා සෙබළා සැකපිට
පතුරම් 21ක් සමග හිටපු හමුදා සෙබළකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා තල්ගස්පේ කැටන්දොලදී අත් අඩංගුවට ගත් බව පිටිගල පොලීස
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට හදිසි පී සී ආර් පරීක්ෂණ
එංගලන්ත සංචාරයට සහභාගිවී නැවත ශ්‍රී ලංකාවට පැමිණි සියලුම ක්‍රිකට් ක්‍රීඩකයන් සහ නිලධාරීන් හදිසි පී.සී.ආර්. පරීක
‘‘කොවිෂිල්ඩ්‘‘ එන්නත් තොගයක් කටුනායකට
පරිත්‍යාගයක් ලෙස ලැබුණු කොවිෂීල් එන්නත් සහ වෛද්‍ය උපකරන තොගයක් කටුනායක ගුවන් තොටුපළ වෙත අද රැගෙන ආ බව ගුවන් තොට
මිනුවන්ගැටේ සමූපේ කොටසක් කළමනාකාරියගේ හිස මතට වැටේ
වාරියපොල සමුපකාර සමිතියට අයත් මිනුවන්ගැටේ ප්රාදේශීකය සහ ග්‍රාමීය බැංකුව පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට
නිරෝධායන නීති කැඩූ තවත් 266ක් පොලිස් දැලේ
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 266 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කළුතර ගමක් වහද්දී, තවත් ගම් කීපයක් අරී
කොරෝනා අවධානම් තත්තවයක් නිසා කළුතර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශයක් අද (09 ) උදෑසන 6 සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙන
පළාත් පහකට මහ වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වලට අද (9) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍ය
කරුංකා ප්‍රතිඅපනය සිද්ධියට තවත් දෙකක් සැකපිට
ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කළ කරුංකා කන්ටේනර් තොගයක් ව්‍යාජ නිරෝධායන ලේඛන සකස්කර ප්‍රති අපනයනය කිරීමේ සිද්ධ
දිනයේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 1223ක්
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 381 දෙනෙක් අද (8) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
නිරෝධායන නීති කඩා උද්ඝෝෂණය කළ 33කට ඇප
කොතලාවල ආරක්ෂක පනතට එරෙහිව පාර්ලිමේන්තු පාරේදී උද්ඝෝෂණයක් කර නිරෝධායන නීති කඩ කළැයි වැලිකඩ පොලිිසිය අත්අඩංගුව
ගම් මට්ටමින් කොම්පෝස්ට් හදන්න යයි
දිවයිනේ සියලුම ග්‍රාමනිලධාරී වසම්වල කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සමෘද්ධි, ගෘ

