රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට තෙරුවන්ගේ සහ දෙවියන්ගේ ආශීර්වාදය ලබා ගැනීම සඳහා පවත්වනු ලබන පිරිත් පිංක
එසැණ පුවත්
මැතිසබය විනාඩි දහයකට නවතී
ඝණ පූර්ණය නොමැතිවීම නිසා පාලිමේන්තුවේ කටයුතු අද (7) පස්වරුවේ විනාඩි දහයකට ඇන හිටියේය.
හෙට දිවුරුම් දෙන බැසිල්ට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ ආසනයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේදී හෙට (8) දිවුරුම් දෙන බැසිල් රාජප
30 වැනිදා සිට මොස්කව් නුවරට යළි ගුවන් ගමන් අරඹයි
ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබන 30 වැනිදා සිට රුසියාවේ මොස්කව්නුවර වෙත නැවත වරක් සිය ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇ
නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවයි
15 හැවිරිදි බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත්කර ස
හෝමාගම හිටපු විනිසුරුගේ පෙත්සම විසිකරයි
අධිකරණයේ විභාග වූ නඩුවක එක් පාර්ශවයකට වාසිදායක ආකාරයෙන් තීන්දුවක් ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ලබා ගැනී
එක්ස්ප්‍රස් පර්ල් සමාගමෙන් රුපියල් මිලියන 720ක් භාණ්ඩාගාර ගිණුමට
මෙරට මුහුදු සීමාවේදී මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළව ලැබුණු රුපියල් මිලයන720ක අතුරු
මුතුරාජවෙල ගැටලුව මැතිසබයටත් එයි
මුතුරාජවෙල වගුරු බිමෙන් අක්කර 100කට වැඩි ප්‍රමාණයක් ගොඩ කිරීමට රජය ගෙන ඇති තීරණය නිසා ප්‍රදේශයේ විශාල පරිසර ගැට
නාමල් කරුණාරත්න ඇතුළු පිරිසට ඇප
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බොරලන්ද නගරයේ දී නිති විරෝධි උද්ඝෝෂණයක් කළැ කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගු
ලංකා ගුරු සංගමයේ ලේකම් අත්අඩංගුවට
මුතුරාජවෙල තෙත්බිම් ගොඩ කිරීමට එරෙහිව විරෝධතාවයක නිරත වු ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහ
‘‘ගුරු ලේලිය, මාමණ්ඩියට කෙළ මුසු කළ සම්බල් කන්න දීලා‘‘
හැත්තෑ හත් හැවිරිදි පියාට පහර දී වධ හිංසාවට ලක් කළ බව කියන පුතා සහ ලේලිය අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය ප
15 දැරිය අපයෝජනයට යෙද වූ ඇගේ මවට ලක්ෂ 10ක ඇපයක්
අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජනය කළැයි කියන සිද්ධියට අදාළ එම දැරියගේ මව ලක්ෂ 10
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පාඩුව කෝටි තිස් හත් දහස් දෙසීයක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි තිස් හත්දහස් දෙසීයකට වැඩි පාඩුවක් මේ දක්වා ලබා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ ප
පුජිත්ට-හේමසිරිට එරෙහි නඩු විභාග කිරීමට ත්‍රිපුද්ල විනිසුරු මඩුල්ලක්
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව පවාරා ඇති නඩු
මුදල් ඇමැති ලෙස දිවුරුම් දි බැසිල් හෙට පාර්ලිමේන්තු යයි
ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කෙරුණු බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයේ හෙට (08) පෙරවරුවේ දිවුරුම් දී
ඉංජිනේරු සංස්ථා සේවක විරෝධය පොලිසියෙන් විසුරුවයි
ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය සංවිධානය උද්ඝෝෂණයක් කොළඹ ඉංජිනේරු සංස්ථා ප්
මැතිසබයේ කලබලයක්
රජයෙන් මාධ්‍යයට සහ මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල වන්නේ යැයි චෝදනා කරමින් සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් සිය අස
ඈත මුහුදේ වල්ලමක් පෙරළේ:ධීවරයන්ට අනතුරක් නෑ
දොඩන්දූව ධීවර වරායෙන් මුහුදු ගිය වල්ලමක් බූස්ස වෙරළ තීරයේ සිට සැතපුම් දෙකක් පමණ ඈත මුහුදේදී පෙරලී ඇති අතර එහි සි
’’රට කිරිපිටිවල ගැටලු තියෙනවා’’
විදේශ රටවලින් ආනයනය කෙරෙන කිරිපිටි වර්ග භාවිතය සම්බන්ධයෙන් ගැටළු පවතින බව පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන , කිරි හා
පෙරටුගාමී පක්ෂයේ පහක් අත්අඩංගුවට
උද්ඝෝෂණ, රැස්වීම් තහනම් කර තිබියදී කොම්පඤ්ඤවීදිය රාමනායක පාරේ විරෝධාතාවක් පැවැත් වු පෙරටුගාමී සමාජවාදි පක්ෂ
ඇස්ට්‍රාසෙනෙකා වෙනුවට ෆයිසර් ලබාදෙයි
කොළඹ 01 සිට 15 දක්වා වූ ප්‍රදේශවල සිටින අවුරුදු 55ට වැඩි ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව
බැසිල්ගෙ නම ගැසට් කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රීධු
‘’ලැම්බ්ඩා’‘ වයිරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්
’කොවිඩ් 19’ ඩෙල්ටා විකෘති ප්‍රභේදයටත් වඩා බිහිසුණු, එන්නත්වලින් මට්ටු කළ නොහැකි ’ලැම්බ්ඩා’ විකෘති ප්‍රභේදය මේ වන
මැතිව්ස් සමුගැනීමට සූදානම් වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු මෙන්ම වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ ම
’’තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්නේ නෑ ’’
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දේපළ කිසිවිටෙකත් පෞද්ගලීකරණය කරන්නේ නැතැයි බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්
’ලැම්බ්ඩා’ විකෘතිය ’ඩෙල්ටා’ ට වඩා බිහිසුණුයි
ලොව රටවල් සියයකට වඩා ව්‍යාප්තවී ඇති ’කොවිඩ් 19’ ඩෙල්ටා විකෘතියට වඩා ’ලැම්බ්ඩා’ විකෘතිය බිහිසුණු බවත්, එන්නත්වලින
එන්ගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ 7කට කොරෝනා
ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇතුළු සාම
කැටගොඩගේ ඉවත්වීම කතානායක මැතිසබයට දන්වයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එම මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීම කතානායක මහින්ද යාප
ලංගම වන්දි ගෙවීම යළි අරඹයි
කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය කාලය තුළ තාවකාලිකව නතර කර තිබූ ජනතා සන්තක බස් සමාගම්වල සේවා නියුක්ත
සමන්ත විද්‍යාරත්න-නාමල් කරුණාරත්න අත්අඩංගුවට
නිරෝධායන නීති උල්ලංඝණය කරමින් බොරලන්ද ප්‍රදේශයේදී පසුගිය 1 වැනිදා උද්ඝෝෂණයක් කළේ යැයි චෝදනාවට ජනතා විමුක්ති පෙ

