ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ,හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුවට පැමිණිය යුත
එසැණ පුවත්
කොරෝනා මරණ 39ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිතවූ තවත් 39 දෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය.
කොරෝනා ආසාදිතයන් 1245 වාර්තා වෙයි
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,245 දෙනෙක් අද (27) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ
මතට ඇබ්බැහි වූ පොලිසියේ දෙකකගේ සේවා නවතයි
මත්ද්‍රව්‍ය සහ ගංජාවලට ඇබ්බැහි වූ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ සේවා තහනම් කළ බව පොලිස් දෙපාර්තමේන්ත
බස්නාහිර පළාත තුළ දුම්රිය ගමන්වාර 70වක් හෙට සිට
බස්නාහිර පළාත තුළ හෙට (28) සිට දුම්රිය ගමන් ගමන්වාර හැත්තෑවක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
‘‘කාබනික පොහොර භාවිතයට තැබූ පියවර කිසිවිටෙකත් පසුපසට ගන්නේ නෑ‘‘
රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීම සඳහා ගත් පියවර කිසිවිටෙකත් පසුපසට ගන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය
පොලීසියේ හොරු අල්ලන්න අලුත් ඒකකයක්
පොලිස් නිලධාරීන්ගේ විනය විරෝධී ක්‍රියා සොයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියේ වෙනම විමර්ශන ඒකකයක් පිහිට
‘‘ජනපති ජාතිය ඇමතීමේන් සිදු වුණේ අසමත්කම ප්‍රදර්ශනය වීමයි‘‘
දුෂ්කර කාලයේ දී ජනතාව ජනාධිපතිවරයාගෙන් නායකත්වය සහ අනාගතය ගැන බලාපොරොත්තුවක් අපේක්ෂා කරන අතර ජනාධිපතිවරයා තම
ගාල්ල සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයෙන් බස්නාහිර 425කට එන්නත් දීලා
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේදි ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත් ප
අලුත්ගම සතොස තාවකාලිකව වසයි
අලුත්ගම සතොස ශාඛාවේ කළමනාකාරවරයා ඇතුළු තවත් සේවකයකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට සතොස ශාඛාව තාවකාලිකව වසා ද
කුඩ්ඩෝ හතරක් කුරුණෑගල බන්ධනාගාර සිර මැදිරියෙන් පනිති
කුරුණෑගල බන්ධනාගාර සිර මැදිරියේ තාවකාලිකව රඳවා සිටි මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවන් සිවු
උපාධිධාරීන්ට පොලිස් පරීක්ෂක තනතුරු
උපාධිධාරීන් කෙලින්ම ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරුවලට බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බ
රට රැකියාවට යන අයට කඩිනමින් කොරෝනා එන්නත්
විදෙස් රැකියා සඳහා දිවයිනෙන් පිටත්ව යන ශ්‍රමිකයන්ට කඩිනමින් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය අනුමැතිය හිමිව ඇතැය
සීමා යටතේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන අරී
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ශාඛා රජය පනවා ඇති සංචරණ සීමාවන්ට යටත්ව හෙට (28) සිට විවෘත කරන බව එහි සභාපති වෛද්‍ය සචින
පෝරකයට නියම වූ සිරකරුවෝ 10ක් බන්ධනාගාර වහළට නඟිති
මරණීය දණ්ඩනය නියම වූ සියළුම සිරකරුවන්ට එම දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් වශයෙන් ලබා දෙන ලෙසට ඉල්ලමින් වැල
එළවළු බෙදන්න බලපත් ගෙන කුඩු ඇද්ද දෙකක් මාට්ටු
එළවළු ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාගෙන එම බලපත්‍ර අවභාවිතා කරමින් කැබ් රථයකින් මත්කුඩු ප්‍රවාහනය කළ සැකකරුවන් දෙ
දහම් පාසල් අධ්‍යාපනය ඔන්ලයින් හරහා
කොරෝනා වසංතය හේතුවෙන් නැවැතී ඇති දහම් පාසල් අධ්‍යාපනය, ‘ඔන්ලයින්’ තාක්ෂණය ඔස්සේ ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද සිට
කොළඹ පිරිසකට ඇස්ට්‍රා සෙනිකා හෙට සිට
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්
කොරෝනා ආසාදිතයෙක් රෝහලෙන් පැන යයි
කොරෝනා වයිරසය වැළඳී නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතාකාර ලැබූ තරුණයක් රෝහලෙන් පැන ගොස් ඇතැයි පොලිසිය කියයි .
රජයේ රෝහල්වලින් එන්නත ලබාදීමට වැඩපිළිවෙලක්
දිවයිනේ සියලුම රජයේ රෝහල්වලින් කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක් ළඟදීම අරඹන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජන
වැඩිමිලට සහල් විකුණන්නන්ට වැඩ වරදී
රජයේ පාලන මිල ඉක්මවමා සහල් අළෙවි කරන පුද්ගලයන් සඳහා වන දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට නීති සංශෝධනය කර
කෝටි 3ක කේරළ ගංජා-මත්පැන් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
කිලිනොච්චිය පුනරීන් සීතාකුඩිඉරිප්පු කලපුව ප්‍රදේශයේදී රුපියල් කෝටි 3 කට ආසන්න වටිනාකමින් යුතු කේරල ගංජා සහ නිත
ලක්ෂ 9 කට එන්නත් මාත්‍රා දෙකම විදලා
ශ්‍රී ලාංකිකයන් නව ලක්ෂයකට ආසන්න (880,143) සංඛ්‍යාවක් ‘කොවිඩ් 19’ මර්දන එන්නත් මාත්‍රා දෙකකම ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත
‘තව අවුරුදු දෙකක් යනතුරු වාහන ගෙන්වන්නේ නෑ‘
තව වසර දෙකක් යනතුරු මෙරටට වාහන ආනයනය නොකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය .
දිස්ත්‍රික්ක තුනක ග්‍රාමසේවා වසම් 5 ක් හුදෙකලා කරයි
කොළඹ, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනේ ග්‍රාම නිලධාරී වසම් පහක් ‘කොවිඩ් 19’ අවදානම ඉහළ යෑම නිසා අද (27) පෙරවර
නිරෝධායන නීති කැඩූ 361ක් පොලිස් දැලේ
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 361 ඊයේ දින අත
කපුවාට අපහාස කළැයි කුරුසියේ තබා ඇණ ගහලා
බලගොල්ල ප්‍රදේශයේ දේවාලයක කපුවකුට මුහුණු පොත හරහා අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු පැහ
තිස්ස වැවේ ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යාව නවතයි
චීන සමාගමක් සිදු කළ තිස්ස වැවේ පස් හා මඩ ඉවත් කිරීමේ කටයුතු නතර කරවූ බව පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහා
එම්.එස්.සී මෙසීනා නෞකාව ටග් යාත්‍රාවකින් ඇදගෙන යයි
ශ්‍රී ලංකාවට නාවික සැතපුම් හාරසිය අසූවක් නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ එම්. එස්. සී. මෙසිනා නෞකාව හෙට (27) අලු
කටුනායක වෙළෙඳ කලාපයේ 10,700කට එන්නත් ලබා දෙයි
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ට කොරෝනා මර්දන එන්නත් කිරීමේ කටයුතු ආරම්භ කරමින් එන්නත් මාත්‍රා 10,700ක

