ඇමරිකාවේ සිට යළි දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ලබන 6 වැනිදා පාර්ලිමේන්ත
එසැණ පුවත්
කොවිඩ් මරණ 2,800 ඉක්මවයි
කොවිඩ් ආසාදිතවූ තවත් 45 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය.
වැලිමඩ ගමක් හුදෙකලා කරයි
වැලිමඩ පොලිස් වසමේ හුලංකපොල්ල (49 සී) ගාම නිලධාරී වසම අද 24 දින සිට හුදෙකලා කළ බව වැලිමඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිල
හිරුණිකාගෙන් ජනපතිට ලිපියක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීම රටේ පවතින නීතිය හෑල්ලුවට ලක්කිරීමක
‘‘රනිල් - සජිත් එකතු කරනවා‘‘
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම එකතු කරන බව එජා
දුමින්දට සමාව දුන්නාට එජාපයෙත් විරෝධය
ජනාධිපති සමාව අසීමිත ලෙස භාවිතා කර අධිකරණය අවභාවිතා නොකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජතික පක්
කොරෝනා ආසාදිතයන් 1228ක්
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,228 දෙනකු අද (24) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
දුමින්දගේ නිදහස් වීම ගැන ස.ජ.බයෙන් විරෝධය
වර්තමානයේ ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධීපත්‍ය පමණක් නොව ස්වාධීනත්වය ද අභියෝගයට ලක්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත
හෙට අලුයම 4.00 රට අරි
දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා හෙට (25) අලුයම 4.00ට ඉවත් කිරිමට නියමිතය .
“දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම අනුමත කරන්න බෑ’’
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීමෙන් නීතියේ ආධිපත්‍යයට බලපෑමක් වන බවට ඇමර
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීමේ දී ව්‍යවස්ථාව අනුව ලබාගත යුතු වාර්
ජනාධිපති හෙට ජාතිය අමතයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට ජාතිය අමතන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
‘‘සති දෙකක් යනතුරු මරණ වාර්තාව මේ විදියටම තියේවි‘‘
තවත් සතියක් දෙකක් යනතුරු කොවිඩ් මරණ වැඩියෙන් වාර්තා වනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශන
කෝටි 50 ක කුඩු සමග ඇල්ලූ එස් අයි රිමාන්ඩ්
රුපියල් කෝටි 50 කට අධික වටිනා කමකින් යුත් හෙරොයින් තොගයක් සමග අත් අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ සිටි දකුණු කලුතර පොල
කොවිඩ් රෝගීහු 135ක් දැඩිසත්කාර ඒකකවල
කොවිඩ් රෝගීන් 135 දෙනෙකු රෝහල්වල දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්ම
මරණ දඬුවම නියම වූ රැඳවියන් 76ක් ආහාර වර්ජනයක
මරණ දඬුවම නියමවී මහර බන්ධනාගාරයේ සිටින රැද්වියන් 76 දෙනකු අද (24) දහවල් සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර ම
‘ගෑස් ආනයනය කරන්න රජය මැදිහත්වෙනවා‘
ශ්‍රී ලංකාවට ඉදිරියේදී ගෑස් ආනයන කිරීමේදී රජය මැදිහත් වන්නේ යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අගමැති පෙහෙවස් සමාදන් වෙයි
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය නි
‘හරි දේ කරන පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා‘
රාජකාරියේදී හරි දේ කරන්නැයි සියලු පොලිස් නිලධාරීන්ගෙන්ගෙන් ඉල්ලා සිටින බවත් හරි දේ කර නඩු වැටෙන නිලධාරීන් වෙන
මහින්ද -රනිල් හමුවක්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර කෙටි
කහ කිලෝ 750 ක් යුද හමුදා බාරයට
ඉන්දියාවේ සිට ගෙන එන ලද වියලි කහ කිලෝ 750ක් මන්නාරම සිලාවතුර ප්‍රදේශයේදී අද (24) අලුයම සිය බාරයට ගත් බව යුද හමුදාව පැව
එල්.ටි.ටී.ඊ 16ක් ඇතුළු සිරකරුවන් 93කට ජනපති සමාව
පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 93 දෙනෙකුට ජනාධිපති සමාව හිමිව තිබේ.
දිස්ත්‍රික්ක තුනක ගම් හයක් වහයි
කොවිඩ් ආසාදිතයන් පිරිසක් හමුවීම නිසා යාපනය, මඩකළපුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ පහක ග්‍රාම න
‘‘වඩා වැදගත් පුද්ගලයා නොව රට ගොඩනඟන වැඩපිළිවෙළයි‘‘
ඉදිරි ජනාධිපතිවරණයේදී වැදගත් වන්නේ පුද්ගලයා නොව රට ගොඩ ගන්නා වැඩ පිළිවෙල යැයි ද රට ගොඩ ගැනීම සඳහා ජාතික ප්‍රතිප
දියේ ගිලිණු තිදරු පියාට කොරෝනා
ආණමඩුව එච් 8 ගම්මානයේ වැවක දිය නාමින් සිටියදි දියේ ගිලි මරණයට පත්වු අයකුට කොරෝනා ආසාදිතයකු බවට සනාථ විමේන් පසු ගම
දුමින්දට ජනපති සමාව
මරණීය දණ්ඩනය නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා ජනාධිපති පොදු සමාව යටතේ අද උදෑසන නිදහ
’’තෝර්’’ ගේ ෂීනාටත් කොරෝනා
දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනයවූ ’’ තෝර් ’’නැමැති සිංහයාගේ ධේනුවටද කොරෝනා ආසාදනය වී ඇතැයි පරීක්ෂණවලදී ත
පානදුර දකුණ පොලීසියේ රථ වාහන අංශය වහයි
පානදුර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීනියන් දෙදෙනකු ඇතුළු හය දෙනකු ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස හදුනාගැනීම නිසා එම පොලිස
කෝටියක හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
රුපියල් කෝටියකට අධික වටිනා හෙරොයින් තොගයක් සමග 25 හැවිරිදි කාන්තාවක් මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය
ඓතිහාසික අනුරපුරය පාළුවට
පොසොන් පුර පසළොස්වක පොහොයදාට පෙහෙවස් සමාදන්වූ දස දහස් සංඛ්‍යාත උවැසි උවැසියන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරීපවති

