සැර කොරෝනා වයිරස ප්‍රභේද හඳුනාගැනීම සඳහා ඔක්ස්ෆර්ඩ් නැනෝ තාක්ෂණය මෙරටේ ප්‍රථම වරට යොදා ගැනීමට කටයුතු සූදානම් ක
එසැණ පුවත්
ඩෙංගු මාරයා දරුවන්ට අත වනයි
දරුවන් ඩෙංගු රෝගයට වැඩි වශයෙන් ගොදුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපා
මන්ත්‍රීන්ට සැප වාහන ගෙන්විමට එරෙහිව ජවිපෙන් පෙත්සමක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 227ක් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
එජාප නව ප්‍රා.මන්ත්‍රීන් දිවුරුම්දීම 22 දා
සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපන ලද පළාත් පාලන මන්ත්‍රීවරුන් හැත්තෑ දෙදෙනකු වෙනුවට
‘මත්පැන් ඔන්ලයින් විකිණීමට අවසර නෑ‘
සුපිරි වෙළෙඳසල් හරහා මත්පැන් මාර්ගගත ක්‍රමයට ලබාදීමේ වැඩපිළිවෙළට අවසර ලබා නොදෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිර
‘ ජී.එස්.පී නැති වුණොත් ඒ අවදානමටත් මුහුණ දෙනවා‘
ජී.එස්.පී සහනය අහිමි වුවහොත් ඒ අවදානමටත් මුහුණ දෙන බව මුදල් ,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්රතිසංස්කර
ලක්ෂ 26 ක කහ හොරෙන් පන්නන්න බැරිවෙයි
ඉන්දියාවේ සිට මුහුදු මගින් රැගෙන ආ බවට සැක කෙරෙන,කහ කිලෝ 860 ක්,සහිත කහ ඇසුරුම් 24 ක් කල්පිටිය තිලඩිය කළපු තීරයේ දී වා
පොහොර සැඟවූ මීරිගම ගබඩා දෙකකට සීල්
ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොර සගවා තිබූ ස්ථාන දෙකක් වටලා එම ගබඩාවලට මුද්‍රා තැබූ බව පරිභෝගික අධිකාරිය කියයි.
සැක බෝට්ටු දෙකක් සින්නපාඩු වෙරළට
ඉන්දියන් ධීවරයින්ට අයත් බව සැක කෙරෙන බෝට්ටු දෙකක් සින්නපාඩු වෙරළට ගොඩ ගසා තිබියදි 17 දා අළුයම සොයාගත් බව උඩප්පු පො
හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් සයිනෝෆාම් කුප්පි 30ක් උස්සලා
රුපියල් අනූ දහසක් පමණ වටිනා සයිනොෆාම් එන්නත් කුප්පි තිහක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධ
පළාත් පහකට අදත් වැසි තත්ත්වයක්
පළාත් පහකට අද (17) දිනයේත් මද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යාකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය හෙට කතානායකට
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට අනිද්දා 18 වැනිදා සිකුරාදා බාරදෙන බව ස
ජෙනරාල් සිරිල් රණතුංග දිවියට සමු දෙයි
ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික ජෙනරාල්වරයකු සහ හිටපු ආරක්ෂක ලේකම්වරයකු වන සිරිල් රණතුංග මහතා අභාවප්‍රාප්ත
වාහන ආනයනය නැවැත්වීමෙන් රජයටකෝටි විසි පන් දහසක් ඉතිරියක්
කොවිඩ් ව්‍යාප්තියත් සමග වාහන ආනයනය තාවකාලිකව තහනම් කිරීමට ගත් තීරණය නිසා රුපියල් කෝටි 25,000 කට අධික මුදලක් රජයට මේද
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක සචිත්‍රගෙන් තවත් ප්‍රකාශයක් ගන්න යයි
ක්‍රිකට් තරග මුදලට පවාදීමට යෝජනා කළ බවට චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක සචිත්ර සේනානායකගෙන් දෙවැ
‘‘ මෙරට තරුණයන්ට කොරියාවේ රැකියා අහිමි වීමේ අවදානමක් නෑ‘‘
කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති ශ්‍රි ලාංකිකයන් සඳහා එරටට යෑමට අවශ්‍ය පහසුකම් ඉක්මණින් සපයන බව ශ්‍රි ලංක
ඛනිජ තෙල් සංස්ථාවට කෝටි 15,000ක පොල්ලක්
ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන තුනක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි පහළොස් දහසකට වැඩි මුදල
‘‘ඔන්ලයින් හරහා අරක්කු බෙදනවාට මා තරයේ විරුද්ධයි‘‘
මේ වෙලාවේ මත්පැන් අත්‍යාවශ්‍ය නොවන දෙයක් බවත් ඔන්ලයින් හෝ මොන ක්‍රමයට මත්පැන් දුන්නත් තමා ඊට විරුද්ධ බව කොවිඩ් ප
ඔන්ලයින් හරහා මත්පැන් අලෙවිය හෙට සිට
අන්තර් ජාලය ඔස්සේ ඇණවුම් කරන්නන්ට මැත්පැන් අලෙවි කිරීමේ ක්‍රමවේදය හෙට සිට ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙනු ඇත
ගෑස් ගැන හෙට විශේෂ සාකච්ඡාවක්
ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් හෙට (17) පස්වරු 6.30 ට වෙළෙඳ අමාත්‍යංශයේදී පැවැත්වෙන බව එම අමාත
‘‘ඉන්ධන මිල වැඩි කිරීමෙන් පීඩාවට පත් ධීවරයන්ට සහනයක් දෙන්න‘‘
ඉන්ධන මිල ඉහළ නැංවීම හේතුවෙන් පීඩාවට පත් ධීවර ආදී ක්ෂේත්‍ර වෙනුවෙන් යම් සහනයක් ලබාදෙන්නැයි ජනාධිපතිතුමාගෙන් හ
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට අත්සන් 25ක්
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව සඳහා අද(16)දිනය ව
‘‘විශ්වාසභංගයට මා හොඳින් මුහුණ දෙනවා‘‘
තමන් විශ්වාසභංග යෝජනාවලට හොඳින් මුහුණ දී ඒවා පරාජය කර අත්දැකීම් ඇති කෙනෙක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහත
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරු නෙළුම් මාවතට රැස් වෙති
ඉන්ධන මිල වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරු බත්තරමුල්ල නෙළුම් ම
ඔන්ලයින් හරහා අරක්කු බෙදනවාට ජී.එම්.ඕ.එ විරුද්ධයි
මත්පැන් නිවෙස්වලට ගොනැවිත් අලෙවි කිරීමේ ක්‍රමවේදය කුමන්ත්‍රණයක් හෙයින් ඊට විරෝධය දැක්විය යුතු යැයි රජයේ වෛද්
ණය කරුවන්ට සහන දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්
කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ පා සිටින ජනතාවගෙන් ණය අයකර ගැනීමේ දී ඔවුන් මුහුණපාන ගැටලු අවම
වයඹ වාහන බලපත් නිකුත් කිරීම 30 තෙක් අත්හිටුවයි
වයඹ පළාත තුළ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මේ මස 30 වැනිදා දක්වා තව දුරටත් අත්හිටුවීමට තීරණය කළ බව
මගේ මතයේ වෙනසක් නෑ - සාගර කාරියවසම්
ඉන්ධන වැඩිකිරීම සම්බන්ධයෙන් තමා නිකුත් කළ නිවේදනයේ ඇති මතය සමඟ තමා මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවදුරටත් සිටි
කොවිඩ් ආසාදිතයන් තවත් 1631ක්
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,631 දෙනකු අද (16) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට බොරු සාක්ෂි නිර්මාණය කළ බව

