කොරෝනා ආසාදිතයන්ගේ පී.සී.ආර්.පරික්ෂණ වාර්තා ලබාගැනීමට ඇති ප්‍රමාදය,ඒ සදහා ඉහළ නිලධාරින්ගෙන් නිසියාකාරව සහයෝගය
එසැණ පුවත්
රටවල් පහකට මගී ගුවන් ගමන් අත්හිටුවයි
ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවා ඇති බව කටුනායක ගුවන් තොටුපොළ
පිළියන්දල නගරයට ඇතුළුවීම තහනම් කරයි
පිළියන්දල නගරය ඇතුළු වීම සම්පූර්ණයෙන් තහනම් කළ බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කරයි.
සූර්යබල ව්‍යාපෘතිවලට ලංවීමෙන් කෙණහිලි
ලංකා විදූලිබල මණ්ඩලය රජයේ හෝ විදුලිබල අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව නව කොන්දේසි පනවා පියස මත ඉදිකරන සූර්යබල
දිවයින පුරා රාත්‍රී 11 සිට අලුයම 4.00 දක්වා සංචරණ බෑ
කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස රටපුරා අද 12 සිට මැයි 31 වැනිදා දක්වා රාත්‍රියේ එකොළහේ සිට පසු දින අලුයම 4 දක
එංගලන්තයේ සැර වයිරසය ආසාදිත දෙකක් ත්‍රිමලයෙන්
එංගලන්තයේ කොවිඩ් ප්‍රභේදය ආසාදනය දෙදෙනකු ත්‍රිකුණාමලයෙන් හඳනා ගත් බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය
තවත් දිස්ත්‍රික්ක 06 ක ග්‍රාම නිලධාරී වසම් 14 ක් හුදකලා කෙරේ
පැතිර යන කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයිනේ තවත් දිස්ත්‍රික්ක 06 ක ග්‍රාම නිලධාරී වසම් 14 ක් අද (12) උදෑසන 6 සිට න
පළාත් කීපයකට කඩින් කඩ වැසි
බස්නාහිර, දකුණු,වයඹ සහ සබරගමුව, පළාත්වල අද (12) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්
කොරෝනා වෙන් වැළකෙන හැටි ආචාර්ය ජීවන්දර කියයි
විශේෂ වයිරස ප්‍රභේද ගැන පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්ති
කොරෝනා නීති කැඩු 435 අල්ලයි
කොරෝනා නිති උල්ලංඝනය කළ පුද්ගලයන් 435 දෙනකු රටේ විවිධ ප්‍රදේශවලින් ගත වූ 24 පැයේ දි අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ
ප්‍රබල පාතාල කල්ලි නායක ඌරු ජුවා පොලිස් වෙඩි පහරින් මරුට
ප්‍රබල පාතාල කල්ලි නායක මාබුල ගේ දිනිත් මිලාන් නොහොත් ඌරු ජුවා නැමැත්තා දැඩිගමුව පාළු නිවසක් තුළදී පොලිස් වෙඩි
කොරෝනා ආසාදිතයෝ 2500 සීමාව අදත් පනිති
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1305 දෙනකු අද දින හඳුනාගෙන ඇත. ඒ අනුව අද වාර්තා වූ ගණන 2530 දක්වා ඉහළ ගියේය.
කොරෝනා මරණ තවත් 23ක්
කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ තවත් 23ක් අද (11) දිනයේදී වාර්තා විය.
බස්නාහිර, දකුණ ආදායම් බලපත්‍ර නවතී
බස්නාහිර හා දකුණු පළාත්වල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන බව එම පළාත්වල ප්‍රධාන ලේකම්වරු
කොවිෂීල්ඩ් දෙවැනි එන්නතදීම ගැටලළුවක්
ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් ලක්ෂ 6 කට පමණ එම එන්නතේ දෙවන මාත්‍රාව ලබා
ගැබිනි මවුවරු 200කට කොරෝනා
‘කොවිඞ් 19’ ආසාදිත ගැබිනි මවුවරු 200 ක් පමණ රෝහල්වල මේ වන විට ප්‍රතිකාර ලබන බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛදවරුන්ගේ
කොරෝනාවට එරෙහිව’’විපක්ෂයෙන් හුස්මක්’’
කොරෝනා ව්‍යසනයට එරෙහිව ’’විපක්ෂයෙන් හුස්මක්’’ සමගි ජනබලවේගයේ සමාජ මෙහෙවර පිළිබඳව විශේෂ වැඩසටහනක් විපක්ෂ නායක
එන්නත් කරණයට යුද හමුදාවත්
බස්නාහිර පළාතේ එන්නත්කරන වැඩපිළිවෙළ සඳහා ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය කණ්ඩායම්ද පළමු වරට සම්බන්ධ වූයේය.
නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හයකට කොරෝනා
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් 6 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැය
සුරාසල් සවස හයෙන් පසුව බෑ
’කොවිඞ් 19’ අවදානම් තත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂණ පියවරක් ලෙස සියලූම මත්පැන් අළෙවිසල් අද සිට නැවත දැනුම් දෙන තෙක
කසිප්පු පැකට්ටුවට පියා මරයි
අලෙවි කිරීමට සූදානම් කර තිබූ කසිප්පු පැකට්ටුවක් පානය කළැයි උරණ වූ පුතකු තම පියාට පහරදී මරාදමා ඇතැයි වරකාපොළ පොලි
පේරාදෙණියේ උපාධි ප්රදානෝත්සවය කල්යයි
එළඹෙන ජූනි මස 08,09, සහ 10 යන දිනවල දී පැවැත්වීමට නියමිතව තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවය රටේ පවත
ශානි ඇප ඉල්ලා ගොනු කළ පෙත්සම 19 වැනිදා විභාගයට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්රතිශෝධන
අද පළමුවටයෙන් ආසාදිතයෝ 1225 ක්
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1225 දෙනෙක් අද (11) දිනයේ දී වාර්තාවූහ.
කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යලය දින දෙකක් වහයි
කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාලවල සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිපාදන ගෙවීමේ අංශ
රට රටවල කොරෝනා
කොරෝනා වයිරසය ලොවපුරා රටරටවලින් වාර්තා වූ ආකාරය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා කටයුත
සංචරණ නීති දැඩි කරයි
පළාත් අතර සංචරණ සීමා පවතින තත්වය සැලකිල්ලට ගෙන ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම පාලන
මැතිසබේ භාෂා පරිවර්තන නිලධාරියෙක්ට කොරෝනා
පාර්ලිමේන්තු භාෂා පරිවර්තන අංශයේ නිලධාරියකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි එහි ආරංචි මාර්ග කි
නිරෝධායනය කඩා සාදයක් පැවැත් වූ තරුණියක් අත්අඩංගුවට
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වූ තරුණියක අත්අඩංගුවටගත් බව නෙල
දුම්රියෙන් පාර්සල් බෙදිම තාවකාලිකව නතර කරයි
දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති වර

