කොවීඩ් තුන්වන රැල්ලේ ආරම්භයේ සිට මේ දක්වා දුම්රිය සේවකයන් 25 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි දුම්රිය න
එසැණ පුවත්
ව්‍යාජ චෙක්පත් වංචාවේ සැකකරුවෙක් අත්අඩංගුවට
මෙරට ප්‍රධාන පෙළේ වානේ කම්බි නිෂ්පාදන සමාගමකට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර රුපියල
සියලු පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගුයි
දිවයිනේ සියලු පොලිස් ස්ථානවල සේවය කරන සියලු නිලධාරීන්ගේ නිවාඩු අද සිට මැයි 31 දක්වා අවලංගු කළ බව නියෝජ්‍ය පොලිස්ප
දුම්රිය ධාවනයත් බස්නාහිර පළාත තුළ පමණයි
පළාත් අතර සංචරණය සීමා කිරීමත් සමග දුම්රිය ධාවනය ද ඒ අනුව පවත්වාගෙන යෑමට අද පැවැති සාකච්ඡාවේ දී තීරණය කළ බව දුම්රි
කොරෝනා නීති කැඩු සුපිරි වෙළෙඳහලට වැඩ වරදි
හුදකලා නීති ගණනකට නොගෙන පිළියන්දල මාවිත්තර ප්‍රදේශයේ සුපිරි වෙළඳසලක කොරෝනා නීති උල්ලංඝණය ගණන් නොගෙන සේවය කළ සේ
හරිත සමාජ ආර්ථික රටාවකට කාර්ය සාධක බලකායක්
ශ්‍රී ලංකාවේ හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැංවීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපති ග
ගංගා නදියේ මළසිරුරු පාවෙයි
’කොවිඩ් 19’ වසංගතය හමුවේ, ඉන්දියාවේ රෝහල්වලත්, නිවෙස්වලත්, මාර්ගවලත් කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ මළසිරුරු ගොඩගැසෙ
ශ්‍රී ලංකා රජයෙන් කැනඩා රජයට විරෝධය
කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව විසින් ‘දෙමළ ජන සංහාර අධ්‍යාපන සතිය’ නමින් පෞද්ගලික මන්ත්‍රී පන
සෞඛ්‍ය නීති කැඩු විවාහ උත්සවයේ 11කට කොරෝනා
සෞඛ්‍ය නිතිරිතිවලට අනුගමනය නොකර පැවැත් වූ මංගල උත්සවයක මනාල යුවළ ඇතුළු 11 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු
පළාත් අතර වැහුවත් රාජකාරි අවශ්‍යතා මත බස් කිපයක් ධාවනයට
පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය තීරණය කළත් රජයේ සහ පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය රාජකාරි සදහා යන සේවකයන් වෙනුවෙන් ස
පස්යාල සිට කඩුගන්නාව දක්වා අදියර හතරක් යටතේ පුළුල් කරයි
කොළඹ - මහනුවර මාර්ගයේ පස්යාල සිට කඩුගන්නාව දක්වා කිලෝමීටර 56 කට ආසන්න ප්‍රමාණය අදියර හතරක් යටතේ වසර එකහමාරකින් පු
ප්‍රාදේශීය මාධ්‍යවේදීයාගේ ගෙදරට අලි ගහලා
වැල්ලවාය ප්‍රාදේශීය මාධ්‍යවේදී ඉන්දික ගුරුසිංහ මහතාගේ නිවෙසට අද අලුයම වල්අලි ප්‍රහාරයකින් බරපතල ලෙස හානි වී ඇ
හඳුනා නොගත් සිරුරු 20ක් කොළඹ රෝහලේ
මාස තුනක් තිස්සේ හඳුනා ගැනීමට නොහැකි වුණු හිමිකරුවන් නොමැති මෘත ශරීර 20ක් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත
අන්තර පළාත් බස් ධාවකයනට සහන
කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ අන්තර් පළාත් මගී බස් රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බස් ධාවකයින් වෙත සහන සැල
අවදානමක් නැති කොරෝනා රෝගීන්ට නිවසේම ප්‍රතිකාර
කොරෝනා ආසාදිත එහෙත් අවදානමක් නැති රෝගීන් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීමේ බව ජනාධිපතිවර
උපන්දින සාදයක් පැවැත් වූ 25ක් නිරෝධායනයට
මඩකලපුව මුලස්ථාන පොලිස් වසමේ කොට්ටමුනේ සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශයේ හුදකලා නිතිය උල්ලඝනය කර උපන් දින සාදය පැවෙත්
අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අද මධ්‍යම රාත්‍රීයේ නතර වෙයි
අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට අත් හිටුවීමට තීරණය කළ බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ
සංචරණ සීමා අද මැදියම් රැයේ සිට ක්‍රියත්මකයි
පළාත් අතර සංචාරණ සීමා අද (11) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවස
පොල් වගා කිරීමේ මණ්ඩලයේ කෝටි 2ක වංචාවේ වාර්තාව ලේකම්ට
පොල් වගාකිරීමේ මණ්ඩලයේ මුදල් රුපියල් කෝටි 2 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොල්, කිතුල්, ත
පොහොර හිඟය ගැන මත දෙකක්
ශ්‍රී ලංකාව තුළ දැඩි පොහොර හිඟයක් පවතීමෙන් වගා කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි දිවයින පුරා ගොවිහූ චෝදනා කරත
රාජ්‍ය සේවය බිඳවැටිමකින් තොරව පවත්වාගෙන යාමට බලය පවරයි
රජයේ කාර්යන් බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ආසන්නම කාර්ය මණ්ඩලය සේවයට කැඳවීම තීරණය කිරීමේ බල
මිහින්තලේ බැංකු කොල්ලය වරදි
මිහින්තලේ නගරයේ පිහිටි රාජ්‍ය බංකුවක් කිසියම් පුද්ගලයකු කොල්ල කෑමට උත්සහ කර ඇතත් එහි හදිසි ආරක්ෂක පද්ධතිය ක්ර
දිස්ත්‍රික්ක හතරක වසම් හයක් වහයි
දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම සේවා වසම් හයක් අද අලුයම සිට හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශ්වේ
නිරෝධායන නීති කැඩු 548 අත්අඩංගුවට
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 548 දෙනකු ගතවූ පැය 24 තුළ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය
ඉදිරි 24 පැයේ කාලගුණය
සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත්වලත් ගාල්ල, මාතර, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කව
කොරෝනා මරණ තව 26
ගත වූ 24 පැයේ කොරේනා ආසාදිත මරණ 26 වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වාර්ත සඳහන් කරයි. ඒ අතර මාස තුනක බිළිඳියක ද සිටින බව වාර්තා ව
කවුන්සිලේ 14ක් පැමිණීමෙන් කප් ගහල
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාගෙන් සියලු මැති සභා රැස්වීම්වලට පසුගිය කාලයේ සහභාගි වී ඇත්තේ මන්ත්‍රීවරුන් 14
සැර වයිරස ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයන්න බුද්ධි අංශය රට පීරයි
බ්‍රිතාන්‍ය සැර කොරෝනා වයිරස ප්‍රභේදය (බී .117 ) ආසාදනය වූ රෝගීන්ගේ සමීපතම ආශ්‍රිතයන් සොයා බුද්ධි අංශ නිලධාරීන් දෙස
ඉටුකම අරමුදලේ මුදල් එන්නත්කරණයට යොදවයි
කොවීඩ් -19 ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය එන්නත් කරණය සඳහා යෙදවීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ස
දුම්රිය ධාවනය ගැන තීරණය හෙට
පළාත් පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයත් සමඟ දුම්රිය සේවා සම්බන්ධයෙන් තීරණයක් හෙට ගන්නා බව දුම්රිය දෙ

