මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ.
එසැණ පුවත්
පිට පිට තෙවන දිනටත් මෙරට ආසාදියෝ 1500 පසුකරති
කොවීඩ් -19 ආසාදිතයන් තවත් 396ක් වාර්තා වෙයි. අද වාර්තාවන සමස්ත ආසාදිතයන් ගණන ඒ අනුව 1699 දක්වා ඉහළ ගිය බව යුද හමුදාපති ජෙ
“ඔන්ලයින්’’ වුණු මැයි දිනය
ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී ජනතා පක්ෂය මෙවර මැයි දිනය අන්තර්ජාලය ඔස්සේ අද (1) සැමරීම විශේෂත්වයකි.
ඇමෙරිකානුවන්ට ඉන්දියාවෙන් යන්න කියයි
ඉන්දියාවේ සිටින සිය පුරවැසියන්ට වහාම එරටින් පිටවන්නැයි සංචාරක උපදේශනයක් නිකුත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද රජ
එක් වරක දී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාවෙයි
කොවිඩ් ආසාදිතයින් තවත් 1,304ක් අද (1) වාර්තා විය. දිනක එක් වරක දී නිවේදනය කළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වේ.
කාලගුණෙන් අනතුරු ඇගවීමක්
දිවයිනේ පළාත් කිහිපයක අද (1) රාත්රියේදී ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සියලුම පාසල්, විශ්ව විද්‍යාල, නැවත දැනුම් දෙන තුරු වසා තැබේ
පාසැල්, උපකාරක පංති, දහම් පාසැල්, පෙර පාසැල් සහ විශ්ව විද්‍යාල නැවත දැනුම් දෙන තෙක් වසා තැබීමට උපදෙස් ලබාදී ඇතැයි
ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ලක්ෂ 4 යි
ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ ’කොවිඩ් 19’ ආසාදිතයන් ගණන ලක්ෂ 4 පසු කළේය. ඒ අනුව, එක් රටකින් එක් දිනකදී වැඩ
රණසිංහ ප්‍රේමදාස ගුණ සැමරේ
මැයි දින සැමරුමක් අතරතුර මිට වසර 28 කට පෙර ඝාතනයට ලක්වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ගේ ගුණසමරුව අද 01 විපක
‘‘පාර්ලිමේන්තුවට කොරෝනා අවදානමක් නෑ‘‘
පාර්ලිමේන්තුවෙන් කොවිඩ් ආසාදිතයන් කිසිවකු මෙතෙක් හමු වී නැතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අද පැවසී
පාසල් මැයි හත දක්වා වසා තැබේ
දිවයිනේ සියලු පාසල් මැයි හත් වැනි දා දක්වා තව දුරටත් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පව
සතොස සහන මල්ල නැවත හෙට සිට
සතොස සහන මල්ල දෙවැනි අදියර හෙට (2) සිට ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි .
සාද,රැස්වීම් සහ ප්‍රිය සම්භාෂණ තහනම් කරයි
විවාහ උත්සවය හැර හෝටල් තුල පවත්වනු ලබන සියලුම සාද, රැස්වීම් හා ප්‍රිය සම්භාෂණ සහ රාත්‍රී සමාජ ශාලා කටයුතු අද(30)රාත
තව ග්‍රාම නිලධාරී වසම් කීපයක් හුදකලා කරයි
පැතිර යන කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් අද (01) උදෑසන 8 සිට නැවත දැනුම් දෙන තුරු හුද
සිංගප්පූරුවට ඇතුළු වීම රටවල් කීපයකට තහංචි
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින් හට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට බව සිංගප්පූරු
වැස්ස වැඩි වෙයි
බස්නාහිර සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට ඉදිරි දිනවලදී තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
විෂ පොල්තෙල් තව තොගයක් ආපසු හරවා යවයි
පෞද්ගලික සමාගමක් ආනයනය කළ ‘ඇෆ්ලටොක්සීන්’ නැමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් යැයි තත්ව පරීක්ෂාවෙන් තහවුරු වූ ත
‘‘හදිසි අවස්ථාවකට ගන්න ඔක්සිජන් රට තුළ තිබෙනවා‘‘
ශ්‍රී ලංකාවේ දැන් පවතින ‘කොවිඩ් 19’ වයිරස අවදානම මුහුණදීමට අවශ්‍ය අමතර ඔක්සිජන් සිලින්ඩර් 500 ක් සැපයුම්කරුවන් සතු
සතොසත් ගණන් උස්සන්න යයි
සතොස අළෙවි කරන ආහාර ද්‍රව්‍යවල මිල ඉදිරි සතිය වන විට ඉහළ යා හැකි යැයි සතොස සභාපති ආනන්ද පීරිස් මහතා පවසයි.
බටුහේනෙන් ආසාදිතයෝ 24 හඳුනා ගැනෙති
පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සරුබිම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි බටුහේන ගම්
දෛනික ආසාදිතයෝ 1600 ඉක්මවති
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 714 දෙනකු අද (30) දිනයේ හඳුනාගෙන ඇත.
වයිරසය ගැබිණි මවුවරුන්ට වැළදීමේ අවදානමක්
වර්තමානයේ පැතිර යන කොවිඩ් 19 වයිරසය ගැබිණි මවුවරුන්ට වැළදීමේ දැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් අතිශය ප්‍රවේශම් විය
ග්‍රාම නිලධාරී වසම් තව 16ක් හුදකලා කරයි
තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ආසාදිතයෝ 922 හඳුනා ගැනෙති
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ 922 දෙනකු අද (30) දිනයේ හඳුනාගෙන ඇත.
කොළඹත් පාළුවට යයි
කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ රෝගීන් රටපුර ඉහළ යද්දී බොහෝ නගර පාළුවට ගොස් තිබුණි.
කොළඹ පහත් බිම් රැසක් ජලයෙන් යටවේ
බස්නාහිර පළාතට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ රාජගිරිය බද්දේගම වත්ත ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් එහි ජි
හයිෆ්ලො ඔක්සිජන් යන්ත්‍ර 150ක් ගෙන්වීමට යයි
ඉදිරියේ දී ඇතිවිය හැකි ඔක්සිජන් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුත් හයිෆ්ලො ඔක්සිජන් යන්ත්‍ර 150ක්
කෝප් හා කෝපා කමිටු රැස්වීම්ද අත්හිටුවයි
කොවිඩ් අවදානම හේතුවෙන් ලබන සතියේ රැස්වීමට නියමිතව තිබූ කෝප් හා කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටු රැස්වීම්ද අත්හිටව
ජනාධිපති කාර්යාලයේ මහජන සේවා අඛණ්ඩව
උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයට කැඳවන සේවක සංඛ්‍යාව සීමා කර තිබුණද
ගලෙන්බිඳුණුවැව ඇගළුම් කම්හලක් වහයි
ගලෙන්බිඳුණුවැව ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් 11 දෙනකුට කොරේනා වයිරසය ආසාදනය වීම නිසා එම කම්හල දින 14ක් වසා තැබීමට උ

