මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී පොදු දේපලවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් 25 දෙනකු නම් කර ඇ
එසැණ පුවත්
දියගොඩ දෙකේම යන වාහනයක් ලංකාවේ හදයි
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගොඩබිම මෙන්ම මුහුදේ ද එකලෙස ධාවනය කළ හැකි උසස් තාක්ෂණික amphibious (උභයජල) යාත්‍රාවක්
යේමනයේ මොචා වරාය නගරයත් හූති සටන්කාමීන්ට
යේමනයේ නගර සහ යේමනයට ඔබ්බෙන් රතු මුහුදේ කුඩා දූපත් එකිනෙක හූති සටන්කාමීන්ගේ ග්‍රහණයට පත්වෙයි. විදෙස් මාධ්‍ය වාර
ඇල්ජීරියා - එමිරේට්ස් හොඳහිත පළුදු වෙයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වහාම අත්හිටුවීමට ඇල්ජීරියානු රජය තීරණය කර ඇත. එක්ස
බ්‍රික්ස් සමුළුව නවදිල්ලියේ
18 වැනි ‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුව, හෙට (12) සහ අනිද්දා (13) ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී පැවැත්වෙයි. ‘බ්‍රික්ස්’ ය
දළදා වහන්සේට අලුත් රන් කරඬුවක්
ශ්‍රී දළදා වහන්සේ වැඩ හිඳුවීම සඳහා ස්වර්ණමය රන් කරඬුවක් පූජාවක් ලෙස ලැබුණු බව දළදා වහන්සේගේ භාරකාරත්වය දරන මල්ව
ගාල්ල බන්ධනාගාරයෙන් දුරකත 25ක්, සිම් 11ක් හමුවේ
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන්ගේ වාට්ටු පරික්ෂා කිරිමේදි සන්තකය අනාවරණය නොවන ජංගම දුර කතන 25ක් සහ සිම් පත් 11ක් සොයා ග
ඩොලර් සංචිත පිට කිරීමට බැංකු ලොක්කෙක් කෙලින්ම හවුල්
රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර රටේ ඩොලර් සංචිත මෙරටින් පිට කිරීමේ මහා ජාවාරමට මෙරට වාණි
දෙහිවල නිවෙසකට බෝම්බ ප්‍රහාරයක්:දරු දෙනෙක් මරුට
දෙහිවල සිරිසඟබෝ පෙදෙස නිවසකට අද අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් කුඩා දරුවන් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිස්
‘‘මෙරට හමුදා ධාරිතාව නංවන්න AI තාක්ෂණය දෙනවා‘‘
ශ්‍රී ලංකා හමුදාවේ ධාරිතාව ගොඩනැගීම සඳහා කෘතීම බුද්ධි තාක්ෂණයෙන් යුතු පරීක්ෂණාගාරයක් ස්ථාපිත කිරීමට ඉන්දියාව
හින්දු ආගමික නායකයෝ ජනපති හමු වෙති
පසුගිය දෙවසර තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතබමින්, සියලු ජන කොටස් අතර සහජීවනය, සාමය සහ සංහිඳියාව තහවුරු කි
ලොරි ගිලන් රථ අනතුරින් ගිලන් රථ රියැදුරු මරුට
අනුරාධපුර පාදෙණිය මාර්ගයේ මහව කැත්තපහුව ප්‍රදේශයේ දී සිදු වූ මාරක රිය අනතුරකින් මීගලෑව ප්‍රාදේශීය රෝහලට අයත් ග
බම්බලපිටිය දුම්රියපොළ අලුත් කර විවෘත කරයි
පොදු ප්‍රවාහනය ජනතාවගේ පහසු තේරීම බවට පත් කිරීම රජයේ අරමුණ බව ’’සිහින ගමනාන්තය’’ (Dream Destination) ව්‍යාපෘතිය යටතේ නවීකරණ
කොළඹ සරසවි සිසුවා පැවරූ නඩුවට අධිකරණයෙන් දුන් තීන්දුව
විභාග අක්රමිකතාවයන් කර තමන්ගේ කාලය, ශ්‍රමය හා මුදල් නිරපරාදේ නාස්ති කිරීම හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පාලන
ජමියතුල් උලමා සංවිධානය ජනපති හමුවෙයි
කිසිදු ප්රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව හේතුවෙන් සමාජයේ අනාරක්ෂිත බවක් හෝ බියක් ඇති නොවන පරිදි ජීවත් විය හැකි ප
පොහොට්ටුවේ අනුරාධපුර රැලියට අර්චුනාත් එයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර රැස්වීම් වේදිකාවට තමා ගොඩවන බව ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර
ඇමෙරිකානු සංගීතඥ ජෙෆ් ටිමන්ස් දිවයිනට
ඇමෙරිකානු සංගීතඥයකු , ගායකයකු , ගීත රචකයකු මෙන්ම 98 ඩිග්‍රීස් ( 98 Degrees ) පදනමේ නිර්මාතෘවරයා වූ ජෙෆ් ටිමන්ස් ( Jeff Timmons ) , ශ්‍ර
එක්ස්ප්‍රස් පර්ල් ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
රජය විසින් සමාජය තුළ සමානාත්මතාවය සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා මෑතකදී ගන්නා ලද ඇතැම් පියවර රදගුරු හිමිවරුන
කාදිනල් තුමා ජනපති හමුවේ
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ප්රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
කුඩු ජාවාම්කරුවෙක්ගේ කෝටි 10ක වත්කම් ක්‍රියා විරහිත කරයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු එම ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති බවට සැලකෙන රුපියල් ක
පිච්චමල් විහාරයෙන් හමු වූ පැරණි නටඹුන් පෙන්වයි
ත්‍රිකුණාමලය, කුච්චවේලි, පිච්චමල් විහාරය අසල පැරණි ආරාම සංකීර්ණයේ මේ දිනවල සිදුකරන පර්යේෂණ කැණීමේදි මුල් වරට සො
පමුණුගම ඒපාමුල්ල වෙරළ අල්ලා ගල් බැම්මක් බැඳලා
සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු පමණුගම වහටියගොඩ ඒපාමුල්ල රළ බිඳෙන වෙරළ තීරුවේ විශාල කොටසක් අල්ලා කළුගල් දමා විශාල බ
යාතිකා බලයෙන් ඉඩම් විකුණන්න ගිය හොර කපුවෙක් මාට්ටු
විකිණීමට නොහැකි ඉඩම් සහ නිවාස තම යාතිකා බලයෙන් විකුණාදිය හැකි බව පවසා පුද්ගලයන් රැසක් රවටා රුපියල් කෝටි දෙකකට ආස
බිමල්ගෙන් සජිත්ට ලොකු සහතිකයක්
එක්සත් ජාතීන්ගේ කාලගුණ සංවිධානය එල්නිනෝ තත්වය ගැන පසුගිය ජූනි මස 02 වැනිදා තහවුරු කරද්දි විපක්ෂ නායකතුමා ඊට මාස හ
මගීයාට පහරදුන් කරන්දෙණි සුද්දාගේ ඥාති කොන්දා රිමාන්ඩ්
පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකදී මගියකු ඉතුරු සල්ලි රුපියල් පහ ඉල්ලුවේ යයි උරණවී ඔහුට පහරදී බස් රථයෙන් බිමට තල්ල
කඩවුණු පොරොන්දු ගැන නාමල් කියයි
ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු එකක්වත් ඉටුකරන්නට අසමත් වී තිබෙනවා මෙන්ම බදු දිනෙන් දින වැඩි කරන බව පත් කළ මන්ත්‍රී
ජාතික ආරක්ෂක අරමුදලේ අවුල්: විගණනයක් අරඹයි
ජාතික ආරක්ෂක අරමුදලේ වාර්ෂික වාර්තාව වර්ෂ ගණනාවකින් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව ආරක්ෂක
දිලන්ත මාලගමුවට විදෙස් ගමන් තහනමක් පනවයි
කොළඹ 07 බාන්ස් පෙදෙසේ ඉඩමකට හොර ඔප්පු සාදා කුණු කොල්ලයට විකුණීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගත යුතු මෝටර
සංස්කෘතික ඇමති කඳුරුගොඩ විහාරයට
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා යාපනය දිස්ත්‍රික්කයේ පුරාණ කදුර

