ගණ වනාන්තර මැද හොර රහසේ කෙරෙන දැව ජාවාරම් හා ගංගා ආශ්‍රිතව කෙරෙන වැලි ජාවාරම් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා ඩ්
එසැණ පුවත්
සපුගස්කන්දෙන් අයිස් කිලෝ සීයක් අල්ලයි
සපුගස්කන්ද රත්ගහවත්ත ප්‍රදේශයේදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ 100 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් පස්දෙනකු අත්
රෙදි වෙළෙන්දා පොලිස් කොස්තාල්ගේ මුහුණ කපලා
පස්සර නගරයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාල්ගේ මුහුණ ප්‍රදේශයට තියුණු ආයුදයකින් පහරදුන් බව කියන රෙදි වෙළෙන
දුම්රියටත් කෙටි දුරකතන අංකයක්
දුම්රිය මගීන්ගේ පහසුව සඳහා 1971 කෙටි දුරකතන අංකය හඳුන්වා දී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පන්දහසේ දීමනාවේ වෙනසක්
අලුත් අවුරුද්ද නිමිත්තෙන් රජයෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව සමෘද්ධිලාභී පවුල්වලට පමණක් ලබාදීමට කටයුතු කළ බව සමෘද
පරිපාලන ගැසට්ටුවට සංගමයෙන් බලපෑම්- වෛද්‍ය සංසදය
නුසුදුස්සන් වෛද්‍ය පරිපාලන තනතුරුවලට පත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය ඇමැතිවරියට බලපෑම් කර
ක්‍රිකට් කණ්ඩායමට ‘ඇස්ට්‍රාසෙනිකා’ දීම අත්හිටුවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන්ට ‘කොවිඞ් 19’ මර්දන ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත ලබාදීම අත්හිටවූ බව ශ්‍රී ලං
5000 බෙදීම ඇරැඹේ
අඩු ආදායම් ලාභීනට අලුත් අවුරුද්ද වෙනුවෙන් රජය මගින් ලබාදෙන රුපියල් 5000 දීමනාව අද සවස සිට ලබා දෙන බව අප වාර්තා කරුවෝ
හොර ලේඛන හැඳූ තාක්ෂණ නිලධාරියා අත්අඩංගුවට
වාලච්චේන ඔට්ටමාවඩි ප්‍රදේශයෙ තරුණයන්ට ව්‍යාජ සහතික පත් සකස් කර දීම සම්බන්ධයෙන් ඔට්ටමාවඩි ප්‍රාදේශීය ලේකම් කාර
‘‘තත්ත්ව සහතික ලැබෙන තෙක් සැක භාණ්ඩ නිදහස් කරන්නේ නෑ‘‘
‘ඇෆ්ලටොක්සීන්‘ නැමැති පිළිකා කාරකය බහුලව අඩංගු බවට පිළිගැණෙන පොල්තෙල් සහ වියලි මිරිස් තත්ව සහතිකය ලැබෙන තෙක් ආ
විදේශ ඇමති හා තානාපතිවරුන් හමුවක්
සංවර්ධන ආධාර ඇතුළු ද්වි පාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කළහැකි ක්‍රම හා මෙරට සංහිදියා යාන්ත්‍රණයේ ඇති ප්‍රගතිය
කුඩු කිලෝ 13ක් සමග හයක් සැකපිට
ජාඇල නිවන්දම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13 ක් සමග සැකකරුවෝ 6 දෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වි
අද දවසේ කාලගුණය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන අද (12) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්
අධිවේගයේ වැරදි ලෙස ගිය හතර දෙනාට එන්නැයි දැනුම් දෙයි
මෝටර් රථයේ ජනෙල් කවුළුව මත ඉඳගෙන අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස ගමන් ගත් පුද්ගලයන්ට අද (12) අධිවේගී මාර්ග කොට්ඨා
උම්බලකඩවලට මුවාවී කුඩුත් බෙදලා
උම්බලකඩ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මුවාවෙන් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත කෝටිපති ව්‍යාපාරියෙක් සහ ඔහුගේ
පුංචි මන්ත්‍රීවරු 80කට අල්ලස් චෝදනා
අල්ලස් ගැනීම්,දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලනාඥයන් 80 දෙනකුට විරුද්ධව විමර්ශන පවත්
බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමට දැඩි ආරක්ෂාවක්
ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීමට අද (12) ශ්‍රී ලංකාවට පැමිණෙන බංග්ලාදේශ ක්‍රිකට් කණ්
‘‘5000ක් දෙන්න තීරණය කළත් තවම මුදල් ලැබී නෑ‘‘
සමෘද්ධි පවුල් සහ අඩු ආදායම්ලාභී පවුල්වලට අලුත් අවුරද්දට රුපියල් 5000 දීමනාවක් ලබාදීමට රජය තීරණය කළ ද එම මුදල් සමෘද
විෂ පොල්තෙල් ගෙනියන්න ‘‘බාර්බරා‘‘ නැව අද කොළඹට
‘ඇෆ්ලටොක්සීන්’ අඩංගු පොත්තෙල් යැයි හඳුනාගත් රුපියල් කෝටි තුනකට අධික වටිනාමින් යුත් පොල්තෙල් කිලෝ 105,000 මැලේසියාව
ගිනි අවියක් සමග ධීවරයෙක් අත්අඩංගුවට
ස්වයංක්‍රීය පිස්තෝලයක් ළඟ තබා ගෙන සිටි ධීවරයෙක් රත්ගම පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිලධාරීන් විසින් වල්ගම රේ
‘‘වරාය නගරයට වෙනම නීති ‘‘
නාගරික සංවර්ධන අධිකාරි පනත, මහ නගර සභා ඇඥාපනත හා ආයෝජන මණ්ඩල පනත ඇතුළු මේ වන විට රටේ ක්‍රියාත්මක පනත් හතක නීති රෙග
‘‘වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා පොකුරක්‘‘
වැලිකඩ බන්ධනාගාරයෙන් දින දෙකක් තුළ ‘කොවිඞ් - 19’ ආසාදිත රැදවියන් 105 ක් හදුනාගෙන ඇති බව එම බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශ
‘‘අලුත් අවුරුදු සතියේ දුම්රිය රැසක් නවතී‘‘
කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන් වාර 25 ක් පමණ 13 සහ 14 දෙදිනේ අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
‘‘ෂොපිං යන්න කොරෝනා නොගේන්න‘‘
අවුරුදු උත්සව සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන්නැයි කෝවිඩ් - 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍ය
‘‘දියවන්නාවේ වතුරට මොකද වුණේ‘‘
දියවන්නා ඔයේ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේත්, බත්තරමුල්ල පාලම් තුන අවට පිහිටි තෙත්බිමේත් ජලය අවපැහැගැන්වීම සම්බ
‘‘දේශපාලන පලිගැනීම්‘‘ යෝජනාව 21 මැතිසබයට
රජයේ නිලධාරින්, රජයේ සංස්ථාවල සේවකයනට, සන්නද්ද හමුදාවන්හි සහ පොලිසියේ සාමාජිකයනට 2015 හා 2019 අතර කාලයේදී සිදුව ඇතැයි
2020ටම පාසල් ඇරියේ දින හැත්තෑවයි
කොරෝනා වසංගතය හේතුවෙන් පසල් වසා දැමීම නිසා ඉකුත් වසරේ පාසල් පවත්වා ඇත්තේ දින 50ත් -70වත් අතර දින ගණනක් බව වාර්තා වෙය
අවුරුදු සමයේ කුකුල්ලුත් ගණන් උස්සති
වෙළඳපොලේ කුකුල් මස් මිල පැවැති මිල මෙන් දෙගුණයකට ආසන්න මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.
රිදියාගම සත්ව ගොවිපොළේ වසර දෙකක පාඩුව කෝටි 17යි
විවිධ අක්‍රමිකතා හේතුවෙන් අම්බන්තොට රිදියාගම සත්ව ගොවිපොළ 2017 හා 2018 වර්ෂවලදී රුපියල් කෝටි 17කට වැඩි පාඩුවක් ලබා ඇතැ
මාල කැඩූ මෘදුකාංග ඉන්ජිනේරුවාට වැඩ වරදී
කාන්තාවන්ගේ රන් ආභරණ හා අත්බෑග කොල්ල කා පළාගිය පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවරයකු අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලි

