පළාත් සභා මැතිවරණය සදහා ආසනයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමට කර ඇති යෝජනාවට විරෝධය පළ කිරීම
එසැණ පුවත්
මිය ගියැයි මෝචරියට දැමූ පසු පණ එයි
ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ රෝගියකු මිය ගොස් ඇතැයි සිතා මෘත ශරීරාගාරයට යැවීමෙන් අනතුරුව එහිදී යළි සිහි ලැබී
ශ්‍රිලනිපයේ මැයි දින සැමරුමේ සංවිධානයට කමිටුවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින සමරුවේ සංවිධාන කටයුතු සඳහා රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙ
මොහාන් සමරනායක රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ධූරයට
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා අද ( 09) පත් කර තිබේ.
කොටුව ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස ගැන පරීක්ෂණයක් ඉල්ලයි
කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා ජඹුරේවෙල චන්ද්
ලබන සඳුදා රජයේ නිවාඩු දිනයක්
රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ලබන 12 වැනිදා ප්‍රකාශයට පත් කර තිබේ.
අමැතිට එරෙහිව වෘත්තිය සමිති අගමැතිට ලියයි
එතෙර දූත මණ්ඩල සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිලධාරින් පත් කර යැවීමේ දී 75% ක ප්‍රමාණයක් බාහි
ස.තො.ස ලාබ බඩු ගමේ කඩෙන්
ස.තො.ස අලෙවි කරනු ලබන ආහාර ද්‍රව්‍ය එම මිලටම සෑම කුඩා නගරයකම පිහිටි සිල්ලර වෙළෙඳ සැලකටම ලබාදීමේ වැඩපිළිවෙළක් ක්
වස විස කවන්නන් හෙළි කරන්නැයි උද්ඝෝෂණයක්
ජනතාවට වස කවන ආයතන රටට හෙළි කරන්නැයි ඉල්ලා සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණ කොළඹ නාරාහේන්පිට ඇල්විටිගල ම
ෆයිනස් ඉවත් කර රබර් වගා කරන්න යයි
මෙරට ෆයිනස් වගා කර තිබෙන හෙක්ටයාර් 16,000ක ප්‍රදේශය තුළ රබර් වගා කර පයිනස් වගාව ඉවත් කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය ඇම
එලිසබත් මහ රැජිනගේ සැමියා පිලිප් කුමරු සමුගනී
බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා වන පිල්ප් කුමරු අභාවප්‍රාප්ත විය. පිලිප් කුමරුන්ගේ වයස අවුරුදු 99
අලුත් අවුරුද්දට රැදවියන් බැලීමට ඥාතීන්ට අවසර
මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ගත රැඳවියන් බැලීම සඳහා ඔවුන්ගේ ඥාතීන්ට අවසර ලබාදී ඇතැයි බන
දුම්රිය වර්ජනය තාවකාලිකව අවසන්
දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් හදසියේ ආරම්භ කළ වැඩ වර්ජනය නතර කීරිමට තීරණය කර තිබේ.
සිනෝෆාම් එන්නත භාවිතය වළක්වාලන අතුරු නියෝගයක් ඉල්ලයි
ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව චීන සිනෝෆාම් එන්නත භාවිත කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉ
විස පොල්තෙල් ගැන විමර්ශනයට සී අයි ඩී විශේෂ කණ්ඩායමක්
ශ්‍රී ලංකාවෙන් සොයාගත් පිළිකාරක සහිත පොල්තෙල් පිළිබ`දව විමර්ශනය කිරීමට නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ
‘රෙදිපිළි ආනයනය තහනම පිළිබඳ තහනම බොරුවක්‘
රෙදිපිළි ආනයනය තහනම් කර ඇතැයි ඇතැම් ජනමාධ්‍ය ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම බොරුවක් බව බතික් සහ පේෂ කර්මරාජ්ය අ
දුම්රිය වර්ජනයක්
දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් හදිසි වර්ජනයක් ආරම්භ කර තිබේ.
2021 කඩඉම් විභාග තුනක දින නියම කරයි
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගය ඔක්තෝබර් මස 4 වැනිදා සිට එම මාසයේ 30 වැනිදා තෙක් පැවැත්වීමට නියමිත බව අධ්
බවුසර් තුනකින් ගෙන ආ අපද්‍රව්‍ය දියවන්නා ඔයට
වැසිකිළි අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන කහ පැහැති බවුසර් තුනකින් ගෙන ආ කිසියම් අපද්‍රව්‍යක් දියවන්නා ඔයට දමනු තමා දු
‘වරප්‍රසාද හා රීති ප්‍රශ්න මතු කිරීමට ඇති අයිතිය අවභාවිත කරලා‘
වරප්‍රසාද හා රීති ප්‍රශ්න මතු කිරීමට මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය බොහෝ මන්ත්‍රීවරුන් පසුගිය කාලයේදී අවභාවිතා කළ බ
බඹරු ඇනීමෙන් දෙමෝදර පාසලක සිසුන් 8 ක් රෝහලේ
බඹරු ඇනීමෙන් දෙමෝදර විදුහලක සිසුන් අටදෙනකු අද (9) දහවල් දෙමෝදර රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි .
රණවිරු ගැටලුවලට විසඳුම්
ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මිය ගිය පසු ඔවුන්ගෙන් යැපෙන්නන්ටත් දිවි ඇති තෙක්
මූදු ගිය තිදෙනෙක් අතුරුදන්
යාපනය වඩුක්කොඩ්ඩඩෙයි පොලිස් වසමේ කරෙයනගර් ප්‍රදේශයෙන් මසුන් ඇල්ලීමට මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු අතුරුදහන් ව
අපතේ යන එළවලු පලතුරුවලින් කෝටි 2000 ක පාඩුවක්
එළවලු හා පලතුරු මෙට්‍රික්ටොන් දෙලක්ෂ හැත්තෑ දහසක් පමණ විවිධ හේතු මත අපතේ යෑමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වසරකදී ර
අජිත් මානප්පෙරුම දිවුරුම් දෙයි
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් ඇති වූ පුරප්පාඩුවට පත් කෙරුණු අජිත් මාන්නප්පෙරුම මහතා කථානාය
සොරණාතොට ගැමියෝ පාරට බසිති
සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වත්තේකැලේ ,කන්දේගෙදර එගොඩවෙල, ඇතුළු ගම්මාන රැසක හැටකට 60 ක පමණ පිරි
යාපනයේ මහ නගරාධිපති අත්අඩංගුවට
යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා අද (09) අලුයම අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.
මන්ත්‍රීට බිත්තර ගැසුවාට ආධාරකරුවෝ විරෝධයක
පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පසුගියදා පැවැති සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්
ඛනිජ තෙල් සංස්ථාව සල්ලි හොයන උල්පතක් පාදා ගනී
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නැව්තෙල් ආනයනය වසර දහඅටකට පසු යළි තමන් සතු කරගත් බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථ
අංගොඩ ලොක්කාගේ ගුරා අල්ලයි
අංගොඩ ලොක්කා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගුරා බව කියන (අපරාධ සඳහා යොමු කළ බව කියන) සරත් කුමාර නොහොත් ’’චීටි ’’

