මාර්තු 1වැනිදා සිට අවුරුදු 30 සිට 60 දක්වා වයස්වල සිටින සියලු පුරවැසියන්ට කොරෝනා මර්දන එන්නත ලබාදෙන බව වසංගත හා කොවි
එසැණ පුවත්
කෑගල්ල මහ රෝහලට පීසීආර් යන්ත්‍රයක්-රසායනාගාරයක්
කෑගල්ල මහ රෝහල සදහා රුපියල් මිලියන 284ක් වටිනා පී.සී.ආර් යන්ත්‍රයක් ප්රදානය කිරීම සහ අංග සමිපුර්ණ රසායනාගාරයක් වි
වන්නිලැත්තෝ - පරිසර යුක්ති කේන්ද්‍රය නඩු මඟට
මහියංගනය රඹකැන් ඔය ආශ්රිත වනාන්තරයේ ඇති සිය පාරම්පරික නිජ භූමියට අයත් අක්කර 5000 අධික ඉඩම් ප්‍රමාණයක් මහවැලි සං
මහින්දානන්දගේ නඩුවේ තීන්දුව 25 වැනිදා
වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින රාජ්‍ය අම
මනම්පිටියේ වෙළෙන්දා පාසල් දරුවන්ට මත්ගුලි විකුණයි
පාසල් සහ උපකාරක පන්ති යන සිසුන්ට මත්ගුළි විකුණූ වෙළ ඳසැල් හිමියකු අද(08) මනම්පිටිය නගරයේදී අත්අඩංගුවට ගත් බව පොළොන
එකම පවුලේ 10කට කොරෝනා
කොලොන්නාව නාගහමුල්ල ප්‍රදේශයේ නිවසක එකම පවුලේ මව, පියා, දරුවන් ඇතුලු 10 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ ප
පිසීආර් ගන්න එන්න කියූ පීඑච්අයිට බැණ වදී
මුන්දලම උඩප්පුව ප්‍රදේශයේ පිරිසක් ජෛව පටල පරික්ෂාවකට රැගෙන යාමට පැමිණි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට බැන වැදී සිරු
හැංගිලා තිබ්බ එක්මෝ යන්ත්‍ර ප්රශ්නය එළියට ආවේ පුතාගෙ මරණෙන් පස්සේ
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයට ප්‍රමාණවත් තරම් එක්මෝ යන්ත්‍ර නැතිකමින් සිය පුතුගේ ජීවිතය බේරාගත නොහැකි වූ බවත්, එබැව
සූරියාටත් කොරෝනා
දකුණු ඉන්දීය ප්‍රකට දමිළ රංගන ශිල්පියකු වන සූරියා සිවකුමාර් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය ව
අ’පුර බන්ධනාගාරයට කුණුමාළු කිලෝ 31 ක් යවලා
අනුරාධපුර බන්ධනාගාරයේ රැදවියන් සදහා අද (8) දින දිවා ආහාරය සදහා රැගෙන ආ කුණු වූ මුහුදු මාළු කිලෝ 31 ක් වළ දැමීමට බන්ධන
ලක්ෂ 33ක හිඟ සල්ලි ඉල්ලා කාරය මත උද්ඝෝෂණයේ
රුපියල් ලක්ෂ 58ක් පමණ වටිනා කොරෝනා ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක් ලබාගෙන මුදල් ලබානොදීම සම්බන්ධයෙන් පානදුර ගාලු පා
පදවියේ තෘණ ඉඩම් කිරි ගොවින්ට දෙන්න යයි
පදවිය ප්‍රදේශයේ හදුනාගත් තෘණ ඉඩම් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීම මත නිදහස් කරගෙන එම ප්‍රදේශයේ කිරි ගොවීන් වෙත හැකි
එකම විකල්පය ආදාහනය පමණද?
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකිරීමේදී ආගමික විශ්වාසවලට සහ සංස්කෘතික සම්ප්
රිදීමාලියද්දේ පාසල් 18 ක එක සිසුවෙක්වත් නෑ
රිදීමාලියද්ද ප්‍රදේශයේ සීග්‍රයෙන් පැතිරී යන කොවිඩ් වසංගතයත් සමග අද(08) ප්‍රදේශයේ පාසල් 18කට කිසිදු සිසුවෙකු පැමිණ
ගුරු සංගමයෙන් රතු එළියක්
‘මේ මාසයේ 20 වැනි දින ගුරු වැටුප් සමග අතුරු දීමනාව ගෙවීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් මාර්තු මාසයේදී දැවැන්ත වැඩ වර්ජන
සිවිල් ආරක්ෂක භටයන් 11කට ස්වසන අමාරු
ගල්කිරියාගම සිවිල් ආරක්ෂක කඳවුරේ නිරෝධායනය වන සිවිල් ආරක්ෂක භටයින් අතර සිටි තවත් භටයින් 11දෙනෙකු හදිසියේ ඇතිවූ හ
පාර්ලිමේන්තු රැස්වීම් හෙට සිට 12 දක්වා
මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පෙබරවාරි 9 (හෙට) සිට 12 වැනිදා තෙක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ
බස් වර්ජනය අත්හිටුවයි
සියලුම බස් සංගම් ඒකාබද්ධව අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ බස් රථ වර්ජනය තාවකාලිකව අත්
‘දුර්මත වලට රැවටෙන්න එපා’
ශ්‍රී ලංකාව සහ එහි නායකත්වය අපකීර්තියට පත්කිරීමට ඇතැම් කණ්ඩායම් දරණ උත්සාහයට නොරැවටෙන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය
සුමන්තිරන්ගේ විශේෂ ආරක්ෂාව හදිසියේම ඉවත් කරයි
දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ සුමන්තිරන් මහතා වෙත ලබාදී තිබුණු විශේෂ කාර්
ඕඩ රක්ෂිතයේ ඉඩම් අල්ලති
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කප්පල් අඩිය ධීවර ගම්මානයේ ඕඩය නැමැති අභ්‍යන්තර ජලාශයේ සහ ඊට යාබද ඕඩ
කෝට්ටේ මහනගර සභා කාර්යාලයන්ගේ ආසාදිතයන් 21 දක්වා ඉහළට
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා කාර්යාලයන් වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 21ක් බවත් එම රෝගීන් යාපනය, පුත්ත
අද කොරෝනා මරණ 5 යි : ආසාදිතයන් 772 යි
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු අද (7 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක
විරෝධතා පා ගමන පේරුදුතුඩුවෙන් නිමා වෙයි
දෙමළ ජනතාවට එරෙහිව සිදුවන බව කියන මර්දනයන්ට එරෙහිව උතුරු නැගෙනහිර පළාත් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් ප
ප්‍රදේශ 10 ක් හුදෙකලා බවින් නිදහන් කරයි
පොලිස් වසම් 3 කට සහ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට අයත් ප්‍රදේශ 10 ක් හෙට (8 වැනිදා) උදෑසන 5.00 සිට හුදකලා බවින් නිදහස්
චීනයට ටෙන්ඩරය දීම ගැන ඉන්දියාව පුප්පයි
යාපනය අර්ධද්වීපයෙන් පිටත දූපත් වල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට ටෙන්ඩරයක් ප්
හොර වීසා යොදා රට පනින්න හැදූ 3ක් කටුනායකදී දැලේ
ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ ජර්මන් වීසා බලපත්‍ර උපයෝගී කර ගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔස්සේ ජර්මනිය වෙත
කෝටියක කහ ගිනි තියයි
නීතිවිරෝධී ලෙසින් ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කර කල්පිටිය අම්මාතෝට්ටම කළපු තීරයේ සඟවා තිබියදී ප
වැලි ජාවාරම්කරු හඹා ගිය නිලධාරියාට ඇතෙක් ගහලා
වැලි ජාවාරම්කරුවකු පසුපස හඹා යමින් සිටි වන සංරක්ෂණ නිලධාරියකුට වන ඇතෙකුගේ පහරදීමෙන් තුවාල ලබා ඇති බව කරුවලගස්ව
හිම කන්දක් නාය යාමෙන් 100 ත් - 150 ත් අතර පිරිසක් මරුට
ඉන්දියාවේ උත්තරකන්ද් පළාතේ ග්ලැසියරයක් කඩාවැටී ධූලිගංගා නම් ගඟේ ජල මට්ටම ඉහළයෑම හේතුවෙන් පුද්ගයන් 75දෙනකු පමණ අ

