කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කතානායක විජමූ ලොකුබ
එසැණ පුවත්
මියන්මාර හමුදාව බලය ඇල්ලීමෙන් පසු 160 ක් අත්අඩංගුවට
මියන්මාර හමුදා ජුන්ටාව එරට බලය ඇල්ලීමෙන් පසු 160 දෙනකුට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධ
පුරාවිද්‍යා පනත සංශෝධනය කරනවා
පුරාවිද්‍යා පනතට සංශෝධන ගෙන ඒමට හෝ නවතම පනතක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමිය
කොවිඩ් ආසාදිතයා පාවිච්චි කළ ඉන්හේලරය අසල්වැසියාත් යොදාගෙන
කෑගල්ලේ කොරෝනා ආසාදිතයකු, භාවිත කළ ඉන්හේලරයක්(ස්වසන ආධාරකයක්) ඉල්ලා, භාවිත කළ අසල්වැසි නිවසක හිමිකරු ඇතුළු පවුල
හිටපු ජනපති - අගමැති ඇතුළු පිරිසකට අපරාධ චෝදනා
වසර 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් ක
මියන්මාර හමුදා පාලකයෝ අන්තර්ජාලය අවහිර කරති
මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව දහස් ගණන් ජනතාව විරෝධතාවයේ යෙදීමෙන් හමුදා පාලකයින් විසින් එරට අන්
අනූහතර වියේ මවක් ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂාව විභාගයට ලියයි
සැදෑ සමය ධෛර්යෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව ගත කරන 94 හැවිරිදි සිව්දරු මවක් (6) සහ (7) දින මහනුවර ඩි.එස්.සේනානායක විද්‍යාල
අවුරුදු 102ක කාන්තාවක් කොරෝනාවෙන් මරුට
ගාල්ල නගර සීමාවේ පීටර් කිරිංගොඩ මාවතේ පදිංචිව සිටි වයස අවුරුදු 102ක් වූ කාන්තාවක් කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි ර
නිදහස් උලෙළට ගිය සිවිල් ආරක්ෂක භටයන් 6කට කොරෝනා
මෙවර ජාතික නිදහස් උත්සවයට එක්වීමෙන් පසු ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා උසස් පුහුණු පාසැලේ නිරෝධායනය වන සෙබළුන්
එළුවෙක් වෙනුවෙන් මිනිහෙක් මරයි
බණ්ඩාරවෙල ඇටම්පිටිය වත්තේ දී පුද්ගලයකු පිහියකින් කපා ඝාතනය කර ඇතැයි ඇටම්පිටිය පොලිසිය පවසයි .
මධ්‍යම පළාතේ සාපෙළ පෙරහුරු ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර සිසුන්ට ලැබිලා
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මධ්‍යම පළාතේ සියලු පාසල්වල අ.පො.ස සාමාන්‍ය පෙළ සිසුන්ට ලබාදෙන පෙරහු
මඩොල්සිම පුංචි ලෝකාන්තයේදි මාධ්‍යවේදියෙක් අතුරුදන්
මඩොල්සිම පුංචි ලෝකාන්තයේ දී ඊයෙ (6) රාත්‍රීයේ පුද්ගලයෙකු අතුරුදන්ව ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.
පල්ලිවාසල්තුරේ වෙරළේ ලක්ෂ 75ක කහ සඟවලා
කල්පිටිය පල්ලිවාසල්තුරේ අම්මාතෝට්ටම් ප්‍රදේශයේ දී සගවා තිබු රුපියල් ලක්ෂ 75 කට වැඩි වටිනාකමින් යුත් කහ කිලෝ 1500 කට
’’ගොනා කෝවිලේ රාජා’’ ගේ ගෝලයකු අල්ලයි
පොලිසිය සමග වූ වෙඩි හුවමාරුවකදී මියගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන පතිරනගේ සම්පත් තෙන්නකෝන් නොහොත් ’’ගොනා ක
ගම්පහ පොදු වෙළෙඳපොල වසාදමයි
ගම්පහ පොදු වෙළඳ පොලෙහි වෙළඳුන් 58 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට ලක්කිරීමේදී ඉන් 18 දෙනෙකු ආසාදිතයින් බවට තහවු
බූස්සේ අභිරහස් මරණ 2ක්
බූස්ස රුපීවල ගම්මානයේ නිවාස 02ක තිබී පුද්ගලයෙකුගේ මළසිරුරක් සහ කාන්තාවකගේ මළ සිරුරක් අද (06) සොයාගත් බව රත්ගම පොලිස
බෙලිහුල්ඔය හෝටලයක් වසයි
බෙලිහුල්ඔය ගලගම ප්‍රදේශයේ හෝටලයක කළමනාකරුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම හෝටලය අද (06) සිට තා
156,310 කට කොරෝනා මර්දන එන්නත
කොරෝනා වසංගතය මර්දනය කිරීම සම්බන්ධයෙන් සෘජුවම දායකත්වය සපයන 156,310 දෙනකුට කොරෝනා මර්දන එන්නත දී ඇතැයි වසංගත රෝග විද
රංගන ශිල්පිනි මියුරි සමරසිංහ සමුගනී
ප්‍රවීණ රංගන ශිල්පිනි මියුරි සමරසිංහ සිය දිවි රඟමඩලින් සමුගත් බව පවුලේ ආරංචි මාර්ග කියයි. මියුරි සමරසිංහ වේදිකා
ශ්‍රී ලංකා - කසක්ස්ථාන ගුවන් ගමන් ඇරඹේ
කසක්ස්ථානයේ ජාතිත ගුවන් සේවය වන එයාර් අස්තානා ගුවන් සේවය ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ඇරඹීම මත්තල ගුවන් තොටුපලින් අද
කේරල ගංජා රැගෙන ගිය මෝටර් රථයක් අත්අඩංගුවට
විකිණීම සඳහා කාර් රථයක් තුල ඉතා සූක්ෂමව සඟවාගෙන රැගෙන ගිය කේරල ගංජා කිලෝ 18 ග්‍රෑම් 220 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු
කනට පිහියෙන් ඇනලා
බීමත්ව අසල්වැසි තරුණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් පුද්ගලයකු අනෙකාගේ කනකට පිහියකින් ඇන බර
අද කොරෝනා මරණ 4 යි : ආසාදිතයන් 729 යි
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු අද (5 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්
කුඩු පැකට් 520 ක් පානදුරෙන් අල්ලයි
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින කාන්තාවක විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු
මහියංගණයේ තවත් ඇගළුම් ආයතනයක් වසා දැමේ
මහියංගණ නගරය ආසන්නයේ ඇගළුම් ආයතනයක සේවක සේවිකාවන් 98 දෙනෙකු අද (05) දිනයේ කොවිඩ් ආසාදිතයින් බවට හදුනාගැනීමෙන් අනතු
නයිවල ඇගලුම් කර්මාන්ත ශාලාවක් වසා දමයි
නයිවල ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 28 දෙනෙකු කොවිඩි 19 ආසාධිතයන් බවට හදුනා ගැනිමෙන් අනතුරුව එම කර්මාන්ත
ශ්‍රී ලංකාවේ කැණීම් කටයුතුවලට ජාත්‍යන්තර අවසරය අවශ්‍ය නැහැ
කුරුන්දිමලේ පුරාවිද්‍යා ස්මාරක සොයාකරන කැණීම් සඳහා යුනෙස්කෝවේ හෝ වෙනත් ජාත්‍යන්තර ආයතනයක අවසර අවශ්‍ය නොවන බවත
ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණුවට තාක්ෂණික උපදේශක කමිටුවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ තාක්ෂණික උපදේශක කමිටුවට ශ්‍රී ල
ආයතන 3 කදී අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල අඩුවෙන්
අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල වෙළඳපොළ මිල ගණන්වලට වඩා අඩුවෙන්, සතොස, සමූපකාර හා කිව් ෂොප් හරහා ඉදිරි මාස තුනකදී ලබාදීමට
පෙබරවාරි-සැප්තැම්බර්-ඔක්තෝබර් පොකිරිස්සන් අල්ලන්න අවසර නැහැ
පෙබරවාරි, සැප්තැම්බර්, ඔක්තෝබර් යන මාසවල පොකිරිස්සන් බීජ දමන අවධිය බැවින් එම මාසවල පොකිරිස්සන් ඇල්ලීම සඳහා බලපත

