කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 357 දෙනෙකු අද (03) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 9.15 ට නිකුත්
එසැණ පුවත්
ලේඛිකා ජයන්තා රුක්මණී සමුගනී
කෙටිකතාකාරියක, කිවිඳියක, විචාරිකාවක ලෙස සාහිත්‍ය ක්ෂේත්රයට දීර්ඝ කාලයක් සිය දායකත්වය ලබාදුන් ජයන්තා රුක්මණී ම
පුත්තලම දුම්රිය මාර්ගයේ සියලු දුම්රිය දින දෙකක් ධාවනය නවත්වයි
පුත්තලම දුම්රිය මාර්ගයේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ ධාවනය වන සියලූම දුම්රියන් අනිද්දා (05) සිට ඉරි
වරායේ නැ‘හිර පර්යන්තය සංවර්ධනය ගැන සාකච්ඡා
ඉන්දියාව සහ ජපානය සමඟ අත්සන් තබන ලද ත්‍රෛපාර්ශවීය ගිවිසුමෙන් ඉවත්ව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම
යුද සමයේ කොටි ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කර පවුල්වලට බාර දීලා
ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති කාල සීමාවේදී එල්.ටී.ටී.ඊ. යේ සිටි ළමා සොල්දාදුවන් 594 දෙනාම මේවන විට පුනරුත්ථාපනය කර න
ජනපති කාර්ය මණ්ඩලයේ - දැව සංස්ථාවේ හිටපු සභාපතිවරුන්ගේ අභියාචනය විභාගයට දිනයක්
තමා නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතා සහ හිටපු ජනාධිපති කා
ශානි තවදුරටත් රිමාන්ඩ්
අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ ද
පුහුණුකරුට - තිරිමාන්නට කොරෝනා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.
හෝමාගම-කොටුව නව මන්දගාමී දුම්රියක්
හෝමාගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා නව මන්දගාමී දුම්රියක් අනිද්දා (05) දිනයේ සිට දිනපතා ධා
පෝද්දල - කරන්දෙණිය ප්‍රා.ලේ. කාර්යාවල අංශ දෙකක් වහයි
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයේ නිලධාරිණියකට කොරෝනා ආසාදනය වීමෙන් එහි සමාජ සේවා අංශය අද (
ටීඑන්ඒ පාගමනට මුස්ලිම් ජනතාවත් එක්වෙති
දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් අද (03) මඩකළපුව පොතුවිල් සිට කන්කසන්තුරය පොලිකණ්ඩි දක්වා ආරම්භ කළ පාගම
ළමා රෝහලේ කොරෝනා ආසාදිත බිළිඳුන් 150 ක්
කොරෝනා වයිරසය ආසාදනය වූ බිළිඳුන් 150 දෙනෙකු මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන ඇතැයි එහි රෝහලේ අධ්‍ය
ලක්ෂ 20ක කේරළ ගංජා මලයාලම්පුර නිවසකින් සොයාගනී
අලෙවි කිරීම සඳහා සූදානම්කර තිබූ රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනාකමක් සහිත කේරළ ගංජා කිලෝ 13යි ග්‍රෑම් 315 සමඟ පුද්ගලයකු
ආණ්ඩුවට එළුවයි මුට්ටියයි දෙකම බේරගන්න බැරිවුණා
මහදැන මුත්තාගේ කතාවේදී මෙන් ආණ්ඩුව එළුවත්, මුට්ටියත් දෙකම අහිමි කරගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත
අ’පුර රෝහලේ 9 කට කොරෝනා
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සිව් දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ නව දෙනෙකුට කොරෝනා වයිරසය වැළදි ඇතැයි අනුරාධපු
සබරගමුව සරසවියේ 25වැනි සමරුවට මුද්දරයක්
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ 25වැනි සමරුව වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් සමරු මුද්දරයක
ගාල්ලේ ප්‍රධාන පාසල් දෙකක එකම පවුලේ දෙදෙනකුට කොරෝනා
ගාල්ල නගරයේ ප්‍රධාන පාසල් දෙකක අධ්‍යාපනය ලබන එකම පවුලේ දරුවන් දෙදෙනකු අද (3) පාසල් පැමිණ සිටිය දී කොරෝනා ආසාදිත බව
ජාත්‍යන්තර ගනුදෙනුවලදී සිත් රිදවීම්වලින් වළකිමු
කොළඹ වරායේ නැගෙනහිර කන්ටේනර් පර්යන්තය (ජැටිය) සම්බන්ධ ඉන්දියාව සමඟ ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් වී තිබේ. ඒ වෙනුවට
ප්‍රේමලාල්ගේ අභියාචනය ජූනි 16 දා විභාගයට
තමාට එරෙහිව රත්නපුර මහාධිකරණය නියම කළ මරණ දඬුවම අවලංගු කර , තමාව නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පොදු
නිදහස් සැමරුමට යන මාධ්‍යවේදීන් 180කට පීසීආර්
ජාතික නිදහස් සැමරුම ආවරණය කිරීමට නියමිත මාධ්‍යවේදීන් ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේදී පීසීආර් පරීක්ෂණයට ලක්කෙර
මූන්දලම කම්හලක 10කට කොරෝනා
මුන්දලම කිරියංකල්ලිය නගරයේ කම්හලක සේවක සේවිකාවන් සඳහා කළ පී.සී.ආර්. පරීක්ෂණ අනුව 10දෙනෙකු කෝවිඩ්-19 ආසාදිතයන් බව ත
දෙමළ ජාතික සන්ධානය විරෝධතා පාගමනක
වත්මන් ආණ්ඩුව විසින් මෙරට දෙමළ ජනතාවට එරෙහිව මර්දන වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බවට චෝදනා කරමින් හා තවත් ඉල්ල
වතුකම්කරුවෝ කම්හල්වලින් තේ කුඩු කොළඹට ප්‍රවාහනය නවතති
තේ කුඩු කොළඹට ප්‍රවාහනය කිරීම නතර කිරීමට වතු කම්කරුවන් පිරිසක් කටයුතු කිරීමත් සමග එම තේ කුඩු තේ වෙන්දේසියට නිසි
නිවසේදී මිය ගිය දෙදෙනෙකුට කොරෝනා
නිවෙස්වල දි මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල
මන්නාරමෙන් මුහුදු ගිය ධීවරයන් තිදෙනෙකු අතුරුදන්
ඉකුත් ඉරිදා මන්නාරම ඔලෙත්තෙඩුවායි මුහුදු තීරයෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු නැවත නොපැමිණිම සම්බන්ධයෙන් ඔවු
කටුනායක වෙළඳකලාපයේ කම්හලක ගින්නක්
කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කසළ ප්‍රතිචක්‍රීකරණය සිදුකරන කර්මාන්තශාලාවක අද(03) හදිසියේම ගින්නක් හට ගෙන
කොවිඩ් එන්නත දුන් ගණන ලක්ෂය ඉක්මවයි
‘කොවිඩ්-19’ ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වනවිට මෙරට ලක්ෂයකට වැඩි පිරිසකට එන්නත ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒ
කොරෝනා මරණ 330 ට නගී
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (02
අද කොවිඩ් ආසාදිතයන් 715 ක්
කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 354 දෙනෙකු අද (02) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 8.30 ට නිකුත්
‘රාජගිරියේ කට් රොෂාන්’ අල්ලයි
’’රාජගිරියේ කට් රොෂාන්’’ සහ තවත් පුද්ගලයෙක් රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය ආසන්නයේ දී අද (2) අත්අඩංගුවට ගත් බව පො

