බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැ
එසැණ පුවත්
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්යාලය වසාදමයි
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ පුද්ගලයකු කොවිඩ් -19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් කොමිසම වසා දමා ඇතැයි අධ්‍යාපන
පොල්ගහවෙල හුදෙකලා ගම්මාන නිදහස් කරයි
පොල්ගහවෙල හුදෙකලා කර ඇති ගම්මාන දින 21 ක ට පසු හුදකලා බවින් නිදහස් කළ බව පොල්ගහවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සංජ
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ 13ක් අත්අඩංගුවට
බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයේ දි විද්‍යුත් මුදල් ලබාගැනීමේ ක්‍රමයට හෙරොයින් මත්ද්‍රව්‍ය වෙළඳාම් කල පු
කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට පයිප්ප බෝම්බ 2 ක්
වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට තිබී බෝම්බ දෙකක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වූ බව පැවැසෙයි
මෝටර් රථයට යටකර කාන්තාවක ඝාතනය කර පලා යයි
මතුගම වැලිමානාන ප්‍රදේශයේ දී අද(08) අලුයම අලුයම 1.00 ට පමණ ඇති වූ ආරවුලකදී 62 හැවිරිදි කාන්තාවක් සුඛෝපභෝගී මෝටර් රථයකි
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 525 ක්
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (7) පස්වරු 9.00 වනවිට එක්වූ ආසාදිතයන් 270 දෙනාත් සමග දිනයේ සමස්ත
කොරෝනා මරණ 222 ට නගී
කොරෝනා වයිරසය හේතුවෙන් තවත් තිදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (07) නිවේදනයක් නිකුත් කරමි
කොරෝනා දෙවන රැල්ල ආවේ යුක්රේන සේවකයන්ගෙන්
දෙවන කොරෝනා රැල්ලක් ඇතිවීම සඳහා ශ්‍රී ලංකාවට කොරෝනා වයිරසය යළි ඇතුළු වූයේ, ඉකුත් සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමි
මුම්මානේ - වැත්තෑවේ මාර්ග කිහිපයක් වහයි
පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මුම්මාන සහ වෑත්තෑව යන ග්‍රාමසේවා වසම්වලින් කොරෝනා වයිරසය ආසාදිතයන්
කාර්යාලයට සිමා නොවී ගමට ගොස් වැඩ කරන්නයි ජනපති කියයි
කාර්යාලයට සීමා නොවී ගමට ගොස් වැඩ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරු කැ
සංචාරකයන් ගෙන්වීමෙන් සත පහක ආදායමක් නෑ
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා බද්ධ ඉවත්කරමින් යුක්රේන සංචාරකයන් ගෙන්වීමෙන් කිසිඳු ආදායමක් නොමැති බවත් එයින් රටත්
හිස්බුල්ලා පෙන්නලා බිල්ලා මවනවා
ශානි අබේසේකර සහ හිජාස් හිස්බුල්ලා වැනි පුද්ගලයන් පෙන්වා බිල්ලන් මවා ජාතිවාදය වපුරවමින් රට විනාශ නොකරන ලෙස සමඟ ජ
බලන්ගොඩ මුස්ලිම් පල්ලි 5ක් වහයි
බලන්ගොඩ නගරසභා සීමාවේ පදිංචි, මුස්ලිම් ජාතිකයින් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග නගරස
ආයෝජන මණ්ඩලයෙහි නව අධ්‍යක්ෂක ජෙනරාල් පසන් වනිගසේකර
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙහි නව අධ්‍යක්ෂක ජනරල් ලෙස නීතීඥ පසන් වනිගසේකර මහතා අද (07) දිනයෙහි රාජකාරී ආරම්භ කරන ලදී.
කොරෝනා අවදානම වැඩි 60 පැන්නාමයි
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මේ දක්වා මිය ගිය පිරිසගෙන් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 60ට වැඩි පි
බෙල්ජියමෙන් ව්‍යාජ ලිපිනයකට එවූ පාර්සලයක මත්පෙති තොගයක්
මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබූ, හිමිකරුවන් ඉදිරිපත් නොවූ පාර්සලයක් විවෘත කිරීමේ දී මත් පෙති විශාල ප්‍රමාණයක
ජෝ බයිඩන්ට බලය පවරන බව ට්‍රම්ප් කියයි
ජෝ බයිඩන් ට නියමිත පරිදි බලය පවරන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (7) ප්‍රකාශ කළේය.
කලින් ආසන වෙන්කළ දුම්රිය මගීන්ට යළි මුදල් ගෙවයි
කොවීඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දුම්රිය අවලංගු කිරීම මත දුම්රියයන් සදහා කලින් ආසන වෙන් කරගත් මගීන් සදහා එම ව
වන සංරක්ෂණයේ අක්කර 700 පෞද්ගලික සමාගමකට ගිය ආකාරය ගැන අගරදගුරුතුමෝ විමසති
වන සංරක්ෂණ කලාපයක් වන මුතුරාජවෙල තෙත් බිමෙහි කොටසක පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක් බව සඳහන් පුවරු සවිකර ඇති බවත්, ර
බන්ධනාගාරයට නියාමකගේ බඳපටියේ මත්ද්‍රව්‍ය
නිළ ඇදුමේ බඳ පටියේ සඟවාගෙන හෙරොයින් , අයිස්, සහ කේරළ ගංජා තොගයක් බන්ධනාගාර තුළට රැගෙන යාමට උත්සහ කළ බන්ධනාගාර නි
ටෝකියෝ ඇතුළු ප්‍රාන්ත තුනකට හදිසි තත්ත්වයක් ප්‍රකාශකරයි
කොරෝනා වයිරස ආසාදන පැතිරීම වැළැක්වීම සඳහා ජපානයේ අගනුවර වන ටෝකියෝ සහ අසල්වැසි ප්‍රාන්ත තුනක මාසයක කාලයක් සඳහා හ
ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ලාංකිකයන් ගෙන්වන්න සාකච්ඡා
ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වාගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර
යුක්රේනයෙන් තවත් 183 ක් එති
යුක්රේන සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් අද(07) පස්වරුවේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි බව ග
බයිඩන් - හැරිස් දෙදෙනාගේම පත්වීම් අනුමතයි
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හිතවාදීන්ගේ බාධා මැද, එරට කොංග්රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) ඊයේ (ශ්‍රී ලංකාවේ
ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් තිදෙනෙකුට කොරෝනා
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නියමුවන් තිදෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවත්, ඔවුන් පසුගිය දිනවල කිසිදු ගුවන් ග
කොවිඩ් ආසාදිත සිරුරු භූමදානය බැහැ-ආදාහනය පමණයි
කොවිඩ්-19 වැළඳී මියයන සියලු දෙනාගේම මළසිරුරු ආදාහනය පමණක් කළ යුතු බවට ඒ සඳහා පත්කළ කමිටුව විසින් නිර්දේශ කර ඇතැයි
දළඳා මාළිගාවේ දියඅගලේ ආරක්ෂිත බැම්ම කඩාවැටේ
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික දිය අගලේ ආරක්ෂිත බැම්මේ විශාල කොටසක් කඩා වැටී තිබේ.
වතු රෝහල් රජයට පවරාගන්න යයි
සියලු වතු රෝහල් කැබිනට් පත්‍රිකාවක් මගින් රජයට පවරා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි ම
මත් උවදුරු අන්තරාය නිරන්තර සෙවිල්ලට ගනිමු
රුපියල් කෝටි 130 කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෂීස් නැමති මත්ද්‍රව්‍ය තොගයක් බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් ස

