කොරොනා ආසාදිතයින් හමුවිම නිසා දින 5ක් තිස්සේ හුදෙකලා කර තිබූ රක්වාන නගරය සහ ග්‍රාම සේවා වසම් 04 අද (02) පස්වරුවේ සිට හ
එසැණ පුවත්
බන්ධනාගාර තාප්පයට ඉහළින් තහනම් පාර්සල් පියාඹයි
අයිස් මත්ද්‍රව්‍ය ඇතුළත් පාර්සලයක් මැගසින් බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කිරීමෙන් සිද්ධියක් සම්බන්ධයෙන්
වීරකැටිය යක්ගස්මුල්ල හුදෙකලා කරයි
වීරකැටිය පොලිස් වසමේ යක්ගස්මුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හමු වීමත් සමග එම ප්‍රදේශය අද (02) පෙරවරුව
කලවාන සතිපොළ වසාදමයි
කලවාන කොඩිප්පිලිකන්ද ප්‍රදේශයේ පුද්ගලයන් 18 දෙනෙකුගෙන් ලබාගත් පී.සී.ආර් සාම්පල පොසිටිව් බව සනාතවීම හේතුවෙන් අද (02
අද දිනයේදී ආසාදිතයන් 555 ක්
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (1) පස්වරු 8.25 වනවිට එක්වූ ආසාදිතයන් 235 දෙනාත් සමග දිනයේ සමස්ත
අදත් කොරෝනා මරණ 4 ක්
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් සිව්දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (01) 7.30ට නිකුත් කළ නි
ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු ආදාහනයට අකුරණදීත් විරෝධයක්
කොවිඩ් -19 වයිරය ආසාදිත වී මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහ ආදාහනය කිරීමට විරෝධය දක්වමින් අකුරණ ප්‍රදේශයේ සමාජ
ඩොලරයේ ගණන් බහී
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉකුත් සතියේදී 194 සීමාව ඉක්මවා ගිය රුපියල මේ වනවිට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත.
’සේනා’ ගැන පරීක්ෂණ කරන්න රුවන්ඩාවෙන් විද්‍යාඥයෝ එති
ශ්‍රී ලංකාවේ බඩඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන් අතරේ සීඝ්රයෙන් පැතිර යන සේනා දළඹුවන් පිළිබඳව පරීක්ෂණ පවත්වා අවශ්‍ය
නව වසර සමරන්න ගිහින් 111ක් රෝහලේ
නව වසර උදාවීමත් සමග ඊයේ (31) දින රාති‍්‍රයේ සිට අද(1) පෙරවරුව දක්වා විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලැබු පුද්ගලයන් 111 දෙන
කොවිඩ් පාලනයට දිස්ත්‍රික් මට්ටමින් හමුදා නිලධාරීන් 25 ක්
කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු ශක්තිමත් කිරීම සදහා දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද හමුද
යුද හමුදාවේ 565 ක් උසස්වීම්
2021 වසර උදාවත්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු 565 දෙනෙක්ට උසස් ව
මැනිං වෙළෙඳපොලේ කඩ බෙදාගැනීමට ආරවුල් 60 ක්
පිටකොටුවේ තිබූ මැනිං වෙළෙඳපොල පෑලියගොඩට ගෙන ඒමෙන් පසු අලුතෙන් කඩකාමර බාරදීම සම්බන්ධයෙන් ආරවුල් 60 ක් පමණ ඇතිවී ත
ශ්‍රී ලංකාව ගැන අලුත් තීරණයක් ඕනෑ
එළැඹෙන මාර්තු මාසයේදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගන්නා තීරණය අලුත් තීරණයක්
ෆයිසර් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය
සංවර්ධනය වෙමින් පවතින රටවල හදිසි භාවිතය සඳහා ෆයිසර් සහ බයෝන්ටෙක් සමාගම්වල කොරෝනා එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විස
කාත්තන්කුඩි පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 11 හුදකලා කරයි
කාත්තන්කුඩි පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 11 ක් හුදකලා කිරිමට පියවර ගත් බව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත
මත් කුඩු ප්‍රවාහනයෙන් නව වසර අරඹයි
මත් කුඩු කිලෝ එකහමාරක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි අයෙකු අද (1) අලුයම් කාලයේදි අම්බලන්ගොඩ තිලකපුර ප්‍ර
පාර්ලිමේන්තුවේ වැඩ ඇරඹෙයි
නව වසර සඳහා රාජකාරී ආරම්භ කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද(1) පෙරවරුවේ රාජකාරී ආරම්භ කළේය. ඒ කථානායක මහින්ද යාපා
රටට සෙත්පතා සෙත්පිරිත් සඤ්ඡායනාවක් තංගල්ලේදී
2021 නව වසර ආරම්භයත් සමඟ රටට සහ ජනතාවට සෙත්පතා තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී අද(1) පෙරවරුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා
රඹුක්කන තැඹිලිකුඹුරට සංචරණ සීමා
රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල සීමාවට අයත් කොත්තනවත්ත ග්‍රාම නිලධාරි වසමට අයත් තැබිලිකුඹුර වත්ත ග්‍ර
තවත් ආසාදිතයෝ 171 දෙනකු හඳුනා ගනිති
කොරෝනා ආසාදිත වු පුද්ගලයින් 171 දෙනකු අද (31) පස්වරු 7.40 වන විට හඳුනාගෙන තිබේ.
කොරෝනා මරණ 200 පනී
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව
මුන්නේශ්වරම් කෝවිලෙන් කාලි මාතා පිළිමය සොරාගෙන
හලාවත මුන්නේශ්වරමේ පිහිටි කාලි මාතා කෝවිලේ තිබු කාලි මාතා පිළිමයක් කිසිවකු සොරා ගෙන ගොස් ඇතැයි හලාවත පොලිසිය කි
ගල්ලෑල්ලේ රැඳවියන් ගිය බස් රථයේ මගීන් නිරෝධායනය වන්න
පොළොන්නරුව ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලාගොස් සිටි රැඳවියන් අලුයම 5.45 ට පමණ ගමන්ගත් පොළොන්නරුවෙන් ධාවනය
අධිවේගී මගේ ගැලනිගම පොලිස් මුරපොළේ 6 කට කොරෝනා
අධිවේගී මාර්ග ප්‍රධාන පාලක ස්ථානයේ ගැලනිගම පොලිසියේ නිලධාරීන් 6 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි දක්ෂිණ
ඛණිජ තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය වසාදමයි
ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලය හා මුතුරාජවෙල ලහිසි තෙල් අංගණය වසා දමා ඇත.
මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ 12 වාට්ටුව වසාදමයි
මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ 12 වාට්ටුව අද(31) සිට තාවකාලිකව වසා දමා එම වාට්ටුවේ රෝගීන් වෙනත් වාට්ටුවකට යොමු කර එම වාට
ලලිත් ගමගේ තොරතුරු-සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ධුරයට
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය ලලිත් ගමගේ මහතා පත්කරනු ලැබ ඇත.
ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයෙන් පළාගිය අයෙක් අත්අඩංගුවට
පොලොන්නරුව ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (31) අලුයම පලා ගොස් සිටි රැඳවියන් පස් දෙනා
උතුරුමැද පළාත් සභාවේ ගිණුම් අංශය සම්පුර්ණයෙන් වහයි
උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ගිණුම් අංශයේ සේවය කළ නිලධාරිණියකට කොරෝනා රෝගය වැළදිමේ හේත්වෙන් එම ගිණුම්

