පී සී ආර් පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ දී ව්‍යාජ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට සහ එම පරීක්ෂණ මගහරින පුද්ගලයන්ට එරෙහිව
එසැණ පුවත්
මහියංගන ප්‍රා. සභාවේ මන්ත්‍රීවරු ගැටී 12 ක් රෝහලේ
මහියංගන ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක්, තවත් පිරිසක් සහ පොදුජන පෙරමුණ පක්ෂ ආධාර කරුවන් ප
යාපනයේ උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට සංචරණ සීමා
යාපනය, මරදනාමඩු පොදු වෙළඳ සංකීර්ණයේ සිටි පුද්ගලයින් කිහිපදෙනකු කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී හදුනාගැනීමත් සමඟ යාපන
වව්නියාව සාලම්බකුලම් ගම්මානය හුදකලා කරයි
වවුනියාව , සාලම්බකුලම් ගම්මානයෙන් කොවිඩ් - 19 වයිරසය ආසාදිත කාන්තාවක හා කුඩා දරුවකු හදුනාගැනීමත් සමඟ අද(12) සිට එම ගම
කප්පල්අඩිය වෙරෙළේ වළදමා තිබු කහ තොගයක් පොලීසිය බාරයට
කල්පිටිය කප්පල් අඩිය වෙරළ තීරයේ වළලා තිබූ රුපියල් ලක්ෂ 30 පමණ වටිනාකමකින් යුතු කහ කිලෝ 701 ක්,කල්පිටිය පොලිසිය විසින
කුරුණෑගල දැවැන්ත නුග ගස කැපීම නගරාධිපති අත්හිටුවයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ ගැට්ටුවාන පිවිසුම් මාර්ගය සකස් කිරීමේදී ඒ ආසන්නයේ පිහිටි ඉපැරැණි දැවැන්ත නුග ගසක් කපා ඉ
නිදන්ගල පුරා විද්‍යා රක්ෂිතයේ පුරාවස්තු ඩොසර් කර නිවාස හදලා
අනුරාධපුර මුල් යුගයට අයත් යැයි සැළකෙන සෙල්ලිපි , පොකුණු හා විවිධ නටඹුන්වලින් පිරී පවතින නාච්චාදූව නව නගරයේ නිදන
රක්වාන උක්වත්තට සංචරණ සීමා
රක්වාන උක්වත්ත ප්‍රදේශයට තාවකාලිකව සංචරණ සීමාවන් පනවා ඇතැයි ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බංඩාර ම
පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි
ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද(12) සිය ධුරයෙන් මෙන්ම ජාතික
වාස් ගුණවර්ධනටත් කොරෝනා
දැනට වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කෝවිඩ් ආසාදනය වී ඇති බ
කොරෝනා මරණ සංඛ්‍යාව 147 ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයකු අද (11) දිනය තුළදී මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
අද දිනයේදී නව ආසාදිතයන් 762 ක්
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (11) පස්වරු 8.15 වනවිට එක්වූ ආසාදිතයන් 226 දෙනාත් සමග දිනයේ සමස්ත
කිංග්ස් පිලට කඩුලු 6 ක ජයක්
ලෝරී එවන්ස් (නොදැවී 53), අෂාන් ප්රියංජන් (නොදැවී 47) සහ කේයිස් අහ්මඞ්ගේ (නොදැවී 50) වේගවත් පිතිහරඹය හමුවේ හම්බන්තොට මහි
ගාල්ලේ දංගෙදරට - දෙද්දුගොඩ දකුණට සංචරණ සීමා
ගාල්ල නගරයෙන් අද (11) දින කොරෝනා ආසාදිතයන් 25ක් අලුතෙන් වාර්තාවීමත් සමඟ මෙතෙක් සංචරන සීමා පනවා තිබූ වසම් 6ට අමතරව දංග
ගාල්ලේ පාසල් තවත් සතියක් වසාදමයි
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් මෙම මාසයේ 18වැනිදා දක්වා තවත් සතියක් වසා ද
මහනුවර පාසල් 42 ක් සඳුදා සිට විවෘතයි
මහනුවර නගර සීමා බල ප්‍රදේශයේ වසා දමා තිබුණු පාසැල් 45 න් 42 ක් එළඹෙන සඳුදා (14) විවෘත කිරීමට කිරීමට තීරණය කළ බවත් ත්‍රි
පාර්ලිමේන්තුවේ පාන් දීලා කාර්යමණ්ඩලය නොසතුටින්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩලයට පසුගිය දිනෙක ලැබුණු ආහාර වේලක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සමස්ත කාර්ය
කහටගස්දිගිලිය කඩ සාප්පු වසයි
කහටගස්දිගිලිය නගරයේ වෙළදසැලකින් කොරෝනා රෝගියෙකු හමුවිම නිසා අද (11 වැනිදා) දහවල් 12.00 සිට ඉරිදා වනතෙක් සියළු වෙළදසැ
බීරූට් පිපිරීමට අගමැති ඇතුළු 4 කට චෝදනා
ලෙබනනයේ බීරූට් වරායේ සිදුවූ පිපිරීමෙන් 200කට වැඩි පිරිසක් මියයෑම සම්බන්දව නොසැලකිලිමත්ව කටයුතු කිරීම යටතේ එරට හි
ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කල පාසල් සිසුවා ගෙල සිර වී මරුට
ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කරමින් සිටි පාසල් සිසුවෙකු එම ලණුවට ගෙල සිර වි අද (11) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නොර්
ගාල්ල තැපැල් කාර්යාලය වහයි
කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල තැපල් කාර්යාලය අද (11) දහවල් සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමිමට තින්දු කළ බැව් දකුණු
නිකවැරටිය තුඹුල්ල මහා විද්‍යාලය විවෘත කරයි
කොරෝනා වෛරසය ආසාධිත පොලිස් නිලධාරීයාගේ පවුලේ සහෝදරයෙකු සේවය කල බවට ,පෙර දින වසා දැමුණ නිකවැරටිය තුඹුල්ල මහා වි
අනුරාධපුර ගුවන් හමුදා කදවුර අසල ඩ්‍රෝන කැමරාවක් යවලා
අනුරාධපුර ගුවන් හමුදා කදවුර ආසන්නයේ අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු
ගාල්ල පිල අවසන් පූර්ව වටයට
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 19 වැනි තරගය ලෙස සූරියවැව ජාත්‍යන්තර ක්‍රි
භාවිතා කළ කොරෝනා ඇඳුම් මින්නේරිය වනෝද්‍යානයේ
භාවිතා කරන ලද කොරෝනා ඇඳුම් කට්ටල රැසක් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දමා ගොස් තිබියදී අද(10) හමුවූ බව උද්‍යාන භාරකර
තවත් කොරෝනා මරණ 2 ක්
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු අද (10) දිනය තුළදී මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු ක
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 469 ක්
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (10) පස්වරු 8.50 වනවිට එක්වූ ආසාදිතයන් 169 දෙනාත් සමග දිනයේ සමස්ත
වේයන්ගොඩ නිදහස් මාවත හුදෙකලා කරයි
අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් වේයන්ගොඩ, නිදහස් මාවත ප්‍රදේශය හුදෙකලා කිරීමට පියවර ගත් බව අත්ත
කුරුණෑගල බාලිකා විදුහලක් වසාදමයි
කුරුණෑගල බාලිකා විදුහලක සිසුවියකගේ මුළු පවුලම කොරෝනා ආසාදිතයන් බවට වාර්තා වීම සැලකිල්ලට ගෙන අනෙක් සිසුවියන්ගේ
වැඩි ඡන්ද 97 කින් අයවැය සම්මතයි
2021 වසර සඳහා වන අයවැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 97කින් අද(10) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

