බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය සැළසුම් සහ ක්‍රියාමාර්ග සතියක් තුළ තමන්ට දැනුම් දෙන ලෙස නීතිපති දප්පුල
එසැණ පුවත්
පෞද්ගලික බස් වලට සහනයක්
පෞද්ගලික බස් රථ සඳහා දෙසැම්බර් මස මුල් සති දෙක ගත වෙන තෙක් ලොග් ෂීට් හා පිවිසුම් පත්‍ර සඳහා ගාස්තු අය නොකරන බව ප්
රාගම රෝහලේ ප්‍රතිකාර ලබන රැඳවියන්ගෙන් 30ක් බන්ධනාගාර රෝහලට
මහර බන්ධනාගාරයේ ඇති වූ කලහාකාරී සිද්ධිය හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටින රැඳවියන් පිරිසෙන් 30 දෙනකු බන්ධනාගා
තවත් අද්භූත කුලුනක් රුමේනියාවෙන්
ඇමරිකාවේ යුටා කාන්තාරයේ තිබී පසුගිය සතියේ අරුම පුදුම ලෝහ කණුවක් සොයාගැනීමෙන් පසු ඊට සමාන ව්‍යුහයක් රුමේනියාවෙන
’ඉදිරියේදී ව්‍යාපෘති වෙනුවෙන් ණය ගන්නේ නෑ’
ඉදිරියේදී මෙරට කිසිම ව්‍යාපෘතියක් වෙනුවෙන් ණය ලබා නොගැනීමට රජය හා කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකා
වාහන ලියාපදිංචි සහතික- අංක තහඩු කුරියර් කරන්න යයි
වාහන ලියාපදිංචි කිරීමේ දී ලබාදෙන ලියාපදිංචි සහතිකය, අංක තහඩු හා ස්ටිකර ආදිය ලබාගැනීමේදී සිදුවන අපහසුතා හා ප්‍රම
වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ නොසන්සුන්තාවක්
වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ නොසසුන්කාරි තත්වයක් ඇතිවි ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි.
කොවිඩ් මරණ ආදාහනයට එරෙහිව ගොනු කළ පෙත්සම් 12ම ඉවතට
කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ සිරුරු ආදාහනය කිරීමෙන් මුස්ලිම් ජාතිකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩව
මහර සිද්ධිය ගැන සෙවීමට කමිටු හතරක්
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මේ වන විට කමිටු 4ක් පත් කර ඇතැයි, සම කැබිනට් ප්‍රකාශක,
සුළි කුණාටුවේ අවදානමෙන් නැගෙනහිර පාසල් දින තුනක් වැසෙයි
නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට(2) සිට ලබන සිකුරාදා දක්වා (03 සහ 04 යන දින වල) වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරා
දීඝවාපිය සලපතලමළුවේ පුරාවස්තු වසර 1800 ක් පැරණියි
ඵෙතිහිසික දීඝවාපිය සලපතල මළුවේ කැණීම් වලදී පසුගියදා හමුවූ රන්පත්ඉරුවල බ්රහ්මීය අක්ෂර සටහන් වලින් සඳහන් වූ තොත
බිත්තර වී කන්න ආ අලියා නිවස බිමටම සමතලා කරයි
ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේ නිවසක තිබූ බිත්තර වී ආහාරයට ගැනීම සඳහා පැමිණි වන අලියෙකු ඊයේ(30 )දින රාත්‍රියේ එම නිව
කොවිඩ් නිසා දින 45කදී පෞද්ගලික බස් සඳහා කෝටි 200 ක පාඩුවක්
කොවිඩ් දෙවැනි රැල්ල හේතුවෙන් දින 45ක් තුළ පෞද්ගලික බස්රථ සඳහා රුපියල් කෝටි 200 ක් පමණ පාඩු ලැබූ බව ලංකා පෞද්ගලික බස්
මුඛ ආවරණ නොමැතිව සිටියදී අත්අඩංගුවට ගත් පිරිසකට දඩ
බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳ පොළේ දී මුව ආවරණ නිසි ලෙස පැළඳ ගෙන නොසිටි බවට අද( 01 ) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමු
සාමාන්‍ය පෙළ කල් යයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරීස් මහතා
ඉතිහාසයට එක්වූ තවත් අවාසනාවන්ත සිද්ධියක්
තවත් එක් අවාසනාවන්ත සිද්ධියක් ඉතිහාසයට එක්විය. ඒ මහර බන්ධනාගාරයේ සිදුවූ ගැටුමය. එම බන්ධනාගාරගත රැඳවියන් පිරිසක
ආයෝජන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ සුසන්ත රත්නායක මහතා එම තනතුරින් ඉල්ලා අස් වී ඇතැයි අයෝජන මණ්ඩල ආරං
කුරුණෑගල තැපැල් කාර්යාල හෙට නැවත විවෘත කරයි
කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් කොරෝනා ආසාදිතයින් බවට වාර්තා වීම හේතුවෙන් දින දහයකට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම
නැගෙනහිරට සුළි කුණාටුවක අවදානමක්
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්වය අද (1) ගැඹුරු පීඩන අවපාතයක් බවට වර් ධනය වී ත
තවත් රැඳවියෙක් මරුට-තුවාලකරුවෝ 105යි
මහර බන්ධනාගාරයේ සිදුවූ රැඳවියන්ගේ කැරැල්ලේදී තුවාල ලැබීමෙන් තවත් රැඳවියෙකු මරුමුවට පත් වී තිබේ. ඒ අනුව, ඊයේ වනවි
පාතාල නායක ’ධර්මසිරි’ ඩුබායිහිදී අත්අඩංගුවට
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා හෙවත් ධර්මසිරි නැමැ
මහනුවර ක්‍රීඩකයෝ පළමු ජය ලබති
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්ර
තවත් කොරෝනා මරණ 2 ක්
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු අද (30) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි
මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුර 20,000 ඉක්මවයි
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (30) පස්වරු 10.00 වනවිට එක්වූ ආසාදිතයන් 318 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ
වීඩියෝ තාක්ෂණ ඔස්සේ ප්‍රථම වරට කැබිනට් රැස්වීමක්
කොවිඩ් වයිරසය හේතුවෙන් අද (30) රාත්‍රියේ කැබිනට් රැස්වීමද වීඩියෝ තාක්ෂණ ඔස්සේ පැවැත්විණි. ජනාධිපති ගෝඨාභය රාජපක්
සුදර්ශනීට රාජ්‍ය අමාත්‍ය ධුරයක්
මූලික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් 19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා ආචාර්ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහ
තිසරගේ ප්‍රවේගකාරී පිතිහරඹය යාපනයට ජය ගෙනෙයි
තිසර පෙරේරාගේ (97*) ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් දඹුල්ල වයිකින්ස් කණ්ඩායමට එරෙහිව අද (30 වැනිදා) පැවැති ලංකන් ප්
මහර සිද්ධිය විමර්ශනයට පංච පුද්ගල කමිටුවක්
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබදව විමර්ශනය කර සම්පූර්ණ වාර්තාවක් ලබා දීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කර
මහර බන්ධනාගාරයේ කලහයට මැදිවූ රැඳවියන් 61 කට කොරෝනා
මහර බන්ධනාගාරයේ ඇති වූ වෙඩිතැබීමේ සිදුවීමෙන් බරපතළ තුවාල ලබා රාගම මහ රෝහලට ඇතුළත් කළ රැඳවියන් 61දෙනාට කොරෝනා වයි
අක්කරෙයිපත්තුව දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කරයි
අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශය අද (30) දිනයේ සිට දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කිරිමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර

