බස්නාහිර පළාතෙන් බැහැර සෙසු දිස්ත්‍රික්කවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම අඩු මට්ටමක පවතින බව වසංගත රෝග විද්‍ය
එසැණ පුවත්
ආණ්ඩුව 20වන සංශෝධනයෙන් සිය දිවි නසා ගත්තා
බලයට ඇති කෑදර කම මත පදනම්ව විසිවන සංශෝධනය සම්මත කරගැනීම මගින් වත්මන් ආණ්ඩුව සියදිවි නසාගත් බව හිටපු කථානායක සහ ස
එල්.ටී.ටී.ඊ. තහනම දිගටම පවත්වාගෙන යන්න‘යි ඉන්දියාව එංගලන්තයෙන් ඉල්ලයි
එල්.ටී.ටී.ඊ. සංවිධානය සදහා එක්සත් රාජධානිය තුළ පනවා ඇති තහනම තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි ඉන්දීය රජය එක්සත්
නිදන්ගත රෝග තිබේ නම් පොලිසියට - නාගරික සංවර්ධන අධිකාරියට කියන්න
කොළඹ මහ නගර සභා සීමාවේ නිරෝධායනයට ලක්ව ඇති නාගරික මහල් නිවාසවල පදිංචිකරුවන්ට දිගුකාලීන රෝග තිබේ නම්, ඒ බව එම මහල භ
කළුතර බන්ධනාගරයේ රැඳවියෝත් වහලයට නගිති
කළුතර බන්ධනාගාරයේ වහලය මත නැගී රැඳවියන් කිහිපදෙනෙකු තමන්ගේ රස පරීක්ෂක වාර්තා කඩිනම් කර තමන්ට ඇප ලබා ද ලෙස ඉල්ලා
සුවය ලැබූවන් ගණන 11,000 පනී
කොරෝනා වයිරසය හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 378 දෙනෙකු සුවය ලබා අද (13) පිටව ගොස් ඇතැයි වසංගත රෝ
විදේශවල රැඳී සිටින අය ගෙන්වා ගැනීම ලබන සතියේ සිට
මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් විදේශ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම ලබන සතියේ සිට ආරම්භ කිරීමට ක
සේවක අඩුවෙන් වරාය කටයුතු පමාවෙයි
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ වරායේ කටයුතු ප්‍රමාදවීමෙන් නෞකා 14ක් පමණ දින ගණනක් තිස්සේ වරායෙන් පිට නැංගු
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයට උර දෙන්න චීනය සූදානම්
‘කොවිඩ්-19’ වසංගතයට එරෙහි ඒකාබද්ධ ගෝලීය ප්‍රතිචාරයට පහසුකම් සැලසීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණාත්මක නායකත්වය
’සර්කස් පෙන්වීම නවත්වලා පරාජය පිළිගන්න’
සර්කස් පෙන්වීම නවතා නව කොරෝනා වයිරස සහන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩිමොක
ගාල්ලේ වැඩිම ආසාදිතයින් බලපිටියෙන්
ගාල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා කාලය තුලදි වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාවක් වාර් තා වී ඇත්තේ බලපිටිය සෞඛ්‍ය වෛද්
හවුල කැඩි හලාවත නගර සභා අයවැය පරදී
හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතා අද (13) ඉදිරි පත් කරන ලද 2021 වාර් ෂික අයවැය වැඩි ජන්ද හතකින් පරාජයට පත්විය.
පී.සී.ආර්. නොකිරිමෙන් මහජන සේවා සැපයීමේ අවදානමක්
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර් යාලයේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් පස්දෙනකු වාර් තා වුවද කාර් ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්
ඔබාමාගෙන් ජෝ බයිඩන් ගැන හෙළිදරව්වක්
ඔසාමා බින් ලාඩන් ඝාතනය කෙරුණු මෙහෙයුම කිරීම මදක් ප්‍රමාද කරන්නැයි ජෝ බයිඩන් උපදෙස් දුන් බව ඇමෙරිකා එක්සත් ජනපදය
රට වහන්න අවශ්‍ය නැහැ - වෛද්‍ය ෆවුචි
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට අගුළු දැමීමේ අවශ්‍යතාවක් නැතැයි බෝ නොව
ඩ්‍රෝන කැමරාවලින් බලා 15 ක් අත්අඩංගුවට ගනී
කොළඹ දිස්ත්‍රික්කයේ අගුලු දමා ඇති ප්‍රදේශ ඩ්‍රෝන කැමරාවලින් නිරීක්ෂණය කිරීමෙන් අනතරුව නිරෝධායන නීති උල්ලංඝනය
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 12,000 පනී
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (12) පස්වරු 21.30 වනවිට තවත් ආසාදිතයන් 92 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දි
බූස්සේ රැඳවියන් තිදෙනෙකුට කොරෝනා
බුස්ස බන්ධනාගාරයේ රැදවියන් තිදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේව
සෙනසුරාදා - ඉරිදා සියලු දුම්රිය අවලංගුයි
සෞඛ්‍ය අංශ උපදෙස් මත ලබන(14) සහ (15)යන දෙදින තුළ ධාවනයට නියමිතව තිබූ සියලුම මගී දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර
2021 වසරේ ඕස්ට්‍රේලියානුවා වෛද්‍ය දිනේෂ් පලිපාන
ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය දිනේෂ් පලිපාන මහතා ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ
ශ්‍රී ලංකාවේ 48 වැනි කොරෝනා මරණයත් වාර්තාවෙයි
කොරෝනා අසාදිතව අයිඩිඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් දෙදෙනකු අද (12) මිය ගොස් තිබේ.
470ක් සුවය ලබා පිටව යති
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 470 දෙනෙකු සුවය ලබා අද (12) පිටව ගිය බව වසංගත රෝග විද
හුදකලා කරන ලද ප්‍රදේශවල විශේෂ මෙහෙයුමක්
හුදකලා කරන ලද ප්‍රදේශවල අධීතාක්ෂණ ඩ්‍රෝන කැමරා උපයෝගි කරගනිමින් විශේෂ මෙහෙයුම් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි පොල
වේරහැර රියදුරු බලපත් අංශය විවෘත වෙයි
කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් සති තුනකට වැඩි කාලයක් වසා දමා තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පිහ
නිවසක බිත්තියක් කඩා වැටී දරුවකු මරුට
කිලිනොච්චිය , තොණ්ඩමන්නගර් ප්‍රදේශයේ නිවසක බිත්තියක් කඩාවැටීමෙන් අට හැවිරිදි පිරිමි දරුවකු එයට යටවී අද(12) දහවල්
විරෝධතා කළ බෝගම්බර රැඳවියන් 250 ක් මාරුකරති
බන්ධනාගාර දෙපාර්තුමේන්තුව විසින් බෝගම්බර පැරණි බන්ධනාගාරයේ විරෝධතාවක නිරතව සිටින රැඳවූවන් අතරින් පී.සී.ආර් පර
පී සී ආර් කරන්නැයි බෝගම්බර රැඳවියන් පිරිසක් විරෝධතාවක්
බෝගම්බර බන්ධානාගාරයේ රැදවියන් පිරිසකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමත් සමඟ තම ජීවිත අවදානම් මට්ටමකට පත්ව ඇතැයි කියමි
නිවෙස්වල සිට වැඩකරනවාට වැටුපෙන් සියයට 5 ක බද්දක්
නිවෙස්වල සිට වැඩ කරන අයගේ වැටුපෙන් 5% ක් බදු වශයෙන් අය කරගත යුතු බවට වන යෝජනාවක් ජර්මන් ඩොයිෂ් බැංකුවේ ආර්ථික විද්
ටී එම් වී පි මහලේකම් අත් අඩංගුවට
තමිල් මක්කල් විඩුතලයි (විමුක්ති කොටි පක්ෂයේ මහ ලේකම් හා නැගෙනහිර පළාත් හිටපු මන්ත්‍රී පූ ප්‍රසාන්තන් මහතා අද(12)
චීන වරාය ඉංජිනේරු සමාගමේ ව්‍යාපෘතියක 6 දෙනකුට කොරෝනා
චීන වරාය ඉංජිනේරු සමාගම (සී.එච්.ඊ.සී) , කොළඹ 13 කොටහේන ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන වෙනත් ව්‍යාපෘතියක සේවය කරන පිරිසකට

