කොවිඞ් 19 වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස දිස්ත්‍රික් අතර සංචරණය දැඩි ලෙස සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ම
එසැණ පුවත්
මාරස්සන සියලු වෙළඳසැල් වසාදමයි
මාරස්සන නගරයේ ජංගම මාළු අලෙවිකරුවෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග පාත හේවාහැට සෞඛ්‍ය වෛද්
මිනුවන්ගොඩ-පෑලියගොඩ කොරෝනා පොකුරට තවත් 193ක්
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද(01) පස්වරු 6.30 වනවිට ආසාදිතයන් 193දෙනෙකු එකතු වී තිබේ.
ඇඳිරිනීති කාලය තුළ කොරෝනා ලක්ෂණ මතු වුණොත් දැනුම්දෙන්න අංකයක්
නීතිය ක්‍රියාත්මක කාලය තුළ කිසියම් අයකුට කොරෝනා යැයි සැක සහිත රෝග ලක්ෂණයක් පහළ වුවහොත් රෝහලකට නොයා 0117 966366 දුරකතන අ
කහතුඩුවේ සිදුවීමෙන් නිරෝධායන පනත උල්ලංඝණය වෙලා
විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තෙකු පමණක් නිවසේ තනිකර දමා ඔහුගේ මව නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන යාම බලධාරීන් විසින් න
19 ක් කොරෝනා ආසාදිතයන් වීමෙන් හොරණ ඇඟලුම් කම්හල වසා දමයි
සේවිකාවකට කොරෝනා ආසාදනය වීම නිසා ඊයේ (31) වසාදමන ලද හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවේ
මුහුදු ගිය ආසාදිත ධීවරයා නැවත ගෙන්වයි
පී.සී.ආර් පරීක්ෂණයට ඉදිරිපත් වී ප්‍රතිඵල පැමිණෙන්නට පෙර බහුදින යාත්‍රාවකින් මුහුදු ගිය ධීවරයෙකු කොරෝනා ආසාදිතය
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මහජන කාර්යාලය වසයි
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෙට(02) සිට නැවත දැනුම්දෙන තුරු මහජනතාවගේ පැමිණීම තා
බස්නාහිර ඇඳිරි නීතිය සතියක් දීර්ඝ කරයි
බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරිනීතිය තවත් සතියකින් දීර්ඝ කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ
පී.සී.ආර්. පරීක්ෂණ වැඩිකරන්නැයි වෛද්‍යවරු ඉල්ලති
‘කොවිඩ්-19’ අවදානම කෙරෙහි අවධානය ඒකාකාරීව තබා ගනිමින් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පියවර ගන්නැයි බලධාරීන
පෘතුගාලයට - ඔස්ට්‍රියාවට දැඩි සීමා පැනවේ
කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රියාව හා පෘතුගාලය නව සීමා පනවා තිබේ.
සෞඛ්‍ය සේවයේ 50 කට කොරෝනා
වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පනහකට ආසන්න පිරිසකට කොරෝනා රෝගය ආසාදනය වී ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සං
ඇමෙරිකාවෙන් පැය 24ට ආසාදිතයන් 100,000ක්
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් අනතුරුව පැය 24ක් ඇතුළත වයිරස ආසාදිතයන් 100,000 ඉක්ම
බණ්ඩාරවෙල රූගත කිරීමක නිරතව සිටි ජනප්‍රිය නිළියක් ඇතුළු 24 ක් නිරෝධායනයට
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රූගත කිරීමක් කරමින් සිටි ජනප්‍රිය නිලියක්ඇතුළු 24 දෙනෙකු බණ්ඩාරවෙල ප්‍රධාන හෝටලය
බ්‍රිතාන්‍යයත් අගුළු දමයි
ඉදිරියේ ඇති විය හැකි ව්‍යවසනකාරී තත්ත්වයකින් රට මුදාගැනීම සඳහා සති හතරක කාලයකට රට වසා දමන බ්‍රිතාන්‍ය අග්‍රාමා
කෑගල්ලට සංචරණ සීමා
කෑගල්ල දිස්ත්‍රික්කයේ නවාතැන් සපයන සියලුම ස්ථාන වසා දැමීමටත් සංචරණ සීමා දැඩි කිරීමටත් දිස්ත්‍රික් කොව්ඩ් මර්
පොලිස් නිලධාරියෙක් උපන්දින සාදයකට ගිහින් පවුල් 36 ක් නිරෝධායනයට
කොරෝනා වෛරසය ආසාධිත වූ පොලිස් නිළධාරීයෙකු නිකවැරටිය දියගම ප්‍රදේශයේ උපන්දින සාදයකට සහභාගී වීම හේතුවෙන් එම ප්
නුවරඑළියේ නිවාඩුට ආ 15 ක් ලැඟුම්හල්වලම නිරෝධායනයට
බස්නාහිරට ඇදිරිනීතිය පැනවීමත් සමගම නිරෝධාන නිතිරීති නොසලකා නුවරඑළියේ නිවාඩු ගත කිරීමට පැමිණි 15 දෙනකු ඔවුන් ලැග
ඇඹිලිපිටියේ උසාවි කටයුතු සතියක් නවත්වයි
කෝවිඞ් 19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඇඹිලිපිටිය මහාධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය සහ අතිරේක මහේස්ත්
කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ඒකකයක් වසා දමයි
බොරැල්ල පොලීසියේ සේවය කරන සැරයන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පොලිස් සැරයන්වරියක වන ඔහුගේ බිරිඳ සේව
සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයා හදිසියේ මිය යයි
සීගිරිය සංචාරක පොලිස් ස්ථානයයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා සීගිරිය ගලතරණය කරමින් සිටියදී හදිසියේ
සුප්‍රකට නළු ෂෝන් කොනරි මියයයි
ජේම්ස් බොන්ඩ්ගේ චරිතය නිරූපණය කරමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ ස්කොට්ලන්ත ජාතිකයකු වන හොලිවුඩ් නළු ෂෝන් කොනර
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුරට අද 239 ක්
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (31) රාත්‍රී 9.35 වනවිට ආසාදිතයන් 239 දෙනෙකු එක් වී තිබේ.
තුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළට
ඒජියන් මුහුදේ ඊයේ(30) ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබේ
ගැබිනි සහ ප්‍රසව රෝගී මව්වරුන් ළඟම රෝහලට යන්න
ගර්භණී සහ පසු ප්‍රසව රෝගී තත්ත්වයන් පවතින මව්වරුන්ට අසනීප සහ අවදානම් සහිත රෝග ලක්ෂණ පවතී නම් වහාම ළඟම පිහිටි රජය
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 7000 ට කිට්ටු කරයි
මිනුවන්ගොඩ ඇගලුම්හල ආශ්රිත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(31) පෙරවරුව වනවිට 6946ක් බව කෝවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්ර
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලොක්කෙක් ඇතුළු 4කට කොරෝනා
ජනමාධ්‍ය අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු ඇතුළු 4 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කෝවිඩ්-19 පැතිරී
සුවය ලැබූ 117 ක් පිටව යති
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 117දෙනෙකු අද(31) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද
බස්නාහිරින් පැමිණ වතුකරයේ නිවාසවල සැඟව සිටි පිරිසක් නිරෝධායනයට
බස්නාහිර පලාත තුල සේවය කර වතුකරයේ තම නිවාස වලට පැමිණ සිටි පස් දෙනෙකු සහ ඔහුන්ගේ පවුලේ සමාජිකයන් (31) දින ස්වයං නිරෝධ
බොරැල්ල පොලීසියේ නිලධාරීන් 6 කට කොරෝනා
බොරැල්ල පොලීසියේ නිලධාරීන් 6 දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

