මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන මාතලේ, පල්ලේපොල , ඇහැලේපොල ප්‍රදේශයේ පදිංචි විධායක ශ්‍රේණියේ නිලධාර
එසැණ පුවත්
ට්‍රම්ප් නැවත ධවල මන්දිරයට
“එළියට යන්න, කොරෝනාවට බය වෙන්න” එපා යැයි දින තුනක් රෝහලේ නැවතී ප්‍රතිකාර ලබාගත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.
’හැඳුනුම්පත් එක්දින සේවාව ඇතුළු මහජන සේවා දින තුනක් නෑ’
හැඳුනුම්පත් එක් දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් 7,8 සහ 9 යන දිනයන් හි නොපැවැත්වෙන බව කොමසාරිස් ජනරාල් වියානි ගු
රියාජ් බදියුදීන් නිදහස් කිරීම ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරෙයි
පාස්කු ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ බවට සැක කරමින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්
‘යාගොඩ - වදුරව අතර දුම්රිය නවත්වන්නේ නෑ’
ප්‍රධාන මාර්ගයේ යාගොඩ සහ වදුරව අතර දුම්රිය ස්ථානවල නැවත දැනුම් දෙනතුරු දුම්රිය නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්
ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර 569 යි
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් 468 දෙනෙකුට මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද(06) තහවුරු වී ඇතැයි හමුදාපති ලූ
උසස්පෙළ-ශිෂ්‍යත්ව විභාග ගැන අවසන් තීරණය හෙට
කොරෝනා වයිරසය පැතිරයාම සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍යංශය ශිෂ්යත
ඇඟලුම් කම්හලේ සිටි මහඔය කාන්තාවකටත් කොරෝනා
දිවුලපිටිය කොවිඩ් 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මහඔය ප්‍රදේශයේදි හදුනාගත් කාන්තාවටද කොවිඩි 19 වැළඳී ඇතැයි ඒ සම්බන්
මුහුණු පොතේ අසත්‍ය තොරතුරු පැතිර වු අයෙකු දැලේ
කොවිඩ් වැළඳුණු රෝගියෙකු කළුබෝවිල රෝහලෙන් මුදා හැර ඇති බවට වෛද්‍යවරයෙකුගේ නම සඳහන් කරමින් මුහුණු පොතේ අසත්‍ය තො
ලෝකෙන් 10 න් එකකට කොරෝනා
මේ වනවිට දළ වශයෙන් ලොවපුරා පුද්ගලයන් 10 දෙනකුගෙන් ඒක් අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි උපකල්පනය කරන බව ලෝක සෞ
පොලිසියේ නිවාඩු අවලංගුයි
රටේ උද්ගතව ඇති තත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව පොලිස් ම
බෝම්බ පිපිරීමේ වගකීම මම බාරගන්න ඕන නෑ
“රටක බෝම්බ පිපිරුණාම එහි වගකීම රටේ නායකයා භාරගත යුතු නැහැ. වෙන රටවල කවුරුවත් එහෙම රටේ නායකයාට ඇගිල්ල දිගුකරන්නේ
රජයෙන් අවවාදයක්
කොරෝනා වයිරසයෙන් ශ්‍රී ලංකාවේ මේ වනවිට ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් රජය විවිධ විධි විධාන ගනු ලැබූ බවට සමාජ මාධ්
ට්‍රම්ප් කොරෝනාව ගණන් නොගනී
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තවමත් කොරෝනා වයිරසය සැලකිල්ලට ගෙන නැතැයි මේ වනවිට බොහෝ පාර්ශවවලින් චෝ
ඇගලුම් කම්හලේ කොරෝනා පොකුර 101 ට නගී
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිතව හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 101 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග ව
යාපනයේ කාන්තාවකටත් කොරෝනා
යාපනය පුන්කුඩතිව් ප්‍රශෙයේ පදිංචි කාන්තාවකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අද (05) දින සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂ
හිටපු ජනපතිගෙන් පැය 7ක් සාක්කි ගනී
පාස්කු කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සාක්ෂි ලබාදීමෙන් අනතුරුව පැය 7කට පසු කොමිසමෙන
මොණරාගල කාන්තාවකටත් කොරෝනා
දිවුලපිටිය කෝවිඩ් 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මොණරාගලදි හඳුනාගත් කාන්තාවටද කෝවිඩ් 19 වැළඳී ඇතැයි ඒ සම්බන්ධයෙන් ක
බ්‍රැන්ඩික්ස් සේවකයින් ඇසුරු කළ අයගේ තොරතුරු ඉල්ලයි
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවය කළ අය මෙන්ම පසුගිය දිනවල එහි ගිය හා එහි සේවය කරන්නන් ආශ්‍ර
සෞදියේ ශ්‍රී ලාංකිකයන් 128,000 කට සේවකයන් 2 යි
සවුදි අරාබියේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුභ සාධන අංශයේ නිලධාරින් ආපසු කැඳවීම නිසා එරට සේවයේ
යාපනයේත් පවුල් දෙකක අයට පී.සී.ආර් පරීක්ෂණ
දිවුලපිටියේ ඇඟලුම් ආයතනයේ සේවය කළ තවත් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් එම ආයතනයේ සේවය කළ යාපනයේ කාන්තාවන් ද
කුරුණෑගල රෝහලෙන් තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්
කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවිකාවන් දෙදෙනෙකුට ද කොරෝනා වයිර
රාජිතගේ නම ඉවත් කරගන්නා ලෙස නීතිඥවරු ඉල්ලති
නාවික හමුදා කමාන්ඩර් සුමිත් රණසිංහ කර තිබෙන පැමිණිල්ලෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න
කොරෝනා තොරතුරු වසංකළොත් අත්අඩංගුවට
කෝවිඩ්-19 වයිරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට හා පොලිසියට කරුණු සඟවන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්
දහම් පාසල්වලටත් නිවාඩු
සියලු බෞද්ධ දහම් පාසල්වලට ද නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහ
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දුරකථන සම්බන්ධතා ගිළිහෙයි
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොදු දුරකථන අංකය හා පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකය වෙනුවෙන
සබරගමුව සරසවියේ සිසුන් 20 ක් පිීසීආර් පරීක්ෂණයට
සබරගමු විශ්ව විද්‍යලයේ සිසුන් විසිදෙනෙකු පි.සි.ආර්.පරික්ෂණ සදහා යොමු කිරිමට සෞඛ්‍ය බලධාරීන් අද( 05) තීරණය කර ඇති අ
මිනුවන්ගොඩ රෝහල කොවිඩ්-19 ප්‍රතිකාර සඳහා වෙන්කෙරේ
මිනුවන්ගොඩ රෝහල කොවිඩ් -19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ ව
විස්ස සම්බන්ධ ලිඛිත දේශන හෙට 3.00 ට පෙර
පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ
කල්පිටියේ පවුලක් ස්වයං-නිරෝධායනයට
කෝවිඩ් ආසාදනය වූ ඇගලුම් සේවිකාව සේවය කළ මිනුවන්ගොඩ කම්හලේ ම සේවයේ නිරත වූ කල්පිටියේ කාන්තාවකගේ පවුලේ අය ස්වයං නි

