රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ කහවත්ත වැල්ලදුර බෝධිය අසළ දී අද (29) පෞද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් 9 දෙනෙකු තුව
එසැණ පුවත්
කෝටියක මත්ද්‍රව්‍ය සමඟ සුරාබදු නියාමකයකු අල්ලයි
රුපියල් කෝටියක ආසන්න ‘මැන්ඩි’ නමැති මත්ද්‍රව්‍ය සමඟ සුරාබදු නියමකයකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ ක
20 ට එරෙහි පෙත්සම් අද 10.00 ට කැඳවයි
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්ය
ඉන්දියාවේ ආධාරත් ව්‍යවස්ථා සංශෝධනත් අතර සම්බන්ධයක් නෑ
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන සහන හා ආධාරත් ව්‍යවස්ථා සංශෝධනත් අතර කිසිම සම්බන්ධයක් නැතැයි ජනමාධ්‍ය අමාත්‍ය
ලක්ෂ 50 ක මත්කුඩු සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
අතුරුගිරිය මාලබේ 10 කණුව ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 50 අධික වටිනා හෙරෙයින් මත්කුඩු තොගයක් සමග ව්‍යාපාරිකයෙක් අත්අ
ගෙදරට එවූ ඖෂධ වැරදී දෑස් අන්ධ වූ සිසුවාට මුල්‍ය පරිත්‍යාගයක්
කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ ප
‘විස්ස අධ්‍යයනයට ශ්‍රීලනිපයෙන් කමිටුවක්‘
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දස දෙනෙකුගෙන් යුත් කමි
සැප බස් රථ 100 ක සේවාවක් ළඟදීම
කොළඹ ඇතුළු තදාසන්න නගර ආශ්‍රිතව නිරන්තරව පවතින මාර්ග තදබදයට පිළියමක් වශයෙන් නගරාන්තර සුඛෝපභෝගී බස්රථ 100 ක සේවාව
බේරුවල ප්‍රා.සබේ විදුලි සේවකයකුට මන්ත්‍රීවරයෙක් පහරදෙයි
බේරුවල ප්‍රාදේශීය සභාවේ විදුලි සේවකයකු වන අජිත් දයාවංශ (53) නැමැත්තාට එම ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරය
කසළ එවූ එංගලන්ත සමාගමෙන් ශ්‍රී ලංකාව වන්දි ඉල්ලයි
ජත්‍යන්තර නීති රිති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට කසල අපද්‍රවය බහාලුම් 263 මෙරටට එවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එංගලන
‘ජනමත විචාරණයකට රජය සූදානම්’
විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකර
අපරාධකරුවන් 33දෙනෙකු බූස්සට මාරු කරන්න යයි
බන්ධනාගාරවල සිට ජංගම දුරකතන මගීන් මත්කුඩු ජාවාරම ඇතුළු විවිධ අපරාධවල නිරතව සිටි බවට හඳුනාගත් සංවිධානාත්මක අපරා
රේගුවට මඩ ගාන රේගුවේම නිලදරුවෝ
කහ සහ කාර් මාතෘකා දෙකම මේ වනවිට රටේ ‘‘සුපර් හිට්’’ ගණයට වැටී තිබේ. මේ මාතෘකා දෙකට අදාළ භාණ්ඩ දෙකම අත්‍යවශ්‍යය. එකක
අනියම් බිරියට පොරොවෙන් කොටා කෑලිකපා පුච්චා ඇටකටු මාඔයට දාලා
දින34 කට පමණ පෙර අතුරුදන්ව සිටි බව කියන ඉබ්බාගමුව පල්ගොඩපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවක පොල්ගහව
බිරියට කාරයක් ගන්න ටියුෂන් ගුරු කුඩු ජාවාරමේ
රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් හා කේරළ ගංජා තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි උපකාරක ප
දූෂණ විරෝධී කාර්යාලයක් ගැන මලික් දැනගෙන ඉඳලා නෑ
යහපාලන ආණ්ඩුව සමයේ දූෂණ විරෝධී කමිටු කාර්යාලයක් ස්ථාපිත කර තිබුණේදැයි තමා නොදන්නා බව එක්සත් ජාතික පක්ෂය පක්ෂයේ
ටෙනිසන් කුරේ දිවි රඟ මඬලින් සමුගනී
ප්‍රවීණ, හාස්‍යොත්පාදක රංගන ශිල්පියෙකු වූ ටෙනිසන් කුරේ මහතා අද(28) මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ.
විදුහල්පතිවරයෙක් ඉවත් කරන්නැයි උද්ඝෝෂණයක්
මාතර, කොටුව ජනාධිපති විද්‍යාලයට අලුතින් පත් කළ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු එම තනතුරින් ඉවත් කරන්නැයි ඉල්ලා එහි ද
කෝටියක කේරළ ගංජා තොගයක් තල්පාඩු වෙරළේ සඟවලා
මන්නාරම තාල්පාඩු මුහුදු වෙරළෙහි සඟවන ලද රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 48 ක් අද (28) සොයාගත් බ
කාන්තාවක් පැහැරගෙන යමින් සිටි ත්‍රිරෝද රියක් ඇළට පෙරැළෙයි
දෙදරු මවක් (23) බලහත්කාරයෙන් රැගෙන යමින් සිටි ත්‍රි රෝද රථයක් හැව්ලොක් පාරේ ඇළට පෙරැළීමෙන් පසු ත්‍රි රෝද රථය ගොඩට ග
උතුරේ හර්තාල්
උතුරේ දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරමින් වත්මන් රජය කටයුතු කිරීමට විරෝධය පාමින් අද (28) උදෑසන සිට උතුරු පළාතේ හර
වෙළඳපොළේ උග්‍ර වාහන හිඟයක්
මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් වෙළඳපොළේ උග්‍ර වාහන හිඟයක් පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්
කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තිදෙනෙකුට කොරෝනා
කුවේට්යේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවකයින් තිදෙනෙකුට හා එම තානපති කාර්යාලය බාරයේ පවත්වන සුරක
ශ්‍රී ලංකාව දෙවැනි තැනට
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පාලනය කිරීම, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීත
කුඩු පැකට් එකට මරාගනී
හෙරොයින් මත්කුඩු පැකට්ටුවකට මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් අද (27) එක් පුද්ගලයෙකු අනෙකා
ඉන්දීය අගමැති මෝදි 13 ඕනෑම බව කියයි
ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක
ලක්ෂ 50ක කහ තොගයක් පේසාලේහිදී ලොරියකින් සොයාගනී
ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ගෙන්වූ බවට සැකකෙරෙන, ලක්ෂ 50ක් පමණ වටිනාකමින් යුතු වියළි කහ කිලෝ 1024යි ග
සුවය ලැබූ ආසාදිතයන් ගණන 3200 ඉක්මවයි
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 22දෙනකු සුවය ලබා අද(27) පිටව ගිය බැවින් සුවය ලැබූ සමස්ත ආ
කොරෝනා ඇවිදින් ක්‍රිකට් ලෝක මූලස්ථානයත් වසාදමයි
කොරෝනා වසංගතය ඩුබායි හි පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මූලස්ථානයටත් රිංගාගෙන ඇති බැවින් එය දින කිහිපයකට වසා
ගැබිනි කත ස්කූටරයෙන් මත්කුඩු බෙදයි
ගැබිනි කාන්තාවක් ස්කූටරයකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී කහතුඩුව හෙරලියාවල ප්‍රදේශයේ දී රුපි

