පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේදී මරාගෙන මැරුණු මොහොමඩ් ඉබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් නමැත්තාට අයත් කොල්ලුපිටියේ ප
එසැණ පුවත්
විද්‍යා දැරිය මැරූ ශෂිකුමාර් - විජයකලා මහේෂ්වරන් අතර සම්බන්ධයක් තිබුණා
යාපනය විද්‍යා දැරිය ඝාතනය කළ මහලිංගම් ශෂිකුමාර් සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා ම
පාස්කු දා ප්‍රහාරයට පෙර පල්ලි යද්දී දුරකතනය වාහනයේ අසුන යට තැබුවා
“පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර දිනයේ පල්ලි යද්දි දුරකතනය නාදවීම අක්‍රිය කරලා (Silent Mode) මෝටර් රථයේ අසුන යට තැබුවා. පාස්ක
පරිසරය වනසා රට අගාධයට ගෙන යන්නෝ
ගම්පහ මහ නගර සභා සීමාවට අයත් බදුවතුගොඩ ප්‍රදේශයේ අන්නාසි වත්තකට ගලි බවුසර්වලින් මළ අපද්‍රව්‍ය බැහැර කිරීමක් සි
නවක මන්ත්‍රීන් 79 ට මුලින්ම කාර් පර්මිට්
පාර්ලිමේන්තුවට අලුතින් තේරීපත්වුණු මන්ත්‍රීවරුන් හැත්තෑ නව දෙනාට තීරුබදු රහිත වාහන බලපත්‍රය මුලින්ම ලබාදීමට
පාස්කු ඉරිදා ප්‍රහාරයේ රහස් තොරතුරු හරීන්ගෙන් කොමිසමට
මෙම ප්‍රහාරය ගැන පියාට තොරතුරක් ලැබී තිබූ බව තම වැඩිමහල් සහෝදරිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව තමාට දුරකථන ඇමතු
හලාවතිනුත් ලක්ෂ 40 ක කහ තොගයක් අල්ලයි
හලාවත මෝය හරහා ගොඩබිමට රැගෙන එමින් සිටි රුපියල් ලක්ෂ 40 ක වටිනාකමින් යුත් කහ කිලෝ 1000 කට ආසන්න ප්‍රමාණයක් හලාවත ශ්‍ර
බදුල්ල- බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා
බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර හයේ කණුව ප්‍රදේශයේ මාර්ගයට අද(18) විශාල ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුත
’ගොටුකොළ රිෆායි’ ගංජා සමග අත්අඩංගුවට
බණ්ඩාරගම අටුලුගම දී පොලිස් නිලධාරීන්ට පහරදී අත් මාංචු සමඟ පලාගිය ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන අබ්දුල් හ
කෝටියක කහ තොගයක් සමග 10 දෙනෙකු අත්අඩංගුවට
වීදුරු ගෙන්වන මුවාවෙන් නීති විරෝධී අයුරින් රුපියල් කෝටියකට අධික කහ තොගයක් කන්ටේනර තුනක සඟවා මෙරටට රැගෙනවිත් කො
විදෙස්ගතව පැමිණි තිදෙනෙක්ට කොරෝනා
විදෙස්ගතව පැමිණි තිදෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
පාදාගොඩ ‘ආමි ශිවා‘ අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකදුරේ මධූෂ් නැමැත්තාගේ සමීපතම ගෝලයකු වූ පාදාගොඩ ‘ආමි ශිවා‘ නමින් හඳුන්වන විශ්
රැකියාවලට සේවකයින් බඳවාගැනීමේ අවම වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළට
රැකියා සඳහා සේවකයින් බඳවා ගැනීමේ අවම වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම ක
මහර බන්ධනාගාරයේ නියාමක ඇතුළු 04 ක් රිමාන්ඩ්
හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින ‘ටගරා‘ සමඟ එක්ව හෙරොයින් ජාවාරම් කළැයි කියන මහර
විසිවැනි සංශෝධනයේ වගකීම ජනපති-කැබිනට් මණ්ඩලය බාරගන්නවා
දැනට ගැසට් කරනු ලැබ ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩල
ලක්ෂ 15 බිඩී සමඟ දෙදෙනෙක් අල්ලති
බලපත්‍ර රහිතව ව්‍යාජ වෙළඳ නාමයක් යොදා ගෙන රුපියල් ලක්ෂ 15 කට අධික වටිනාකමින් යුත් බීඩි නිෂ්පාදනය කළ අයෙකු සහ ඒවා අ
බොරළු කොන්ත්‍රාත් ආරවුලක් දුරදිග යාමෙන් ව්‍යාපාරිකයකු කපා දමයි
බොරළු ව්‍යාපාරයක් සම්බන්ධව ඇතිවූ ආරවුලකින් පසු බරපතල කැපුම් තුවාල ලැබූ තිදරු පියා අසාධ්‍යව කොළඹ ජාතික රෝහලට අද (
විජයකලා ජනපති කොමිසමට
දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ විභාග වෙමින් පවතින පැමිණිල්ලකට අදාළව වග උත්තරකාරියක ලෙ
මිල්ලනියේ ජලභීතිකාව වැළඳුණු නරි - ප්‍රවේශම් වන්න
කලුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය හා ආසන්න ප්‍රදේශවල වනාන්තරවල ජලභීතිකාව වැළඳුණු නරි ගැවසෙන බැවින් එම ප්‍රදේශවල ද
සුවය ලැබූ 22ක් පිටව යති
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 22දෙනෙකු සුවය ලබා අද(17) පිටව ගොස් ඇතැයි වසංගත
ටවුන්හෝල් අවට තදබදයක්
කැලණිය විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල අවට ප්‍රදේශයේ රථ වාහන තදබදයක් හටගෙන ඇත.
කරුණාසේන හෙට්ටිආරච්චි ජනපති කොමිසමට කැඳවයි
හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ට පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස දේශපාලන පළිගැනීම් පිළි
මුහමාලෙයි ප්‍රදේශයෙන් නිල ඇඳුම්-අස්ථි හමුවෙයි
යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටින රාජ්‍ය නොවන සංවිධානයකට අයත් පිරිසකට, පොළව
රත්නපුර නගරයේ උණුසුම් තත්ත්වයක්
රත්නපුර නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය අව්ස්සාවේල්ල නගරයට ගෙන යෑමට විරෝධය පළකරමින් වතු කම්කරුවන් සහ වෘත්
වාස්ගෙන් ප්‍රකාශයක් ගන්න බන්ධනාගාර අධිකාරිට නියෝග
අධිකරණයට අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් ශානි අබේසේකර නඩුවට අදාළව මරණ දඩුවම් නියම වී සිටින හිටපු නියෝ
සහරාන්ලාගේ අවදානමේ තොරතුරු පසුව හරි අසාගැනීම ආරක්ෂක ලේකම්ගේ වගකීමක්
“නායකයෙක් කියන්නේ පහළ නිලධාරියා කරයි කියලා බලාගෙන ඉන්න කෙනාට නොවෙයි. පහළ නිලධාරියා මෙහෙයවන කෙනාටයි. මම බුද්ධි සම
ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත ආසාදිතයන් 97,894ක්
අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේ දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 97,894 දෙනකු හඳුනාගත් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශ
දැරියට පහර දුන් ලොකු අම්මා පොලිස් බාරයට
මව් සෙනෙහස අහිමි වයස අවුරුදු හතරයි මාස නවයක් වයසැති දැරියකට ඇගේ ලොකු අම්මා විසින් අමානුෂික ලෙස පහර දී වදහිංසා සි
ඔක්තෝබර් දෙවැනි සතියේ 2021 අයවැය පාර්ලිමේන්තුවට
ඔක්තෝබර් දෙවැනි සතියේදී වර්ෂ 2021 සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට සැලසුම් කරන බව සම කැබිනට් ප්‍රකාශක
ජාත්‍යන්තරය සතුටු කරන්න ත්‍රස්තයන්ගේ නම් කපලා
ජාත්‍යන්තරය සතුටු කිරීම සඳහා යහපාලන ආණ්‍ඩුව මෙරට ක්‍රියාත්මක වූ ත්‍රස්ත සංවිධාන සහ ත්‍රස්තවාදීන්ගේ නම් අඩුවෙන

