20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් ආ
එසැණ පුවත්
වඩු මඩුවෙන් සොයාගත් හෙරොයින් කොස්තාපල්වරයකුට අයත් යැයි සැකයක්
සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේ වඩු මඩුවක සඟවා තිබිය දී පොලිසිය අද (2) සොයාගත් රුපියල් කෝටි 23 ට අධික වටිනා හොර
හිටපු ආරක්ෂක ලේකම්ට - පොලිස්පතිට එරෙහි පෙත්සම් වැඩිදුර විභාගය නොවැ 10
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට කටයුතු නොකිරීම තුළින් මූලික
ගුවන් හමුදා බුද්ධි තොරතුරකින් වැලි ජාවාරමක් වටලයි
වනාතවිල්ලුව පරණ එළුවන්කුලම ප්‍රදේශයේ කැණීම් බලපත්‍ර නොමැතිව නීති විරෝධීව පවත්වාගෙන ගිය වැලි ජාවාරමක් වටලා සැක
එජාප නායකත්වයට ගම්පහින් රුවන් ඉල්ලයි
එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස රුවන් විජයවර්ධන මහතා පත් කර, 2025දී රාජ්‍ය බලය ලබාගැනීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙසට රනිල
ෆේස්බුක් සාදයේ 28 දෙනාට ඇප
මුහුණු පොත හරහා සංවිධානය කර තිබු සාදයක් වටලා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තරුණයින් 26 දෙනා සහ තරුණිය
මිනුවන්ගොඩ අඹගහවත්ත තටාකයක් වෙයි
පවතින වැසි සහිත තත්වය හේතුවෙන් මිනුවන්ගොඩ - කොළඹ මාර්ගයේ අඹගහවත්ත ප්‍රදේශය ජලයෙන් යට වී තිබේ.
ජපුරේ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ අද පස්වරුවේ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ’ විශ්ව විද්‍යාල ප්‍රතිප
පිළිකා රෝගීන්ට දෙනු ලබන එන්නතක් තාවකාලිකව නවතා දමයි
පිළිකා රෝගීන් සඳහා දෙනු ලබන එන්නතක් හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පිළිකා රෝගීයකුට
ඌව ආණ්ඩුකාරයා අවිධිමත් පත්වීම අවලංගු කරයි
ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමණාකරු ලෙසට ඌව ආණ්ඩුකාර කාර්යාලයේ සේවය කළ පුද්ගලික කාර්යමණ්ඩල
අකුණු සැර වැදී ගවයෝ 27 ක් නසිති
වැසි සහිත අකුණු සැර වැදීමෙන් මඩකලපුව - වාකරේ මාවඩිඔඩයිහි ප්‍රදේශයෙහි ගව ගාලක සිටි ගවයන් 27 ක් මියගොස් තිබේ.
කඩොලන විනාශ කරමින් ඉස්සන් ටැංකි හැදීම ගැන විශේෂ පරීක්ෂණයක්
කල්පිටිය පල්ලිවාසල්තුරේ කලපු තීරය ආසන්නයේ ඉස්සන් ටැංකි සැකසීමේදි කඩොලාන පරිසර පද්ධතියට හානි සිදුවීම පිළිබඳව ස
කටුනායක ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සැප්තැම්බර් අගදී
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මේ මාසය අග දී ආරම්භ කෙරෙන බව සංචාරක අමාත්‍ය
ආඬිගම වැව් රක්ෂිතයේ බලෙන් පොල් සිටුවති
ආඬිගම නගරයට ආසන්නව පිහිටි ආඬිගම වැව් රක්ෂිතයේ පෝෂක කලාපයට අයත් භූමියට නීතිවිරෝධීව ඇතුළු වූ කණ්ඩායමක් එහි බලහත්
කෝටි 23 ක හෙරොයින් වඩු මඩුවකින් සොයාගනී
සපුගස්කන්ද හෙයියන්තුඩුව වඩු මඩුවක සඟවා තිබූ රුපියල් කෝටි විසි තුනකට අධික වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමඟ වය
පෞද්ගලික උත්සවවලට ජනපති නෑ
ජාතික වගකීම් සපුරාලීම සඳහා දෛනික නිල කාර්යයන්වලදී ප්‍රමුඛතාව දී කටයුතු කරන බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත
නිවාස සංවර්ධන අධිකාරියේ ජනතා සේවය
නිවාස සංවර්ධන අධිකාරියේ හිඟුරක්ගොඩ කාර්යාලයේ එක් නිලධාරියකු පමණක් සිටිය දී අනෙකුත් නිලධාරීන් සියලු දෙනා විවාහ
පාතාලයන්ගේ කෝටි 400 ක ඉඩම් - සැප කාර් තහනම්
විවිධ අපරාධකරුවන් බස්නාහිර පළාතේ මෙහෙයවා ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නොයෙකුත් අපරාධ මගින් උපයා ගෙන ඇති රුපිය
මහනුවර යළිත් සෙලවෙයි
මහනුවර, දිගන ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක් අද (2) උදෑසන ද සිදුවී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවස
වැස්සෙන් ගාල්ලේ 7031ක් පීඩාවට
වැහිසහිත කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6කට අයත් පවුල් 1642ක පුද්ගලයින් 7031
ජල බිල් නොගෙවීමෙන් මණ්ඩලයට කෝටි 300 ක පාඩුවක්
ජල පාරිභෝගිකයින් ජල බිල්පත් නොගෙවීම හේතුවෙන් රුපියල් කෝටි 300 ක පමණ හිඟ මුදලක් අයවීමට ඇතැයි ජාතික ජල සම්පාදන හා ජල
මඩකලපුව - කල්මුනේ මාර්ගයේ අනතුරකින් තරුණයන් දෙදෙනකු මරුට
මඩකලපුව - කල්මුනේ ප්‍රධාන මාර්ගයේ තාලන්කුඩාහි සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනකු මිය ගිය බව කාත්තන්කුඩි පොලිසි
දිස්ත්‍රික්ක 4කට නායයෑමේ අවදානමක්
පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක නායයෑමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ
කළුගඟේ ජල මට්ටම ඉහළට
රත්නපුර දිස්ත්‍රික්කයේ සමනල කඳුවැටිය ආශ්රිත ප්‍රදේශවලට ඇදහැලෙන තද වැසි සමඟ කළුගඟේ ජලමට්ටම ඉහළ යමින් පවතින බව
මට්ටක්කුලියේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට
මට්ටක්කුලිය මැද පාර ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රීරෝද රථ දෙකක
මෝටර් රථය ප්‍රපාතයකට පෙරළී කථිකාචාර්යවරු 5 ක් රෝහලේ
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් 5 දෙනෙකු ගමන් ගත් මෝටර් රථයක් අද (2) බදුල්ල මහියංගණය මාර්ගයේ දුන්හිද
වසර 31ක් පැරණි තැපැල් දුම්රිය මැදිරියක් ධාවනයට
මැදිරි 200ක් පිළිසකර කිරීමේ ව්‍යාපෘති යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ තන්ත්‍රි පුද්ගලික සමාගම එක්ව තැ
වැස්සෙන් ගාල්ල යටවෙයි
ගත වූ පැය 24 තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 295ක අගයක් නාගොඩ බෙම්බඩින් වාර්තා වූ බව ගාල්ල ආපදා ක
ඇල්පිටිය - නියාගම ප්‍රදේශවලට නාය යෑමේ අවදානමක්
ගාල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති තද වැසි තත්ත්වය හේතුවෙන් නාය යෑමේ අවදානමක් මතුව ඇතැයි ගාල්ල ආපදා කළමනාකරණ ඒකකයේ ස
තද සුළඟින් හම්බන්තොට නිවාස 19 කට හානි
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හමාගිය දැඩි සුළඟකින් නිවාස රැසකට හා ව්‍යාපාර ස්ථාන රැසකට හානි වී ඇතැ

