තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සිව්දෙනෙකු බූස්ස විශේෂිත බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇතැයි, එම බන්ධනාගා
එසැණ පුවත්
විදුලිබල ඇමැති වැඩ බාරගනී
නව රජයේ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කොළඹ පිහිටි විදුලිබල අමාත්‍යංශයේදි අද (13) රාජකාරී ආරම්භ කළේය.
සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ප්‍රකාශයට පත් කරයි
සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, ඉරාන් වික්‍ර
චෛත්යයායේ පුරාවිද්‍යා ඉඩම් කොල්ලයක්
පොළොන්නරුව බකමුණ ඓතිහාසික කුමාර ඇල්ල, බුදුරුවයාය නටඹුන්වලට සමගාමීව පෙතන්ආර චෛත්‍ය ශාන්ති විහාරය ආසන්නයේ පිහිට
‘වරාය නගර සේවක වර්ජනයට ආයෝජන සමාගමේ හෝ ව්‍යාපෘතිය සමග සම්බන්ධතාවයක් නෑ’
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වරාය නගර ව්‍යාපෘතියේ සේවකයන් පිරිසක් පැවැත්වූ විරෝධතාවයට වරාය නගර ආයෝජන සමාගම
කොළඹ - ෂැංහයි ගුවන් ගමන් මාසයක් නවතී
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සේවය කොළඹ-ෂැංහායි ගුවන් ගමන් අගෝස්තු 17 වැනිදා සිට සති හතරකට නවත්වන බව චීනයේ සිවිල
ගන්සයිඩ් කඳවුර ගෝඨා කඳවුර ලෙස නම්කළා
ගන්සයිඩ් කඳවුරක් ගෝඨා කඳවුර ලෙස නම් කර තිබුණේ එවකට පැවති යහපාලන ආණ්ඩුවට දේශපාලන වාසි ලබාගැනීමට බව නාවික හමුදාවේ
සහරාන්ලා කලින් අල්ලාගන්න බැරිවුණා
එක නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ පැවැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නියෝජ්‍ය පොල
තවත් 8ක් සුවය ලබා පිටව යති
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 8දෙනෙකු අද(13) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග ව
කම්කරු ඇමැති වැඩ බාරගනී
නව රජයේ කම්කරු අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා අද(13) නාරාහේපිට කම්කරු අමාත්‍යාංශයේ අද(13) රාජකාරී ආරම්භ
අධ්‍යාපන ඇමැති වැඩ අරඹයි
නව රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ජී.එල්. පීරිස් මහතා අද (13) පැලවත්ත අධ්‍යාපන අමාත්‍යංශයේදි රාජකාරී ආරම්භ කළේය.
සෞඛ්‍ය ඇමැතිනී වැඩ බාරගනී
නව රජයේ සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (13)කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේදි රාජකාරි ආරම්භ කළාය.
‘ටී.එන්.ඒ ජාතික ලැයිස්තු ප්‍රශ්නයට මම වගකියන්නෙ නෑ‘
දෙමළ ජාතික සන්ධානය තුළ පැන නැගුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පිළිබඳ ගැටලුවට තමාට වගකිව නොහැකි බවත් එහි වගකීම
බුදුන් වහන්සේගේ උපන් ස්ථානය ගැන ඉන්දියාව නේපාලය වචන හරඹයක
බුදුන් වහන්සේගේ උපත සහ උපන් ස්ථානය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් කළ ප්‍රකාශයක
ජනමාධ්‍ය ඇමැති වැඩ බාරගනී
නව රජයේ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(13) කොළඹ 05 පොල්හේන්ගොඩ පිහිටි ජනමාධ්‍ය
ගුවන්සේවා ඇමැති වැඩ අරඹයි
ගුවන්සේවා හා අපනයන සැකසුම් කලාප සංවර්ධන රාජ්‍ය ඇමති ඩී.වී.චානක මහතා අද(13) සිය අමාත්‍යාංශයේදී වැඩ බාරගත්තේය.
සංචාරක ඇමති වැඩ බාරගනී
සංචාරක ඇමති ලෙස පත්වීම් ලද ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අද(13) සිය අමාත්‍යාංශයේ
ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හෙට සිට යළි විවෘතයි
කොවිඩ් 19 හේතුවෙන් දින 14ක් වසා දැමුණු ලංකාපුර ප්‍රදේශිය ලේකම් කාර්යාලය හෙට (14) සිට නැවත මහජනතාව වෙනුවෙන් විවෘත කරන
ඥානසාර හිමි පාර්ලිමේන්තුවට යන්නැයි ඉල්ලා සත්‍යග්‍රහයක්
අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදෙන ලෙස ඉල්ලා අපේ ජනබල පක්ෂයෙන
වෙලේ සුදාගෙන් විස්කි බෝතල් 100 ගත් ජේලර් ගැන සොයයි
බූස්ස විශේෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන ’වෙලේ සුදා’ නැමැත්තාගෙන් සිය විවාහ ම
පුත්තලම කලපුව වනසා තහනම් තල්ලු දැල් දැමු ධීවරයෝ 9 ක් අත්අඩංගුවට
පුත්තලම කලපුවේ නීතිවිරෝධි ආකාරයෙන් තල්ලු දැල් උපයෝගී කරගනිමින් මසුන් අල්ලමින් සිටි ධීවරයින් 9 දෙනෙකු අද (13) අත්අඩ
වාසුදේව වැඩ බාර ගනී
නව රජයේ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස වාසුදේව නානයක්කාර මහතා අද (13) පැලවත්ත ජලසම්පාදන අමාත්‍යංශයේදි රාජකාරී ආරම්භ
ඇමැතිවරුනි! රට විමසිල්ලෙන් වැඩ මිස හැඩ එපා
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අමාත්‍ය මණ්ඩලය ඓතිහාසික මහනුවර මගුල් මඩුවේදී ඊයේ දිවුරුම් දුන්න
ගම්පහ රෝහලේ හෙද වර්ජනය අවසන්
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි හෙද කාර්ය මණ්ඩලය, පාලනාධිකාරිය සමඟ පවතින ගැටළුවක් සම්බන්ධයෙන් අරඹා තිබූ වැඩ වර්ජන
බන්දුල වෙළෙඳ ඇමැති ධූරයේ වැඩ අරඹයි
නව රජයේ වෙළඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (13) වොක්ශෝල් වීදියේ පිහිටි වෙළඳ අමාත්
සංවිධානාත්මක කල්ලියක සිව්දෙනෙක් අත්අඩංගුවට
සංවිධානාත්මක කල්ලියක සිව්දෙනෙකු වදුරාමුල්ල කැළෑවක පාළු නිවසක සැඟවී සිටියදී තියුණු ආයුධ බෝම්බ සහ මත්කුඩු සමඟ අ
කොරෝනා ආසාදිත ඉන්දීය නෞකා ආරක්ෂකයා අයිඩීඑච් රෝහලට
ඊජිප්තුවේ සිට ගාලුවරායට ගොඩබසිනු ලැබු නෞකා මුහුදු ආරක්ෂකයකු වශයෙන් සේවය කරන ඉන්දියානු ජාතිකයෙකුට කොරෝනා වයිර
කෝටියක හෙරොයින් මෝටර් රථයෙන් රැගෙනයද්දී අල්ලයි
රුපියල් කෝටියකට අධික හෙරොයින් මත්කුඩු මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අඹු සැමි යුවලක් පිලියන්දල, පැලැන්වත්
පොලිසියේ වෙඩි ප්‍රහාර මැද කොල්ල කල්ලිය පලා යයි
පූගොඩ පොලිස් වසමේ වෙළෙඳසලක් කොල්ල කා පලා යමින් සිටි කොල්ල කල්ලිය ගමන් ගත් වෑන් රියකට මීරිගම පොලිස් නිලධාරීන් අද(
ඉන්දියාවෙන් ගෙන්වූ ලක්ෂ 50ක කහ තොගයක් කල්පිටියේ සඟවලා
ඉන්දියාවේ සිට නීති විරෝධි ලෙස බෝට්ටු යාත්‍රා ආධාරයෙන් තීරු බදු රහිතව ගෙනෙවිත් තිබූ ලක්ෂ 50ට ආසන්න වටිනාකමකින් යු

