මහරගම අඹගහ පුර සමාධි මාවතේ නිවසක කොන්ක්‍රීට් වලින් ඉදිකළ ඉස්තෝප්පුවක් අනාරක්ෂිත ලෙස කඩා ඉවත් කිරීමට යාමේදී කොන
එසැණ පුවත්
අමාත්‍යාංශ රාජකාරී සඳුදාට පෙර අරඹන්න ජනපති නියෝග
සිය ආයතනවල රාජකාරී කටයුතු ලබන සඳුදාට (17) පෙර බාරගන්නැයි ජනාධිපති කාර්යාලය සියලුම කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය
සංස්ථා මණ්ඩල සභාපති තනතුරු එලෙසම
රජයේ සංස්ථා ,මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා පත් කර සිටින සභාපතිවරුන් අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් දිගටම කටයුතු
ෆේස්බුක් සටහනක් නිසා බැංගලෝරය ඇවිළෙයි
මුස්ලිම් ජාතිකයන් කෝප ගැන්වෙන අයුරින් දැමූ ෆේස්බුක් සටහනක් හේතුවෙන් ඉන්දියාවේ බැංගලෝර් නගරයේ මහත් කලබලයක් ඇති
සන්ජේ දත්ට පෙනහලු පිළිකාවක්
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නළුවකු වන සන්ජේ දත්ලා පෙනහලු ආශ්රිත පිළිකා තත්ත්වයකින් පීඩා විඳින බව
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ කොස්තාපල්වරයකුට 10,000 ක අල්ලසක්
හොරෙයින් මත්කුඩු ජාවාරම්කරුවෙකු ගෙන් රුපියල් දසදහසක අල්ලස් මුදලක් ලබාගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කොස්ත
හිටපු අගමැති රනිල් ඇතුළු 8 ක් කොමිසමට කැඳවන්න සිතාසි
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු පක්ෂ නායකයින් තිදෙනකු ඇතුළු හිටපු අමාත්‍යවරුන් පස් දෙනකුට ලබන 21 වැ
පළාත් සභා නියෝජිතයන්ට දුන් මුද්දර මුද්‍රණය කිරීමේ යන්ත්‍ර ගැන වාර්තාවක් කැඳවයි
තැපැල් දෙපාර්තමේන්තුව විසින් පළාත් සභා නියෝජිතයන් වෙත නිකුත් කර ඇති හා ආපසු භාරදී ඇති මුද්දර මුද්‍රණය කිරීමේ යන
සීඅයිඩීය බදියුදීන්ගෙන් පැය 6ක් ප්‍රශ්න කරයි
2019 වසරේ එල්ල වු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) හිටපු
‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා දීමේදී පක්ෂ නායකගේ තීරණයට එකඟයි‘
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධ තීරණයේදී සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබාදෙන ඕනෑම තීරණයකට එකඟ
අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට
පාතාල කල්ලි නායක ලසන්ත චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු බව පැවැසෙන අසිත හේමතිලක න
කුරුණෑගල නගරාධිපති ඇතුළු 5ට එරෙහි වරෙන්තුව 24දා තෙක් අත්හිටුවයි
කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති , නාගරික ඉංජිනේරු ඇතුළු පස් දෙනක
ගම්පහ රෝහලේ හෙද-හෙදියෝ තෙවන දිනයටත් වර්ජනයේ
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි හෙද කාර්ය මණ්ඩලය, පාලනාධිකාරිය සමඟ පවතින ගැටළුවක් සම්බන්ධයෙන් අරඹා ඇති වර්ජනය අද(12)
‘අපේ ජනබලේ මන්ත්‍රී ධුරය කොල්ලකන්න දෙන්නේ නෑ‘
අපේ ජන බල පක්ෂයට ජාතිය වෙනුවෙන් ලැබුණු මන්ත්‍රී ධුරය කොල්ලකෑමට නොදී සියලු දෙනා එක්ව රැක ගත යුතු බව බොදුබල සේනා සං
කෝටි 4 ක කේරළ ගංජා පේදුරුතුඩුව මුහුදු තීරයෙන්
යාපනය පේදුරුතුඩුව මුහුදු තීරයේදී නාවික හමුදා යාත්‍රාවකට මුහුදේ පාවෙමින් තිබූ රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාකමින
ඇඟලුම් අස්සේ කෝටි දෙකහමාරක මත්පෙති
රුපියල් දෙකෝටි හතළිස් අට ලක්ෂයක් (2,48,00,000) වටිනා මෙතැම්පටමයින් නමැති විස මත්ද්‍රව්‍ය පෙති 4960 ක් ඇඟලුම් බහාලූ පෙට්ටිය
ලක්ෂ 70 ක මුදල්-හෙරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 70 ක මුදලක් හා හොරොයින් තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් මිරිහාන බැද්දගාන ප්‍රදේශයේ දී අත්අඩ
වලස්මුල්ලේ නිවෙසක අනවසරයෙන් ගිනි අවි තනයි
වලස්මුල්ල අන්නාසිවත්ත ප්‍රදේශයේ නිවෙසක අනවසරයෙන් පවත්වාගෙන ගිය බව කියන ගිනි අවි කම්මලක් වටලා ගිනි අවි සහ ජීව පත
ප්‍රේමලාල් ජයසේකර බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තු යන්න අවසර ඉල්ලයි
වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ප්‍රේමලාල් ජයසේකර හෙවත් ’චොකා මල්ලී’
එදාවේල සොයාගත් පිරිසකට අයත් බොලේරෝ රියට ගිනිතියයි
ලේවෙල නගරයේ සතිපොළ භුමියේ තාවකාලිකව නවාතැන් ගෙන සිටි, සිය ජීවිකාව සඳහා ගමින් ගම යමින් එදිනෙදා වියදම උපයාගන්නා ප
බන්ධනාගාරයට දුම්කොළ ගෙනයන්න හැදූ නියාමකගේ වැඩ තහනම්
සිය නිල ඇඳුමේ හිස්වැස්මක සඟවා කළුතර බන්ධනාගාරය තුළට දුම්කොළ රැගෙන යාමට තැත්කළ බන්ධනාගාර නියාමකවරයකුගේ වැඩ තහනම
මාලක සිල්වාට ඇප
අත්අඩංගුවට ගත් මාලක සිල්වා කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුද
තවත් 16ක් සුවය ලබා පිටව යති
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 16දෙනෙකු සුවය ලබා අද(12) පිටව ගිය බව වසංගත රෝග විද්
ලක්ෂ 5ක වෙනිවැල්ගැට තොගයක් පිටිගල නිවාස දෙකක සඟවලා
බලපත්‍ර නොමැතිව, පිටිගල බඹරවාන ප්‍රදේශයේ නිවාස දෙකක සඟවාගෙන තිබූ රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමක් ඇති වෙනිවැල්
වැටුප් වර්ධක ඉල්ලා වරාය සේවකයෝ විරෝධතාවයක
වැටුප් වර්ධක ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වරාය නගරයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට සේවකයෝ පිරිසක්
ගලේවෙල අලුත්වැව වයඹ ඇළේ සේවකයෝ විරෝධතාවක
වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය හා සම්බන්ධව ගලේවෙල අලුත්වැව ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු කරන උප කොන්ත්‍රාත් සමාගමක සේවකය
එජාපයේ නාගරික මන්ත්‍රීවරුන් 19 දා සිරිකොතට කැඳවයි
කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පිළිබඳව පැන නැගී ඇති
හිටපු ඇමැතිවරු 7 ක් කැබිනට්ටුවෙන් හැලෙති
පසුගිය රජයේ හිටපු ප්‍රබල ඇමැතිවරු හත් දෙනකුට මෙවර අමාත්‍ය මණ්ඩලයේ කිසිඳු තනතුරක් හිමි වී නොමැත.
ඇමැති මණ්ඩලයට සුබ පැතුම් සමඟ පණිවිඩයක්
මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී අද (12) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දෙන කැබිනට් ඇමැත
මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය 14-15දා
ජපමාල දේවමාතාවන් නමින් කැප කර ඇති වන්නිකරයේ මඩු සිද්ධස්ථානයේ වාර්ෂික අගෝස්තු මහ මංගල්‍යය 14 හා 15 වන දිනයන්හි සුපු

