පසුගිය පැය 24 තුළ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 47,000ක් බව එරට සෞඛ්‍ය අංශ
එසැණ පුවත්
පොලිස් විමර්ශන ඒකකය සංගක්කාරවත් කැඳවයි
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ
නිල ඡන්ද පත්‍රිකා බෙදා දීම 11 වැනිදා සිට අරඹයි
එළැඹෙන මහ මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා පවුල් ලක්ෂ 62 කට බෙදා දීම 11 වැනිදා සිට අරඹන බව තැපැල් දෙපාර්ත
රංගශාලා ජූලි 15දා සිට විවෘතයි
වේදිකා නාට්‍ය හා වෙනත් ප්‍රසංග සඳහා රංගශාලා ජූලි 15 වැනිදා සිට යළි විවෘත කිරීමට අවසර දී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ
කංජිපානි රඳවා සිටින සිර මැදිරියෙන් ජංගම දුරකතනයක් හමුවෙයි
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංචිජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියේ සඟවා තිබු
රජයේ කාර්යාල උදේ 9 ටත් පෞද්ගලික අංශ උදේ 9.45 ටත් අරින්න කමිටු නිර්දේශ
ඉදිරියේදී රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 9.00 ලෙසත්, පෞද්ගලික අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 9.45 ල
ත්‍රිරෝද රිය දුම්රියේ ගැටීමෙන් අයෙක් මරුට
වව්නියාව සෙට්ටිකුලම් තුඩරික්කුලම් ප්‍රදේශයේදී දුම්රිය හරස් මාර්ගයකදී අද (01) උදෑසන ධාවනය වූ ත්‍රී රෝද රථයක් දුම්
උපුල් තරංග විශේෂ විමර්ශන ඒකකයට
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර 2011 වසරේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ ආරම්භක පිතිකරුවකු වූ උපුල් තරංග ක්
නාකොටික් කුඩු හොරකමේ මහමොලකරු අල්ලන්න රටම පීරයි
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් කූඨ ලෙස විකුණන ලදැයි කියන සිද්ධියේ ප්‍රධාන ස
සේනාධිරාජා අවසන් යුද සමයේදී අතුරුදහන් වූවන්ගේ නම් ඉල්ලයි
අවසන් යුද සමයේදී සුදුකොඩි ඔසවා ආරක්ෂක හමුදාවට බාර වූ කොටි සාමාජිකයින් ඇතුළු පිරිස් මියගොස් ඇති බවට යුද හමුදාපති
ජීවිත බිලිගන්නා කුඩු උවදුර තුරන්කළ නොහැකිද?
විශ්වවිද්‍යාල සිසුවකු වන තම පුත්‍රයා තදින්ම හෙරොයින්වලට ඇබ්බැහිවීම හේතුවෙන් ඔහු පුනරුත්ථාපනය කර දෙන ලෙස සැකකා
රිය අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරෙක් මරුට
හබරණ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ පලුගස්වැව ප්‍රදේශයේදී මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ලොරියක් සහ ත්‍රිරෝද රථයක් ම
ලාංකික ගුවන් මගීන්ට තීරු බදු රහිතව භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව
ලොව පුරා හදිසියේ පැතිර ගිය කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැඳී සිට, මෙරටට ග
සිබිල් වෙත්තසිංහ සමුගනී
ශ්‍රී ලංකාවේ ළමා සාහිත්‍යය සම්බන්ධයෙන් කෘතහස්ත මෙහෙවරක් ඉටු කළ, ප්‍රවීණ ලේඛිකාවක සහ චිත්‍ර ශිල්පිනියක වන සිබිල
කටාර් රාජ්‍යයේ රැඳී සිටි ලාංකිකයෝ 264ක් එති
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කටාර් රාජ්‍යයේ රැදී සිටි ලාංකිකයන් 264 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ
රට අවදානම් අඩියක - ඉන්දීය අගමැති මෝදි
නව කොරෝනා වයිරස ආසාදිත මරණ අනුපාතය පාලනය කර ගත්තද රට ඇත්තේ ’’අවදානම් තත්ත්වයක’’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්
‘නැ’හිර පර්යන්තය කිසි කෙනෙක්ට දෙන්න දෙන්නේ නෑ’
පොදු දේපල පෞද්ගලිකරණය නොකරන බව ජනතාවට තහවුරු කරන්නට නම් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිරි මැතිවරණයට පෙර මෙහෙය
ග්‍රෙගරි වැවේ නවතා තිබූ අධිවේගී යාත්‍රාවක් ගිල්ලවයි
නුවරඑළිය ග්‍රෙගරි වැවේ නවතා තිබු අධිවේගි යාත්ත්‍රාවක් කිසියම් පිරිසක් විසින් හානි ර වැව පතුලේ ගිල්ලවා තිබියදී
ඩුබායි සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 193 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන
අරවින්ද ද සිල්වා පැය 4 ක් පොලිස් විමර්ශන ඒකකයේ
ශ්‍රී ලංකාව 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ග
වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙට ලෙඩ වෙති
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පැවරුණු විශේෂ රාජකාරි වෙනුවෙන් තම නිලධාරීන්ට ලැබිය යුතු දීමනා සහ වරප්‍රසාද නිසි ලෙස
ඊ.ටී.අයි සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවන්නැයි ඉල්ලීමක්
තැන්පතුකරුවන්ගේ මුදල් ආපසු ගෙවීම පැහැර හැර ඇති ඊ.ටී.අයි මූල්‍ය සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා ම
ටයරයක දමා පුද්ගලයකු පිළිස්සී යැයි අත්අඩංගුවට ගත් තිදෙනා රදවා ප්‍රශ්න කරන්න අවසර
දඹුල්ල ඉහල ඇරැවුල ගෝනවැව ප්‍රදේශයේ දී ටයර් දමා පුළුස්සා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත්
විජයදාස රාජපක්ෂ ලක්ෂ 19 ක මුද්දර ආපසු භාරදෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට රාජකාරී කටයුතු සඳහා ලැබුණු මුද්දරවලින් රුපියල් ලක්
ඇවන්ට්ගාඩ් නඩුව සැප්තැම්බර් සිට විභාගයට
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව “ඇවන්ට් ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතා
තිළිණ ගමගේ නඩුවේ වැඩිදුර විභාගය කල් යයි
බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත්‍රාත් ත
අල්ලස් ගත් යක්කලමුල්ල හිටපු තාක්ෂණික නිලධාරියා වසර 12 ක් හිරේට
කොන්ක්‍රීට් කළ අතුරු මාර්ගයකට අදාළ වියදම් ඇස්තමේන්තුව සකස් කරදීම සඳහා කොන්ත්රාත්කරුවකුගෙන් රුපියල් 8000 ක අල්ලස
අරවින්ද ද සිල්වා විශේෂ විමර්ශන ඒකකයට
ශ්‍රී ලංකාව 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන්න බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්
වසංගතයක් බවට පත්විය හැකි තවත් උණ රෝගයක් චීනයෙන්
වසංගතයක් බවට පත්විය හැකි නව උණ රෝගයක් චීන විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබේ. මෑතකදී මතුවී ඇති මෙම උණ රෝගය ඌරන් අත
කොරෝනා එන්නතක මානව අත්හදාබැලීම් ඉන්දියාවේදී
ඉන්දියාවේ දේශීයව නිපදවන ලද පළමු කොරෝනා වයිරස එන්නත එරට ස්වේච්ඡා සේවකයින්ට ජූලි මාසයේදී ලබා දීමට සැලසුම් කර ඇත.

