කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී මරණයට පත්වන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනය කිරීම ඉස්ලාමීය දහමට සහ ඉගැන්වීම පටහැ
එසැණ පුවත්
සිංගප්පූරුවේදී ‘කොවිඩ්-19’ නියෝග කැඩූ ඇමෙරිකානු ගුවන් නියමුවාට සති 4ක සිර දඬුවමක්
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනයට පැනවූ නියෝග කඩ කළ ඇමෙරිකානු ගුවන් නියමුවකුට ස
ශ්‍රී ලංකා ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්රයට
ලොව පුරා ගුවන් මගී ප්‍රවාහන සේවා අඩාල වීමත් සමග , ශ්‍රී ලන්කන් ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කතරගම සැරිසැරූ සිව් දෙනකුට දඩ
කොළඹ ප්රසදේශයේ සිට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් යතුරු පැදි දෙකකින් කතරගමට පැමිණි සිව් දෙනෙකු කතරගම නගරයේ ඇවිද
බස්වල යායුතු හැටි විශ්ෂඥයෝ කියති
බස්රථයක ගමන් කරන කොවිඞ් 19 ආසාදිතයෙක් වෙතින් පිටවන කිවිසුමක් තුළින් සමස්ත බස්රථයේම මගීන් වෙත බලපෑමක් එල්ල විය හැ
ආරක්ෂක ප්‍රධානීහු අම්පාරේ ඓතිහාසික පුදබිම් ගැන සොයා බලති
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුනරත්න, යුද හමුදාපති මේජර් ජ
කොරෝනා ලොවෙන් තුරන් වෙන්නේ නැහැ: ඒ සමඟ ජීවත් වෙන්න පුරුදු වෙන්න
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සඳහටම ලොවෙන් තුරන් නොවන බවත් ලෝකවා
තවත් කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 916 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
කොළඹට-ගම්පහට දිගටම ඇඳිරිනීතිය
කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රක්කයන්හි ඇතිරිනීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මක කිරිමට නියමිතය. සෙසු දිස්ත්
මැයි මස රුපියල් 5,000 ගෙවන්න කෝටි 2,572ක්
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ 51,44,046 දෙනකු වෙත රුපියල් 5,000 දීමනාව ලබාදීම සදහා මැයි මාසය වෙනුවෙන් රුපිය
මහමැතිවරණයේ ගැසට්ටුවට එරෙහිව ගොනු කළ පෙත්සම් සළකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්
ජුනි මස 20 වැනිදා මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ග
නව ඉන්දීය මහ කොමසාරිස් විඩියෝ තාක්ෂණය ඔස්සේ අක්තපත්‍ර බාරදෙයි
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, දෙරට අතර මිත්‍රශීලී සහ විවිධ ක්ෂේත්රවල සබඳතා සඳහා ලබාදෙන වැදගත්කම මෙන්ම පොදු අභියෝගවල
මැතිවරණයට අදාළ ඉදිරි පියවර ගැනීම වළක්වන්නැයි පෙත්සමක්
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් සදහා මනාප අංක නිකුත් කිරීම ඇතුළු මහ මැතිවරණය පැවැත්වීම
ස්වයං නිරෝධායන නීති කඩ කළාට 10,000 ක් දඩ
ස්වයං නිරෝධායන කොන්දේසි උල්ලංඝනය කළ පුද්ගලයෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද (14)
‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් ලෝක ආර්ථිකය සියයට 3.2 කින් පහළට
නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් මේ වසරේදී ලෝක ආර්ථිකය සියයට 3.2කින් පහළ යනු ඇතැයි එක්සත්
රුපියල් 5000 දීමනාව ගැන පූජාපිටිය ප්‍රා.ස.මන්ත්‍රීවරුන්ගෙන් නිලධාරින්ට චෝදනා
රජයේ ඇතැම් ග්‍රාමීය මට්ටමේ නිළධාරින්ගේ අඩුපාඩුකම් හේතුවෙන් පූජාපිටිය කොට්ඨාසයේ රුපියල් පන් දහසේ සහන දීමනාව ල
බුරුන්ඩි හි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් තිදෙනක් පිටුවහල් කරති
බුරුන්ඩි හි ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයේ ප්‍රධානියා සහ තවත් විශේෂඥයන් තිදෙනකු රටින් පිටුවහල් කිරීමට පියවර ගත්
මාලදිවයිනේ සිරව සිටි 304 ක් රැගෙන එති
කොරෝනා වසංගත රෝග තත්වය නිසා මාලදිවයිනෙන් පිටතට පැමිණීමට නොහැකිව සිටි 304 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගු
කොරෝනා රෝගීහු 63 ක් සුවය ලබා ගෙදර යති
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහලවල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 63දෙනකු සුවය ලබා පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්
මුහුදු මහා විහාරයේ ඉඩම් මැන මාසයකින් ගැසට් කරන්න නියෝග
මුහුදු මහා විහාරයට අයත් අක්කර 30 වහාම මැනුම් කටයුතු කර යළි ගැසට් කරන්නැයි මිනුම්පතිවරයාට ද උපදෙස් දුන් බවත් ජනාධි
මිලියන 4 කට වැඩි පිරිසකට කොරෝනා
කොරෝනා වයිරසය මේ වන විට ලොව පුරා මිලියන 4.35කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර 297 000 ක පමණ පිරිසක් මියගොස් ඇත. වයිරසයෙන්
සුරාසැල් විවෘත කිරිම රජය ගත් අනුවණ පියවරක්
අපේ රටේ සෞඛ්‍ය බලධාරීන් ඇතුළු නිලධාරීන් කොරෝනා මර්ධනය මැඩපවත්වන්න තුන් මසක් තුළ ගත් ක්‍රියා මාර්ග අති විශිෂ්ඨ
මංගලත් සී.අයි.ඩී.යට කැඳවයි
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (14) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ.
ඉදිරි සති දෙක තීරණාත්මකයි : වගකීමෙන් හැසිරෙන්නැයි හමුදාපති කියයි
ඉදිරි සති දෙක තුළ ඉතාමත් තීරණාත්මක බැවින් මහජනයා සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළහොත් කෝවිඞ් වසංගතය ශි‍්‍ර ලංකාවේ
හැටන් මත්පැන් ශාලාවල මත්පැන් තොග අවසන්
කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග වසා දමා තිබු මත්පැන් අලෙවිසැල් වලින් සිල්ලරට මත්පැන් අලෙවි කරන සුරාසැල් ප
කටුනායක ගුවන්තොටුපළට නව මාර්ගයක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිවිසීම සදහා නව මහා මාර්ගයක් අද (14) දින උදෑසන 9.00 ට විවෘත කරනු ලැබීය .
මස්සිනාගේ පොලු පහරකින් විශ්‍රාමික යුද හමුදා සෙබළා මරුට
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් අද (14) අලුයම පොල්ලකින් පහරදීමකින් විශ්‍රාම පූර්ව නිවාඩු ලබාසිටි යුද හමුදා සෙබළෙකු ජී
බිරිඳගේ මන්නා පහරින් සැමියා මරුට
අරලගංවිල , යාය 07.මහින්දාගම ප්‍රදේශයේදී අද (14) කාන්තාවක් සිය සැමියාට මන්නා පිහියෙකින් පහර දී නිවස තුළම ඝාතනය කර ඇතැ
මාලදිවයිනේ සිටින ලාංකිකයින් පිරිසක් රැගෙන එන්න යානයක් පිටත් වෙයි
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු ය
කොරෝනා ආසාදිතයින් 915 දක්වා ඉහළට
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 915 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

