රාජකාරී හැඳුනුම්පත උපයෝගී කරගෙන හොරෙයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ කම්කරු සේවකයෙක
එසැණ පුවත්
රුසියාවේ කොරෝනා වයිරස රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක ගින්නක්
රුසියාවේ මොස්කව් නගරයේ කොරෝනා වයිරස රෝගීන්ට ප්‍රථිකාර කරන රෝහලක ඇතිවූ ගින්නකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇතැයි ව
‘‘අදියර හතරක් යටතේ පාසල් ආරම්භ කරනවා‘‘
සෞඛ්‍ය නිර්දේශ මත අදියර හතරක් යටතේ පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් පාසලට ඇතුළු වන විට සෑම දරුවකුගේම ශරීරය
කුරුණෑගලින් හමුවූ පොසිලය පුරා විද්‍යාවේ පරීක්ෂාවට
කුරුණෑගල තෝරයාය නාරම්පනාව ප්‍රදේශයේ වැසිකිළි වලක් කැනීමේදී හමුවූ ඉපැරැණි පොසිලය අද ( 10 ) පෙරවරුවේ පුරා විද්‍යා දෙ
බස් 5000ක් හෙට සිට ධාවනයට
රාජකාරි සදහා වාර්තා කරන වැඩකරන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීම සදහා බස්රථ 5000 කට ආසන්න ප්‍රමාණයක් හෙට (11) සිට ධාවන
ඉරණවිල සිටි සිව්දෙනෙක් සුවය ලබා පිටව යති
කොරෝනා වයිරසය නිසා ආසාදිත තත්ත්වය මත ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර සිටි තවත් රෝගින් සිව් දෙනෙ
රථ වාහන දඩ ගෙවීමට සහන කාලයක්
ඇඳිරිනීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වූ බස්නාහිර පළාතේ කළුතර කොළඹ ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක ඇතුළු සහ නිරෝධායන කාර
ලොව පුරා කෙරෝනා රෝගීන් මිලියන 4 ඉක්මවයි
මේ වනවිට ලොව පුරා වාර්තා වන කොරොනා වයිරස රෝගීන් සංඛ්‍යාව මිලියන 4 ඉක්මවා ඇති බව ඇමරිකාවේ කොරෝනා වයිරස පිළිබඳ පර්ය
ජංගම රුධිර බැංකුව බලංගොඩ යයි
රත්නපුර ශික්ෂණ රෝහළ හා බළන්ගොඩ මුළික රෝහල් කාර්ය මණ්ඩලය මගින් දෙමසකට පසු රුධිර සංචිත ලබා ගැනීම සඳහා ප්‍රථම වරට ජ
බේරුවල ධීවර වරාය තවදුරටත් සිල්ලර වෙළඳාම නොකරයි
ඇඳිරිනීතිය අඛණ්ඩව පවතින කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ධීවර වරාය තුළදී නැවත දන්වන තුරු සාමාන්‍ය ජනතාවට සිල්ලර මසු
කාත්තන්කුඩි රෝහලේ සිටි 55 ක් සුවය ලබති
කොරෝනා වයිරසය ආසාදනය විමෙන් මඩකලපුව කාත්තන්කුඩි මුලික රෝහලේ ප්‍රථිකාර ලැබු 55 දෙනෙක් අද 10 එම රෝහලින් පිටව ගියහ.
පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා සාමාජිකයන්ට පමණයි
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවා තිබූ ඇඳිරි නීතිය මැයි මස 11 දින (හෙට) දින සිට ලිහිල් කිරීමට රජය තීරණය කළද තවත් ස
පුද්ගලයකුට පහර දුන් ආරච්චිකට්ටුව පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් සොයයි
කුමාරකට්ටුව නෙලූම්කුලිය ප්‍රදේශයේ පොල්වත්තක වැඩපරීක්ෂක වරයෙකුගේ නිවසකට පැන එම එහිසිටි පුද්ගලයෙකුට පහරදී වට
බලපත්‍ර නැතිව කොහොඹ දැව රැගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට
වනාතවිල්ලුවේ සිට කජු දර ප්‍රවාහනය කරන මුවාවෙන් ඒ තුළ සඟවා කොහොඹ දැව ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අද ( 10 ) උදෑසන
ඕස්ට්‍රේලියාවේ සිටි පිරිසක් කටුනායකට
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 272 ක් අද(10) උද
බ්‍රිතාන්‍යයට එන සංචාරකයන්ට දින 14ක නිරෝධායන කාලසීමාවක්
කොරෝනා වයිරස වසංගතයේ දෙවන රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා විදේශයන්ගෙන් පැමිණෙන්නන් දින 14ක නිරෝධායන කාලසීමාවකට ය
තෝරයායෙන් ඉපැරණි මානව හිස්කබලක්
කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තෝරයාය නාරම්පනාව ප්‍රදේශයේ වැසිකිළි වලක් කැපීමේදී පොළොව මට්ටමේ සිට අඩි 8 ක් පමණ
කොරෝනා ආසාදිත ගණන 847 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 847 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බල රහිත කරන්න’යි වෙල්ගම - පාඨලී අධිකරණයෙන් ඉල්ලති
මහ මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට ගෙන ඇත තීරණය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය බ
ඉතාලියේ මේ වන විට කොරෝනා මරණ 30201 ක්
ඉතාලියේ මේ වනවිට කොරෝනා වයිරස ආශ්රිත මරණ 30 201ක් සිදුවී ඇතැයි වාර්තා වේ. ඒ අනුව මරණ 30 000කට අධික සංඛ්‍යාවක් සිදුවූ යුර
දියණියගේ පහරදීමෙන් මව මරුට
විශේෂ අවශ්‍යතා ඇති දියණියක කළ පහරදීමකිනි හඟුරන්කෙත ඇකිරිය ප්‍රදේශයේ පස්දරු මවක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙක්සිකෝවේ එකම පවුලේ හෙදියන් තිදෙනකු ඝාතනය කරලා
මෙක්සිකෝවේ උතුරු දිග කොහුවායිලා ප්‍රාන්තයේ හෙදියන් තිදෙනකු ගෙල සිරකර මරා දමා ඇතැයි වාර්තා වේ.
ඇමරිකාවේ උප ජනාධිපතිගේ මාධ්‍ය ලේකම්ට කොරෝනා
ඇමරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස් මහතාගේ ඉහළ පෙළේ සහායකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
හෙරොයින් කිලෝ 4 ක් සමග සැකකරුවන් 7දෙනෙකු අත් අඩංගුවට
රුපියල් කෝටි තුනකට ආසන්න හොරෝයින් කිලෝ හතරකට වැඩි ප්‍රමානයක් පුත්තලම කඩමයාකුලම් ප්‍රදේශයෙදී ( 9 ) දින උදෑසන පුත්ත
වස්ගමුව වනෝද්‍යානයට බලපත්‍ර නොමැතිව ඇතුළු වූ 28 ක් අත්අඩංගුවට
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ බලපත්‍ර නොමැතිව රැදී සිටි පොලොන්නරුව ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් දෙදෙනෙක් හා හිමි
කොටස් වෙළඳපොළ කටයුතු සඳුදායින් ඇරඹේ
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සඳුඳා (11) සිට විවෘත කිරීමත් සමඟ කොළඹ කො
සිරවී සිටින ලාංකිකයින් ගෙනඑන්න ඕස්ට්‍රේලියාවට ගුවන් යානයක්
ඕස්ට්‍රේලියාවේ තවදුරටත් රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සදහා අද දින උදෑසන ශ්‍රී ලන්කන් ගු
විකිණිමට සැකසූ කුණු ලූනූ තොගයක් දඹුල්ලෙන් හසු වෙයි
කොළඹ වරායෙන් ඉවත් කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වූ විදේශීය රටවලින් ගෙන්වූ ලොකු ලූනූ කිලෝ 25,000ක් පමණ ප්‍රම
කොරෝනා ආසාදිතයින් 11 ක් වාර්තා වෙයි
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 835 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
බංගලාදේශ ජාතිකයන් රැගෙන ශ්‍රී ලංකන් ගුවන් යානයක් පිටත් වෙයි
ඕස්ට්‍රේලියාවේ සිටි බංගලාදේශ ජාතිකයන් 165 දෙනෙකු , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් බංග්ලාදේශය ව

