කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් සමීපයට නොගොස් ප්‍රතිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේ
එසැණ පුවත්
කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන්න රොබෝ යන්ත්‍රයක්
කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාර දුරස්ථව ලබා දීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්රයේ නිලධාරින් හට සහයෝගය
සමාජ සබඳතා පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා කරන්න
එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ චාරිත්‍ර සහ සමාජ සබඳතා පවුලේ සාමාජිකයන් ඇසුරෙහි පමණක් පවත්වාගෙන යන ලෙස රජ
වූහාන් නගරයට පනවා තිබූ සංචාරක සීමා ඉවත් කරයි
‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයට පනවා තිබූ සංචාරක සීමා ඉවත් ක
දිස්ත්‍රික්ක 6 ක ඇදිරි නීතිය දිගටම
කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම්, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් දැනුම් දෙන තුරු දිගටම පැවැත්
දිවයිනේ සියලුම පෞද්ගලික ඖෂධ සැල් හෙට විවෘත කෙරේ
දිවයිනේ සියලුම පෞද්ගලික ඖෂධ සැල් හෙට (09) විවෘත කිරීමට අවසරය ලැබී ඇතැයි සමස්ත ලංකා ඖෂධ හිමියන්ගේ සංගමයේ සභාපති චන්
පොලිස් සැරයන්වරයෙක් පැදවූ මෝටර් රථයේ රා බෝතල් 15 ක්
බණ්ඩාරගම වල්ගම සුසාන භූමිය අසල දී මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේ දී අද (08) පොලිසියෙන් මිදී පැන ගිය බව කියන මත්තේගො
රටවල් 5 ක කොරෝනා ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජොන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය නිකුත් කළ දත්තවලට අනුව අද (8) පස්වරු 4 වනවිට රටවල් පහක කොර
ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳාම ප්‍රා.ලේකම් කාර්යාල හරහා
දිවයිනේ වසා ඇති සියලූ ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල , සමූපකාර දෙපාර්තමේන්තු ඇතුලූ
කොරෝනා ප්‍රතිකාරයක් යැයි සිතා ඇල්කොහොල් පානය කළ ඉරානයේ 600 ක් මරුට
කොරෝනා වයිරසය ආසාදනයට ප්‍රතිකාරයක් ලෙස වැරදි වැටහීමකින් අධිසාන්ද්‍ර ඇල්කොහොල් පානය කළ ඉරානයේ පුද්ගලයින් 600 කට අ
ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන ආධාර කපාහරී
ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමරිකාවේ මුදල් නොදෙන බවත් මෙතෙක් කරන ලද මූල්‍ය පරිත්‍යාග කපාහරින බවටත් ඇමෙරිකා එක්සත් ජනප
පැය 12 කින් දිවයිනේ ඕනෑම තැනකට එළවළු
රටපුරා එළවළු බෙදාහැරීමේ නව ක්‍රමවේදය යටතේ පැය 12 ක පමණ කාලයක් ඇතුළත දිවයිනේ ඕනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් වෙත
බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටි තවත් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපත
අද - හෙට මුහුද රළු වෙයි
පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ අද (8) සහ හෙට (9) දිනවලදී විටින් විට රළු විය හැ
ඇමෙරිකාවේ දිනකදී සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වෙයි
කොරෝනා වෛරසය ආසාදනයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ දිනක් තුළ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වී තිබේ.
උකස් පහසුකම් දෙන්න යයි මධ්‍යම පන්තිකයෝ ඉල්ලති
අඩු ආදායම් ලාභී පවුල් වලට සහන සලසන්නා සේම මධ්‍යම පාන්තිකයන්ටත් තමන්ගේ රත්තරන් ආභරණ හෝ උගසට තබා දරුවන්ට කෑමට යමක්
සනත් ජයසූරියගෙන් ප්‍රජා සත්කාර රැසක්
‘කොරෝනා’ වයිරසයෙන් අවදානම් තත්ත්වයට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පහසුකම්සැළසීමට ශ්‍රී ලංකා හිටපු
කොරෝනා යැයි සැක ගැබිනි මව්වරුන්ට මාතලේ රෝහලේ වෙනම ඒකකයක්
කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට සැක කරන ගැබිනි මව්වරුන් සඳහා මාතලේ මහ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයක් ස්ථාපනය කළ බව
ණය ගැනීම ඉහළ දැමීමේ යෝජනාවක් වහාම පාර්ලිමේන්තුවට ගේන්න
වසංගත තත්ත්වයෙන් පැන නැගී ඇති හදිසි සහ අනපේක්ෂිත අවශ්‍යතා සැලකිල්ලට ගෙන ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීමේ යෝජනාවක් පා
ආසාදිතයන් ගණන 186 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
බෙන්තර ගඟේ නාවික හමුදා මුර සංචාරක සේවයක්
බස්නාහිර හා දකුණු පලාත් වෙන් කෙරෙන බෙන්තර ගඟේ නාවික හමුදා මුර සංචාරක සේවයක් ආරම්භ කර තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු රජයේ වාහන රාජකාරිවලට ඉල්ලති
මේ වන විට අත්‍යවශ්‍ය සේවා ලෙස ක්‍රියාත්මක නොවන රාජ්‍ය ආයතනවලට අයත් වාහන තම රාජකාරි සඳහා සීමිත කාලයකට ලබා දෙන්නැය
බළලුන් නිවසේම තබා ගන්නැයි බ්‍රිතාන්‍යයේ පශු වෛද්‍යවරු උපදෙස් දෙති
බළලුන් ඇතුළු සුරතල් සතුන් තම නිවෙස්වලම තබා ගන්න යැයි බ්‍රිතාන්‍ය පශු වෛද්‍යවරු පිරිසක් විසින් උපදෙස් නිකුත් කර
ගොවියෝ දඹුලු ආර්ථිකයට ගෙන ආ එළවළු මහ මග අලෙවි කරති
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමත් සමඟ එළවළු රැගෙන ආ ගොවීන් දඹුල්ල අවට ප්‍රධාන මාර්ගවල සහ විවිධ ස්ථානවල තබාග
ඇදිරිනීති බලපත්‍ර ක්‍රමවේදය 30 න් අවසන්
නව ඇදිරීනීතිය බලපත්‍ර කි‍්‍රයාත්මක කිරීමේ ක්‍රමවේදය අප්‍රෙල් මස 30 දිනෙන් අවසන් කිරීමට නියමිත බව පොලිස් මුලස
මොනරාගල 1776 දෙනෙක් ස්වයං නිරෝධායනයට
විදේශගතව සිට හා කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල සිට රැකියා කරමින් සිට මොනරාගල දිස්ත්‍රික්කයට පැමිණි පදිංචිකරුවන් 1776
බූස්ස යුදහමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක්
දකුණු පළාතේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් සහ සෙසු කාර්ය මණ්ඩල නිරෝධායන කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සදහා බූස්ස යුද හමුදා කදව
ශ්‍රී ලංකා ගුවන් සේවය 21 වැනිදා තෙක් ගුවන් ගමන් නවත්වයි
ශ්‍රී ලන්කන් ගුවන් සේවය අද (08) දින සිට සිය ගුවන් ගමන් මෙහෙයුම් ලබන 21 දින තෙක් තාවකාලිකව අත්හිටුවා තිබේ .
කොරෝනා ආසාදිතයෙක් නිසා ගමක් විෂබීජහරණය කරයි
යාපනය රෝහලෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයෙකු රෝහල්ගත වීමට පෙර යාපනය කයිට්ස් ප්‍රදේශයේ සැඟවී සිටීමට සැරිසැරීම හේතු
නිරෝධායනය මගහැර අකුරණින් පැන්න අයෙක් අල්ලයි
කොරෝනා වෛරසය ආසාධිත වූවන් හමුවීම හේතුවෙන් මේවනවිට නිරෝධායනයකට ලක්කර වසා දමා තිබෙන අකුරණ ප්‍රදේශයේ සිට පැමිණ සැ

