ඉන්දියාව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික සිසුන් 700ක් පමණ පිරිසෙන් 475 දෙනකු උතුරු ඉන්දියාවේ ප්‍රදේශය කිහිපයක ආරක්ෂි
එසැණ පුවත්
ආගරපතන වතුකම්කරුවෝ විරෝධතාවයක
වැටුප් අත්තිකාරම් මුදල් අඩුවෙන් ලබාදුන් බව පවසමින් තලවකැලේ ආගරපතන ග්ලාස්ගෝ වත්තේ වතුකම්කරුවෝ අද (30) විරෝධතාවයක
මැකෝගේ අම්බලන්ගොඩ නිවසට හොරු පනිති
මැතිවරණ කොම්සමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පිහිටි නිවස සොරුන් බිද අතැයි අම්බලන්ගොඩ පොලීසිය කි
විශ්‍රාමික පොලිස් නිලධාරීන්ට සහන සලසන්න වැඩබලන පොලිස්පති නියම කරයි
විශ්‍රාමික පොලිස් නිලධාරීන්ට හා ඔවුන්ගේ පවුල් වලට අවශ්‍ය පහසුකම් සලසන ලෙස වැඩ බලන පොලිස් පති සී.ඩී වි්මරරත්න ම
ඒ 9 මාර්ගයේ කොටසක් වසයි
මධ්‍යම පළාතේ පළමු වන නව කොරෝනා ආසාදිත රෝගියා අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වීමත් සමඟ අකුරණ නගරය ඇතුළු අවට ප
ඇඳිරිය ඉවත්කළ පසු බඩු ගන්න ආ අයෙක් බස් අනතුරකින් මරුට
ඇදිරි නිතිය ඉවත් කළ පසු ත්‍රීරෝද රථයක් පදවාගෙන නගරයට පැමිණි පුද්ගයකු බස් රථයක් ගැටීමෙන් සිදු වු අනතුරකින් මිය ග
අරුණෝදය මාවත අගුළු දැම්මේ නැහැ
“අරුණෝදය මාවත අගුළු දමයි“ සහ “අරුණෝදය මාවතේ වන්දනාගමන සංවිධානය කළ දේවගැතිවරයා හමුවෙයි“ යනුවෙන් අප විසින් ඊයේ (
පොලිසියේ සැරයන්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම්
කසිප්පු ජාවාරම්කරුවෙකු ගෙන් අරක්කු බෝතල් දෙකක් මිලදි ගැනිම සදහා රුපියල් 3000 ක් ඉල්ලා සිටි බව කියන ගල්කිරියාගම පොල
තීරණ ගන්නේ ඉහළම තැනින් පමණයි
ඇඳිරි නීතිය පැනවීම හෝ එය ළිහිල් කිරීම නැතහොත් කිසියම් ප්‍රදේශයක් අලුළු දැමීම හෙවත් හුදෙකළා කිරීම සම්බන්ධයෙන් ත
ඩොලරය 192 ට නගී
ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල
භූතානයේ සිසුන් පිරිසක් රැගෙන යෑමට විශේෂ ගුවන් යානයක් කටුනායකට
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි භූතාන ජාතික සිසුන් 86 දෙනෙකු රැගෙන යෑම සදහා එරට සිට විශේෂ ගුවන් යානයක් අ
චීනයේ සිට වෛද්‍ය ආධාර තොගයක් කටුනායකට රැගෙන එයි
චීනයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පරිත්‍යාග කරන ලද වෛද්‍ය ආධාර
කල්පිටිය නාවික හමුදා කඳවුරේ වෙඩි තබා පළා ගිය සෙබළා බාර වෙයි
කල්පිටිය මොහොත්තුවරම් නාවික හමුදා අනුකණ්ඩයේ නාවික හමුදා නිලධාරියෙකු මරණයට පත්කරමින් තවත් නිළධාරීන් දෙදෙනෙකුට
සිරියාවේ ප්‍රථම කොරෝනා මරණය වාර්තාවේ
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් සිරියාවේ සිදු වූ පළමු මරණය වාර්තා වී තිබේ.
දකුණු පළාතේ 2173 ක් ස්වයං නිරෝධායනයට
දකුණු පළාත තුළ අද (30) වන විට 2173 ක් ස්වයං නිරෝධායනය ට ලක් වී සිටින බවත් ස්වයං නිරෝධායනය අවසන් කළ පිරිස 1816 ක් බවත් දකුණු
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1000 ඉක්මවයි
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,160 දක්වා ඉහළ ගොස් ඇත.
සැරයන් සුනිල් රත්නායකට නිදහස ලබා දීම දෙමළ ජාතික සන්ධානයේ විරෝධය
යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ජනාධිපතිතුමා නිදහස ලබා දීම දැඩි ලෙස කනගාටුවට කරුණක් බව ජාතික සන්ධා
ඇඳිරියෙන් පීඩිත උතුරේ ජනතාවට සහය වන්නැයි විග්නේෂ්වරන් ඉල්ලයි
කොරෝනා වයිරස අවදානම හේතුවෙන් දින ගනණාවක් යාපනයට නොකඩවා ඇඳිරි නීතිය පැනවීමත් උතුරේ සෙසු දිස්ත්‍රීක්කයන් වෙතට ක
කෝටි දෙකක කේරළ ගංජා සමග ධීවරයකු අත්අඩංගුවට
ඉන්දියාවේ සිට ඩිංගි යාත්රාවකික් මෙරටට රැගෙනවිත් තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 144
පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයට තවත් පිරිසක් රැගෙන එයි
පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායන මධ්‍යස්ථානයට අද ( 30 ) පවුල් 15 ක පුද්ගලයින් 67 දෙනෙකු එක්වි සිටි බව යුද හමුදාව පවසය
දියතලාවේදී නිරෝධායනය අවසන් කළ 76 ක් පිටව යති
දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය අවසන් කළ 76 දෙනෙකු අද (30 ) සිය ගම්බිම් බලා පිටත් වූ බව දිය තලාව ය
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත ගණන 120 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
නිරෝධායනය අවසන් කළ හත්වැනි කණ්ඩායම පිටව යයි
නිරෝධායනය අවසන් කළ හත්වැනි කණ්ඩායම පිටව යයි
මහියංගණයේ-ගිරාදුරුකෝට්ටේ සියලු කඩ සාප්පු වසාදමයි
ඇඳිරි නීතිය ඉවත් කළ ද අද (30) මහියංගණ නගරය හා ගිරාදුරුකෝට්ටේ නගරයේ සියලු කඩසාප්පු වසා දැමීමට පියවර ගත්බව මහියංගණ ප්
ගෙවුණ පැය 24 දී ඇදිරිනීතීය කැඩූ 809 ක් අත්අඩංගුවට
කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීම සදහා දිවයින පුරා ක්‍රියාත්මක ඇදිරි නීතීය පැනවීමෙන් පසු ගෙවුණු පැය 24 තුලදී පුද්ගලයන
නාවික හමුදා රාජකාරියට බාධා කළ ආරච්චිකට්ටුව ප්‍ර.ස. මන්ත්‍රී අත්අඩංගුවට
ආරච්චිකට්ටුව කරුක්කුපනයේ නාවිකහමුදා අණුුඛණ්ඩයේ රාජකාරියේ යෙදී සිටි නාවික හමුදා නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ
රත්නපුරෙන් අයි ඩී එච් යැවූ තරුණියට කොරෝනා නෑ
රත්නපුර ශික්ෂණ රෝහලේ සිට අයි.ඩී.එච් රෝහලට මාරු කර යැවූ 18 හැවිරිදි තරුණියකට කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව තහවුරු
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු අලෙවි නොවීමෙන් ගොවීහු අසීරුතාවක
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පැය 24 පුරාම විවෘත කර තිබෙන අතර එළවළු අලෙවි නොවී විශාල වශයෙන් ගොඩ ගැසී ඇති බව ගොවීන් සහ ව
බ්‍රිතාන්‍යයේ සියලු ප්‍රදේශවලට හදිසි තත්ත්වයක්
බ්‍රිතාන්‍යයේ සියලු ප්‍රදේශවල දැන් හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක වන බව අමාත්‍ය රොබට් ජින්රික් මහතා පවසයි.
කැකිරාවේ සියලු ව්‍යාපාරික ස්ථාන වසා දමයි
පවතින අනාරක්ෂීත හා අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන අද (30 ) දිනයේ කැකිරාව පොලිස් බල ප්‍රදේශයට අයත් කැකිරාව හා ගනේවල්

