ඉන්දුනීසියාවේ කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් ඇති අතර, මේවනවිට ආසාදිත පුද්ගලයෝ 227දෙනෙක් සිටිති
එසැණ පුවත්
කොරෝනා පරීක්ෂණයට පෞද්ගලික රෝහල් සඳහා කොන්දේසි සහිත අවසර
කොරෝනා වයිරසය වැළදී ඇත්දැයි සිදු කෙරන පී.සී.ආර් පරීක්ෂණය සඳහා පෞද්ගලික රෝහල්වලට ඉඩ ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්
’ශ්‍රී ලංකාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල් ගන්නා ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නැහැ’
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයට එරෙහි සටනේදී ශ්‍රී ලංකාව ද ඇතුළු අග්නිදිග ආසියානු රටවල් දැනට වඩා
පර්පෙචුවෙල් අධ්‍යක්ෂක මුත්තුරාජා සුරේන්ද්‍රන්ට ඇප
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන 52ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව රක්
ලොකු ලූනු කිලෝ ලක්ෂ 4ක් එයි
වෙළඳපොළේ මෙතෙක් පැවති ලොකු ලූනු හිඟය මගහරවමින් ඉන්දියාවෙන් ලොකු ලූනු කිලෝ ලක්ෂ 4ක් ඊයේ(17) රාත්‍රියේ ශ්‍රී ලංකාවට
කොරෝනා ආසාදිත ලාංකිකයින්ගේ සංඛ්‍යාව 50 දක්වා ඉහළට
කොරෝනා වයිරසය අසාදිත වූ තවත් ශ්‍රී ලාංකික පුද්ගලයින් 9දෙනකු අද(18) හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය ඇමැති පවිත්‍රාදේවී වන්න
නිරෝධායන මධ්‍යස්ථානවලින් කොරෝනා ආසාදිතයන් 19 ක්
මේ වන විට පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවූ කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 19 ක් බව කොර
සරත් ෆොන්සේකාට එරෙහිව විශේෂ පරීක්ෂණයක්
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මෙරටදී පුද්ගලයන් තිදෙනකු මියගොස් ඇති බවට ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කළ ප්‍ර
අමිතාබ් බච්චන් ස්වයං නිරෝධායනයේ
නිවාසවලදී ස්වයං-නිරෝධායනය වන පුද්ගලයන් හඳුනාගෙන තහවුරු කරගැනීම සඳහා ඉන්දියාවේ, මහාරාෂ්ට ප්‍රාන්තයේ බලධාරීන් ත
මුඛ ආවරණ - විෂබීජ නාශක ආනයනික බදු ඉවත් කරයි
ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට ක්
ඩොලරය 187 ත් පනී
ගෝලීය වසංගතයක් බවට නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද
අන්තරේ කැඳවුම්කරු ඇතුළු 22 දෙනාට ඇප
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කැරැව්වේ ජිනරතන හිමි ඇතුළු වි
ලොව පුරා කොරෝනා අසාදිතයින් ලක්ෂ 2 ඉක්මවයි, මරණ 8000ත් පනී
කෝවිඩ් - 19 නව කොරෝනා වයිරසය හේතුවෙන් ඕස්ට්‍රේලියාවෙන් තවත් රෝගීන් 110ක්ද, ඔස්ට්‍රියාවෙන් 139ක්ද, ඇ.එ.ජනපදයෙන් 113ක්ද, දක
’නාසා’ හි සේවකයන්ට නිවසේ සිටින්නැයි දන්වන්න යයි
ඇමෙරිකාවේ ජාතික ගගන හා අභ්‍යවකාශ පරිපාලන ආයතනය වන නාසා ආයතනයේ කටයුතු කරන සියලු සේවකයන් සහ කොන්ත්‍රාත්කරුවන්ට ස
කොළඹ-පුත්තලම මඟේ දුම්රිය ධාවනය මීගමුවට පමණයි
කොළඹ-පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට(19) සිට මීගමුව දක්වා පමණක් සීමාකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණ
නිරෝධායනයට ලක් නොවූ 1,411 ක් පුත්තලමේ
පහුගිය සති දෙකේදී ලංකාවට පැමිණ කිසිඳු නිරෝධායනයකට ලක් නොවුවන් 1,411 දෙනෙකු සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්
ජවිපෙ‘මන්ත්‍රී වැටුපෙන් අයිඩීඑච්-නීරෝධායන මධ්‍යස්ථානවලට සෞඛ්යාරක්ෂක ද්‍රව්‍ය දෙනවා’
සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් අරමුදලෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හා කන්දකාඩුව, පූනානි නිරෝධායන මධ්
ඩෙංගු එන්නත් පරීක්ෂාවේ තෙවන පියවර සාර්ථකයි
ඩෙංගු සඳහා එන්නතක් නිපදවීමට ඇමෙරිකාවේ ටකේඩා ෆාමසූටිකල් සමාගම සිදුකරන පර්යේෂණවල තෙවන පියවර සාර්ථක වී ඇතැයි එම ස
වයිරසයෙන් බ්‍රිතාන්‍යයේ මිය ගිය ගණන 70 ඉක්මවයි
කොරෝනා වයිරසයෙන් බ්‍රිතාන්‍යයේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් ඇති අතර, 1,950දෙනෙකුට වයිරසය ආසානය වී ති
රටපුරා දන්ත ශල්‍යාගාර ප්‍රතිකාර සීමා කරයි
මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසය හේතුවෙන් රට පුරා සියලු දන්ත ශල්‍යාගාරයන්හි ප්‍රතිකාර සීමා කිරීමට
සී.එන්.එන් පුවත් සේවයේ පිලිපීන විකාශය අත්හිටුවයි
මැනිලා නුවර පිහිටි සී.එන්.එන් පුවත් සේවයේ පිලිපීන විකාශය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
පුත්තලම-හලාවත-කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශ 19 ක ඇදිරිනීතීය
පුත්තලම පොලිස් බල ප්‍රදේශයේ ප්‍රදේශ 11 කට , හලාවත පොලිස් බල ප්‍රදේශයේ ප්‍රදේශ 7 කට සහ මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච
ඔලිම්පික් පුහුණුවීම් කිහිපයක් නවතා දමයි
ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් උලෙළ සහ පැරලිම්පික් ක්‍රීඩා වෙනුවෙන් කෙරෙන ජාතික මට්ටමේ පුහු
’දේශපාලනඥයින් වයිරසයේ දරුණුබව අවතක්සේරු කළා’
විවිධ රටවල දේශපාලන නායකයන් කොරෝනා වයිරසයේ දරුණු බව කිසිදු සැලකිල්ලකට නොගෙන අවතක්සේරු කළ බව යුරෝපා කොමිසමේ සභාප
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ සියලු විභාග කල්දමයි
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මගින් මාර්තු හා අප්‍රේල් මාසයන් හී පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලු කාර
බුස්ස නාවික හමුදා කඳවුරේ මහල් 4 ක් නිරෝධායනයට
නව කෙරෝනා හෙවත් ‘කොවිඩ් - 19’ වයිරසය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීමට බුස්ස නාවික හමුදා කඳවුරේ ද මහල් හතරකින් යුත් නව
මැතිවරණය කල් දමන්නැයි කැෆේ ඉල්ලයි
නව කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින තත්ත්වය හමුවේ මහ මැතිවරණය පැවැත්වීම කල් දමන ලෙස කැෆේ සංවිධානය රජය
ඉතාලියේ සිට ආ වෙන්නප්පුවේ 280 ක් ස්වයං නිරෝධායනයට
ඉතාලියේ සිට පෙබරවාරි 1 දා සිට මාර්තු 10 වැනිදා දක්වා පැමිණි වෙන්නප්පුව ප්‍රදේශයට අයත් ග්‍රාම නිළධාරි වසම් 52 ක සිටි
කම්කරු දෙපාර්තමේන්තුව සපයන සේවා තුනක් අත්හිටුවයි
කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන සේවාවන් තුනක් මාර්තු මස 31 වැනිදා දක්වා අත්හිටුවීමට කම්කරු කොමසාරිස් ජනරාල
ලොකු ලූනු කිලෝව 150 යි
අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි ලොකු ලුනු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 150 දක්වා අඩුකර ඇතැයි පාරිභෝගික අධිකාරිය ප

