ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර වූ ගනුදෙනුවේ දී සිදු වු බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව සිදු කෙරෙ
එසැණ පුවත්
අංගොඩ ලොක්කාගේ ගෝලයන් දෙදෙනකු එස්ටීඑෆ් දැලේ
ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ ගෝලයන් දෙදෙනකු මුල්ලේරියා
කොරෝනා වයිරසය පුද්ගලයින් 75,000 කට ආසාදනය වෙලා
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් මාරාන්තික කොරෝනා වයිරසය 75,000කට වැඩි පිරිසකට ආසාදනය වී ඇත
ගුවන් යානා මිලට ගැනීමේ දී වූ අක්‍රමිකතා ගැන සොයන්නැයි ජනපතිගෙන් නියෝග
ගුවන් යානා මිලට ගැනීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර සිදුවූ ගනුදෙනුවේ දී සිදුව ඇතැයි කියන මූල්
කෝටි තුනකට වැඩි කේරළ ගංජා සමඟ 4 ක් අත්අඩංගුවට
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවක් තුළ සඟවා මෙරටට රැගෙන එමින් තිබූ රුපියල් කෝටි තුනහමාරකට අධික වටිනාකමින් යුත් කේරළ ග
‘තවත් වෛද්‍ය වාර්තා 2ක් එනතුරු චීන කාන්තාව මුදාහරින්න බෑ’
අංගොඩ උණරෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන කොරෝනා වයිරසය වැළඳුණු චීන කාන්තාවගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරී තිබුණත් වෛ
නිදහස් දා සිරකරුවෝ 516 කට නිදහස
72 වැනි ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් සිරකරුවන් 516 දෙනෙකුට මේ මස 4 වැනිදා නිදහස ලැබෙන බව බන්ධනාගාර මුලස්ථානය ප
ශ්‍රී ලංකාවේ සිටින චීන කම්කරුවන්ට ජනාකීර්ණ ස්ථානවලට නොයන්නැයි දන්වයි
නේවාසික වීසා යටතේ වසරක කාලයකට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉදිකිරීම් ක්ෂේත්රයේ ව්‍යාපෘතිවල සේවයේ නියුතු චීන ජාති
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ධූරය ශ්‍රී ගෝපාල් බාග්ලේට
ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස ශ්‍රී ගෝපාල් බාග්ලේ මහතා පත් කර ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යා
චීනයේ සිට පැමිණි 141 ක් ගෙදර යවති
චීනයේ සිට පැමිණි ගුවන් යානා තුනකින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 ක් කටුනායක ගුවන් තොටුපළට ඊයේ (1) සහ අද (2) අලුයම පැමිණ
දියතලාවට ගෙන ආ සිසුන් 33 දෙනා දිනකට දෙවරක් වෛද්‍ය පරීක්ෂණයකට
චීනයේ වූහාන් නගරයේ සිට ගුවන් යානකියන් ශ්‍රී ලංකාවට රැගෙන ආ සිසුන් 33 දෙනා දියතලාව යුද හමුදා කඳවුරේ ස්ථාපිත කළ නිර
රිය අනතුරකින් හිමිවරු දෙනමක් ඇතුළු තිදෙනෙකු රෝහලේ
හල්දුම්මුල්ල නගරය ආසන්නයේදී අද (2) සිදුවූ ත්‍රිරෝද රථ අනතුරකින් පිරිත් පින්කමකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටි ස
තවත් සිසුන් 204 ක් චීනයේ
චීනයේ සිට යළි මෙරටට ඒමේ අපේක්ෂාවෙන් තවත් සිසුන් 204 දෙනෙකු සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි. වූහාන් නගරයේ ස
කොරෝනා ආසාධිත චීන ජාතික කාන්තාව සුවය ලබයි
චීනයේ හූබෙයි නගරයේ සිට මෙරටට පැමිණි කොරෝනා වෛරසය ශරීරගත වූ 43 හැවිරිදි චීන ජාතික කාන්තාවට අයි.ඩී.එච් රෝහලේදී ලබාද
වූහාන් ගිය ගුවන් යානය මත්තලින් කටුනායකට
චීනයේ වූහාන් නුවර, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි සිසුන් පිරිස රැගෙන මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්
ගුරු පුහුණුව දුන්නත් 1300කට රැකියා දෙන්න බෑ
ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මඟින් ගුරු පුහුණුව ලබා දුන් 1300කට රැකියා ලබාදීමේ හැකියාවක් නැතැයි ජනාධිපති ලේ
එළවළු ලොරියෙන් ලක්ෂ 4.5 ක් කොල්ලකයි
වේයන්ගොඩ සිට නුවරඑළිය හරහා කැප්පෙටිපොල දක්වා ධාවනය වූ ලොරි රථයක් හරස්කර එම ලොරිරථය තුළ තිබුණේ යැයි කියන රුපියල්
වූහාන්වල සිටි සිසුහු 33දෙනා මත්තලට
චීනයේ වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකීය සිසුන් 33 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටු
කොරෝනා වෛරසය පැතිරීම සාර්ස් වසංගතය අභිභවා යයි
ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2003 දී චීනයෙන් ආරම්භ වී ව්‍යාප්ත වූ සාර්ස් වසංගතයෙන් වාර්තා වූ රෝගීන
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වෙයි
මහ බ්‍රිතාන්‍යය අද (31) එරට වේලාවෙන් රාත්‍රී 11 ට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතය.
කැබ් රියක් වෙළඳසලකට කඩා වැදී කාන්තාවක් මරුට
කැබිතිගොල්ලෑවේ සිට පදවිය දෙසට ධාවනය වූ කැබ්රථයක් පාරෙන් ඉවතට පැන කුඩා වෙළඳ සැලක ගැටීමෙන් එහි සිටි 70 හැවිරිදි කාන
වී මිලදී ගැනීමේ කටයුත්තට හමුදාව මැදිහත්වෙයි
හමුදාවේ මැදිහත්වීම මත අතරමැදියන් නොමැතිව සාධාරණ මිලක් යටතේ ගොවීන්ගේ වී අස්වැන්න වී අලෙවි මණ්ඩල මගින් මිලදී ගැන
ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ තොගයක් පිටකොටුවෙන් හමුවෙයි
අලෙවි කිරීම සඳහා නීත්‍යානුකූල නොවන අයුරින් ඉන්දියාවෙන් ආනයනය කර තිබූ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 36,400 ක් පිටකොටුවේ
පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් තරුණියක් මියයයි
පාස්කු ඉරිදා දිනයේදී කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම, උතුරු කොළඹ ශි
‘‘කොරොනා මඩින්න ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන්න‘‘
මාරාන්තික කොරොනා වෛරසය මැඩලීම සඳහා ජාතික වැඩපිළිවෙළක්, ජාතික සැලැස්මක් අවශ්‍ය බවත් ඒ සඳහා ජනාධිපති කාර්ය සාධක බ
දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනු ජාවාරමක් හෙළිවෙයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පෞද්ගලික ගබඩාවක මිනිස් පරිභෝජනයට නුසුදුසු විදේශයෙන් ගෙන්වූ ලොකු ලූණූ තොගයක
පෙබ : 3 වැනි දා කොළඹ පාසල් 15 ක් වහයි
නිදහස් දින සැමරුම් පෙරහුරු හේතුවෙන් පාසල් 15 ක් පෙබරවාරි 3 වැනිදා වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන
තෙත් බිම් දිනය වෙනුවෙන් මුද්දර 10 ක්
ලෝක තෙත්බිම් දිනය නිම්ත්තෙන් තෙත් බිම් හා ආවේණික ශාක ඇතුළත් මුද්දර 10 ක් නිකුත් කිරීමට නියමිතය.
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වූහාන් යයි
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව චීනයේ වූහාන් නුවර රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන්
කොළඹ-යාපනය නව ගුවන් සේවාවක් හෙට ඇරඹෙයි
කොළඹ සිට යාපනයට නව ගුවන් සේවාවක් හෙට (1) සිට ඇරඹෙන බව කාර්මික අපනයන අයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්යාං

