
(සුජිත් හේවාජුලිගේ)
එල්නිනෝ තත්වය ඉතා ප්‍රබලවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේය.
ඒ අනුව වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන අතර ඉතා කෙටි කාලයකදී තදවැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd