කොටි සාමාජිකයින් නියෝජනය වන උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හතරක් ඇතුළු බලවේග කිහිපයක් ඒකරාශි කරගත් නව දේශපාලන පක්ෂයක්
එසැණ පුවත්
ගාල්ලේ ඡන්ද මධ්‍යස්ථානවල ලක්ෂ 90 ක හිඟ විදුලි බිලක්
පසුගිය ජනාධිපතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරීමේ සහ ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ මධ්‍යස්ථාන සඳහා සප
මඩොල්සිම අනතුරින් මියගිය අයට වන්දි
පස්සර මඩොල්සිම මාර්ගයේ මාළිගාතැන්න ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මිය ගිය පිරිසට රුපියල් 135,000ක වන්
ශ්‍රීපාද වන්දනාවේදී බුලත්විට තහනම් : ඔසුවිටට අවසර
මෙවර ශ්‍රී පාද වන්දනා වාරය සඳහා නල්ලතන්නියේ සිට උඩමළුව දක්වා බුලත්විට අලෙවි කිරීම සහ බුලත් විට කෑම සම්පූර්ණයෙන්
හැරී - මේගන් රාජකීය තනතුරු හැරයති
එංලන්තයේ දෙවැනි එළිසබෙත් මහරැජනගේ මුණුබුරා වන හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ වන මේගන් කුමරිය රාජකීය තනතුරු අතහරින බව
මෙක්සිකෝවේදී සංගීතඥයින් 10දෙනෙකු වෙඩි තබා ඝාතනය කරති
බටහිර මෙක්සිකෝවේ ගෙරේරෝ ප්‍රාන්තයේදී සංගීතඥයින් 10 දෙනෙකුට අපරාධ කල්ලියක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
බදුලු ඔයට අපද්‍රව්‍ය මුදාහළ වැසිකිළි 5කට මුද්‍රා තබයි
වැසිකිළි අපද්‍රව්‍ය බදුලුඔයට මුදාහැරීම සම්බන්ධයෙන් ඇල්ල කුඹල්වෙල ප්‍රදේශයේ වැසිකිළි පහක් මුද්‍රා තැබූ ඇල්ල
ලෝක ආගමික දිනය අදයි
අද ලෝක ආගමික දිනයයි.සෑම වර්ෂයක ම ජනවාරි මාසයේ තුන්වැනි ඉරිදා දිනය ලෝක ආගමික දිනය ලෙස පිළිගෙන අදට වසර 70කි.
රන්ජන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවවාද
රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මැගසින් බන්ධනාගාර නිලධාරීන් අවවාද කර
අබුඩාබියේදී රිය අනතුරකින් ශ්‍රී ලාංකික කාන්තාවෝ දෙදෙනෙක් මරුට
අබුඩාබිහිදී සිදු වූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික කතුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අබුඩාබි හි ශ්‍රී ලංකා තානා
දිවයින වටා මුහුදු පතුල පිරිසිදු කිරීමේ වැඩසටහනක්
දිවයින වටා මුහුදෙහි ගල්පර හා කොරල් පර විනාශ කරමින් පැටලී ඇති නයිලෝන් හා තංගුස් දැල් ඉවත් කර පිරිසුදු කිරිමේ වැඩ
දෙනුවර මැණිකේ දුම්රිය දිනපතා ධාවනයට
දෙනුවර මැණිකේ දුම්රිය දිනපතා ධාවනයට එක් කරන බව දුම්රිය රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.
පියාගේ පිහි පහරින් තුවාල ලැබූ දියණිය රෝහලේ
බීමත්ව පැමිණ සිය පියා විසින් එල්ල කරන ලද පිහි පහරකින් බරපතළ තුවාල ලැබූ මීගහකිවුල බලගොල්ල ප්‍රදේශයේ තරුණියක් අද (1
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුධූරය සඳහා යසන්ත කොදාගොඩ පත්කෙරේ
අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කොදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපති
ඉන්දුනීසියානු ජාතිකයාට වැළඳී ඇත්තේ ඉන්ෆ්ලුවන්සා
අයි.ඩී.එච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඉන්දුනීසියානු ජාතිකයාට වැළඳී ඇත්තේ ඉන්ෆ්ලුවන්සා - ඒ නැමැති වෛරස් උණ ර
විදුර වික්‍රමනායකට වරෙන්තු
කෘෂිකර්ම රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත
‘රංජන්ලාගේ වචන ජනප්‍රිය වෙන්න භාවිතා කිරීමෙන් රටම කැළඹනවා’
රන්ජන් රාමනායක වැනි අයගේ වචන දේව වාක්‍ය හැටියට සළකා ජනමාධ්‍ය ජනප්රියවිම සඳහා ගන්නා උත්සාහයේ ප්‍රතිඵල විසින් ම
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ඉදිකිරීම් ගැන ජනපතිගෙන් උපදෙස්
තාක්ෂණික ක්‍රමවේදයන්ට හා පරිසර නියමනයන්ට අනුව නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුවිය යුතු
‘එජාප නව නායකයා ගැන 2022 න් පස්සේ විමසන්න’
එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයක් පිළිබඳව 2022, 2023 , 2024 වසර වලදී සළකා බලන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රම
ඩ්‍රෝන යානා තහනම ඉවතට
පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ක්‍රියාත්මක කර තිබූ ඩ්‍රෝන යානා තහනම ඉවත් කිරීමට තීරණය කළ බව සිවිල් ග
වතු සේවක දිනක වැටුප 1000 කට වැඩි නොකරන්නැයි ඉල්ලීමක්
වතුකම්කරුවෙකුට දිනකට රුපියල් 1000 ක දීමනාවක් ලබාදිය නොහැකි අතර එම යෝජිත වැටුප් වැඩිකිරිම ක්‍රියාත්මක කිරිමෙන් වළ
මීගහකිවුල පිටමාරුවේ දී බස් රථයක් අගලකට පෙරැළෙයි
මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ වෙන්දේසියාය මහා වංගුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අඩි 55 ක පමණ ප්‍රපාතයකට
නිශ්ශංක සේනාධිපතිට ඇප
ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වගෙන යාම ඇතුළු චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා විසින් ඇවන්ට්ගාඩ් සමාගම
ජනපතිගෙන් ආදායම් කොමසාරිස් ජනරාල්ට උපදෙස්
වැට්බද්ද අඩුකිරීමේ සහනය පොදු ජනතාවට නොලැබීම පිළිබඳව සොයාබලා වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේ
මාධ්‍ය හමුවක වීඩියෝ දර්ශන දෙන්නැයි විද්‍යුත් මාධ්‍ය 4 කට නියෝග
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරියක් පැවැත්වූ බව කියන මාධ්‍ය හමු
රන්ජන්ගේ බලපත් රහිත තුවක්කු නඩුව කල් යයි
බලපත් රහිත තුවක්කුවක් ළඟ තබාගෙන සිටි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව අද නුගේගොඩ අධිකරණය
හිටපු ජනපති පොළොන්නරුවෙන් මහ මැතිවරණයට
මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රි
මිනිස් සිරුරේ උෂ්ණත්වය පහළ වැටිලා
පසුගිය සියවසක කාලය තුළ මිනිස් සිරුරේ උෂ්ණත්වය එහි සම්මත අගය වන ෆැරන්හයිට් අංශක 98.6 (සෙල්සියස් අංශක 37) සිට සුළු අඩුවී
අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වසර 15 ක් හිරේට
බාලවයස්කාර දැරියක් තමන්ගේ හෝටලයට රැගෙන ගොස් දූෂණය කළ චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති
ලංකාවේ පස්දෙනෙක් ඕස්ට්‍රේලියාවේදී පිට්පොකට් ගසා මාට්ටු
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයන් පස්දෙනෙකු පුද්ගලයන්ගේ පසුම්බිවලින් මුදල් සොරකම් කිරීමේ යෙදී සිටියදී අත්අඩංගු

