ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය පහළ දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව රජය දැනටමත් ක්‍රියාකර ඇතැයි ව
එසැණ පුවත්
දේපල වෙන්දේසිය වසරකට අත්හිටුවයි
මිලියන තුන්සීයට වඩා අඩු ණය ගෙවීමට නොහැකි වීම නිසා බැංකු විසින් වෙන්දේසී කිරීමට නියමිත දේපල වෙන්දේසි කිරිම පමණක
කොළඹ-මඩකලපු දුම්රිය ධාවනය අද සිට
දින තුනක් නතර වී තිබුණු කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධානය අද (23) රාත්‍රී සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බ
බැළලියකට පහර දී මරා දැමූ සිසුවා අත්අඩංගුවට
බණ්ඩාරගම, මස්විල ප්‍රදේශයේ අසල්වැසි නිවසක සුරතලට ඇති කළ බැළලියකට තියුණු ආයුධයකින් පහර දී මරාදැමීමේ සිද්ධියක් ස
පහ වසර ශිෂ්‍යත්ව මගඩියක් ගැන අධ්‍යාපන ඇමැතිට පැමිණිල්ලක්
පහ වසර ශිෂ්‍යත්වයෙන් ඉහළ ලකුණු ලබා සමත්වන දරුවන්ට උසස් පාසලකට ඇතුලත් වීමට ඇති අවස්ථා ගණන අධ්‍යාපන බලධාරින් සම්ප
සංවර්ධන නිලධාරීහු ජනපතිගෙන් විශේෂ දීමනාවක් ඉල්ලති
රාජ්‍ය සේවයේ විශේෂ දීමනාවට සමාන දීමනාවක් ආශ්‍රිත සේවා උපාධිධාරීන් ඇතුළු ද්විතීය හා තෘතීය මට්ටමේ රාජ්‍ය සේවකයින
සුර්ය විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නැයි අගරදගුරුතුමෝ ඇමැතිගෙන් ඉල්ලති
විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමේ දී හැකිතරම් සුළං හා සුර්ය විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නැයි මැල්
අඩු අධ්‍යාපනයක්-අඩු ආදායම්ලාභී පවුල්වලට ජනවාරියේදී රැකියා
අඩු ආදායම්ලාභී, අඩු අධ්‍යාපන මට්ටමක් සහිත ලක්ෂයක් සදහා රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ මුල් කාර්තුවේ ස
විපතට පත්වූවනට සහන සලසන්න ලක්ෂ 170 ක්
දිස්ත‍්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට හදිසි සහන සැලසීම සඳහා රජය රුපියල් ලක්ෂ 170 ක
ඊජිප්තුවෙන් ගෙන්වූ නරක් වූ ලූනු කන්ටේනරයක් සොයාගනී
ඊජිප්තුවෙන් ගෙන්වන ලද, මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූනු තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස මාර්ගයේ කන
පාසල් සිසුවකුගෙන් මදුරු මර්දන බඳුනක්
ප්ලාස්ටික් භාජන හා ටින් බඳුන්වලට ජලය එකතුවී මදුරුවන් බෝවීමෙන් විවිධ වසංගත රෝගවලට ගොදුරුව සෑම වසරකම විශාල පිරිස
කොටුව-බදුල්ල විශේෂ දුම්රියක්
කොළඹ කොටුව හා බදුල්ල අතර විශේෂ දුම්රියක් ඉදිරි දින තුනකදී ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
තිස්සමහාරාම ඇල්ලගල කුඹුරු අක්කර 4000ක් වැස්සෙන් විනාශයි
තිස්සමහාරාම ඇල්ලගල වාරි පද්ධතිය යටතේ වගාකර ඇති කුඹුරු අක්කර 4000 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි කි
යතුරුපැදි එන්ජින් ධාරිතා ගැන නීති නැතැයි ජනාධිපතිට පොලිස්පතිට ලියයි
රියදුරු බලපත්‍ර පංතියෙන් නියම කර ඇති යතුරුපැදි එන්ජින් ධාරිතා සීමා හැරුණු විට මෙරට මාර්ගයේ ධාවනය කර හැකි යතුරුප
කලාවැවේ වාන්ජලයට යටවූ පාලම අවදානම් තත්වයක
කලා වැවේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලයෙන් යටවී තිබූ ප්‍රධාන මාර්ගයේ පාලම මේ වනවිට විවෘත කර තිබුණද, ජල පහරට
රාජිතගෙන් තෙවැනි වරටත් අපේක්ෂිත ඇප අයැදුම්පතක්
සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේන
මගුරු ගඟේදී ඔරුව පෙරළී අඹු සැමි යුවළ අතුරුදන්
මගුරු ගඟ හරහා ඔරුවකින් යමින් සිටි තරුණ අඹු සැමි යුවළක් අද(23) ඔරුව පෙරළී අතුරුදන්ව ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි.
වසාදැමුණු පස්සර-බිබිල මාර්ගය වෙනුවට විකල්ප මාර්ගයක්
මාර්ගය ගිලාබැසීම හේතුවෙන් වසා දැමූ බදුල්ල පස්සර බිබිල මාර්ගය වෙනුවට, අම්බලම හන්දියෙන් ලුණුගල දෙසට පිවිසිය හැකි
පූජිත්-හේමසිරි තවදුරටත් රිමාන්ඩ්
අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වර
සිවාජිගේ විරෝධයෙන් යාපනේ‘සංඝමිත්තා-මිහිඳු-කාවන්තිස්ස‘ ප්‍රතිමා ඉවතට
යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක සිරකරුවන් විසින් නිර්මාණය කර තිබූ චිත්‍රයකට අදාළව ප්‍රතිමා තුනක් එම ස්ථානයේ
රාජ්‍ය ආයතනවලට විදේශ ගිවිසුම් තහනමක්
රජයේ අමාත්‍යාංශවලට, පළාත් සභාවලට සහ රාජ්‍ය ආයතනවලට විදේශ රාජ්‍යයන්, තානාපති කාර්යාල හෝ විදේශ ආයතන සමඟ ගිවිසුම් ව
වසා දැමූ පොළොන්නරුව - මඩකලපු මාර්ගය විවෘත කරයි
ගංවතුර හේතුවෙන් තෙදිනක් පුරා වසා දමා තිබූ පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයේ අද (
නාය යෑමේ අවදානමෙන් රත්තොට කළුගල් කැඩීම තාවකාලිකව නවත්වයි
පවතින අධික වර්ෂාව නිසා නාය යෑම් සහ ගල් පෙරලිමේ අවදානමෙන් රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම කළු ගල් කැණී
පාඨලී අත්අඩංගුවට ගත් ආකාරය ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේ දී පොලිසිය අනුගමනය කළ යුතු කි‍්‍රයා පිළිවෙත අනුගමනය කර
ආවා කල්ලි සොයා යාපනේ මෙහෙයුමක්
යාපනය නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන කල්ලි සාමාජිකයින් හා අපරාධවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා අද (22) විශ
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව සභාපති වෛද්‍ය උත්පල
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා පත්කරනු ලැබ සිටියි.
පාඨලීට මෙන් සංදීප්ටත් නීතිය ක්‍රියාත්මක කරවන්නැයි පැමිණිල්ලක්
රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට අකාරයට සාමාන්‍ය මාර්ගය
ලක්ෂ 75 ක මත්කුඩු සමඟ ජාවාරම්කරුවෙක් එස් ටී එෆ් දැලේ
රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා හොරොයින් තොගයක් සමඟ ප්‍රධාන පෙළේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අද (22) බඩෝවිටදී අත්අඩංග
ගංවතුරෙන්- නාය යෑමෙන් දිවයින පුරා පවුල් 18,840 ක් අවතැන්
දිවයිනේ දිස්ත‍්‍රික්ක 13 කට බල පා ඇති තද වැසි, ගං වතුර, නායයෑම් අවදානම් ඇතුළු ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 18,840 කට අයත්
පස්සර - ලුණුගල මාර්ගය වහයි
බදුල්ල-බිබිල ඒ5 මාර්ගයේ මිල්ලබැද්ද ප්‍රදේශයේ හොප්ටන් වතුයාය සමග මාර්ගය 22 උදේ සිට නාය යාමට ලක්වීමෙන් පස්සර-ලුණුගල

