
(ටී.කේ.ජී.කපිල )
ඉන්දියානු ජනප්රිය සිනමා නිළි පූජා හෙග්ඩේ ( Pooja Hegde ) ශ්රී ලංකාවේ කෙටි සංචාරයක් මෙන්ම කොළඹ පැවැත්වෙන විවෘත කිරීමේ උත්සවයකට ද සහභාගී වීම සදහා අද පස්වරුවේ දිවයිනට පැමිණියාය.
ඇය ඉන්දීය සිනමාවේ මෙන්ම එරට සංගීත ක්ෂේත්රයේ ද අතිශය ජනප්රිය නමක් දිනා ගැනීමට සමත් වී සිටින්නියකි.
ඇය හමුවීම සදහා ලියාපදිංචි වී ඇති ඇයගේ රසික රසිකාවියන්ට හෙට දින ඇය හමු වීමට සහ ඇය සමග ජායාරූප ගැනීමට ඇයගේ ශ්රී ලංකා සංචාරයේ කළමනාකරුවන් අවස්ථාව සළසා දී තිබේ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd