අමාත්‍යාංශවල විෂයන් ගැසට් කිරීම මෙම සතිය තුළ හෝ ලබන සතිය මුලදී සිදුවනු ඇතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බ
එසැණ පුවත්
‘ගල්, වැලි, පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමේ තීරණය තාවකාලිකයි‘
ගාල් , වැලි සහ පස් ප්‍රවාහනයේදී බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමය අහෝසි කර ඇත්තේ තාවකාලික අත්හදාබැලීමක් ලෙස බවත්, මෙම
බදුල්ල - පස්සර මාර්ගය පැය 8 කට විවෘත කරයි
පස් හා ගල් කඩාවැටීමේ අවදානමක් හේතුවෙන් ඊයේ (4) සිට වසාදැමූ බදුල්ල - පස්සර මාර්ගයේ තනි මං තීරුවක් අද (5) දහවල් වාහන ගමන
ලොකු ලූනු කුණුකොල්ලයට අරන් ඉන්දියාවට පටවන ජාවාරමක්
පිටකොටුව ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් ආනයනය කරන බී ලූනු කිලෝව රුපියල් 115, 120 වශයෙන් මිලදී ගෙන ඉහළ මිලකට කන්ටේනර් පිටින
නුවරඑළිය-වැලිමඩ මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි
නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ බැලුම්ගල ප්‍රදේශයේ 83 වන කිලෝමීටර් කණුව අසළ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් වැටීමෙන්
තවුහීද් ජමාත් පුහුණුව ලැබූ 64 තවදුරටත් රිමාන්ඩ්
ජාතික තවුහීද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයින් 64 දෙනෙකු ලබන 12 වැනිදා
මන්ත්‍රී රංජිත් සොයිසාගේ අවසන් කටයුතු ඉරිදා
අභාවප්‍රාප්ත, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. රංජිත් සොයිසා මහතාගේ ආදාහන කටයුතු ලබන ඉරිදා (8) ග
පස්කඳු කඩාවැටී උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
පැවති ධාරානිපාත වර්ෂාව සමග බණ්ඩාරවෙල ඔබඩඇල්ලේදී දුම්රිය මාර්ගයට දැවැන්ත පස් කන්දක් කඩා වැටී ඇතැයි දුම්රිය දෙ
කොන්සර්වේටිව් පක්ෂයේ මැතිවරණ ප්රකාශනයේ රාජ්‍ය දෙකේ පදය ලංකාවට අදාල නෑ
බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් ‘රාජ්‍ය දෙකක්’ යන සඳහන ශ්‍රී ලංකාවට
ස්විස් තානාපති නිලධාරිනිය මෙතෙක් පැමිණිල්ලක් කර නෑ
පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය එම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසි
ඇමැතිවරුන්ගේ විෂය පථයන් වලට අයත් ආයතන ගැසට් කෙරේ
ඇමතිවරුන්ගේ විෂය පථයන් සහ ඊට අයත් ආයතන ඉදිරි දින දෙක ඇතුළත ගැසට් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පැවති ක
ගල් - වැලි - පස් ප්‍රවාහනයේදී පනවා තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසියි
ගල්, වැලි සහ පස් ප්‍රවාහනයේදී ක්‍රියාත්මක වූ බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය අද (4) තීරණය කර
කරාපිටියේ සායනික අපද්‍රව්‍ය කන්ටේනර් 12 ක්
කරාපිටිය ශික්ෂණ රෝහලෙහි සායනික අපද්‍රව්‍ය අන්තර්ගත කන්ටේනර් 12 ක් අනීතික ලෙස රඳවා තබාගැනීමෙන් සෞඛ්‍යාරක්ෂාව සම
බදුලු ඔය පිටාර ගලා ගම් කිහිපයක් යටවෙයි
බදුලු ඔය පිටාර ගැලීමෙන් සුමනතිස්ස ගම , හෑගොඩ , කයිලගොඩ සහ හිඟුරගමුව යන ප්‍රදේශ අඩි දෙකක් පමණ ජලයෙන් යට වී පවතින බව බ
පස්සර - බදුල්ල මාර්ගය තාවකාලිකව වහයි
පස්සර බදුල්ල මාර්ගයේ ගෝනගල ඉහළ කදු ප්‍රදේශය ඇතුළු ප්‍රදේශය කිහිපයක්ම අද (04) නාය යෑමට ලක්වීමෙන් එම මාර්ගය තාවකාලිව
තොරතුරු ලබා නොදුන්නැයි මාධ්‍යවේදීයෙක් පෙත්සමක් ගොනු කරයි
තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලු තොරතුරු ලබා නොදීමට එරෙහිව පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීයෙකු
නැගෙනහිර-උතුරුමැදට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක්
නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (4) පස්වරුවේ දිවුරුම් දුන්හ.
කොළඹ නගරයේ මාර්ග රැසක් ජලයෙන් යට වෙයි
කොළඹ නගරයට අද (4) පස්වරුවේ ඇද හැලූණු මහ වැසි හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා ජනතාව දැඩි පීඩාවකට පත්වූහ.
රංජන්ට එරෙහි නඩුවේ වාචික දේශන දැක්වීම කල්යයි
මහාමාර්ග හා මාර්ග සංවර්ධන හිටපු රාජ්‍ය අමාත්‍ය සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමානායක මහ
ශ්‍රී ලංකාවේ ඉල්ලීම සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානයට
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම
සඳට යැවූ චන්ද්‍රයාන්-2 යානයේ සුන්බුන් හමුවේ
ඉන්දියාව සඳට යැවූ චන්ද්‍රයාන්-2 යානයේ සුන්බුන් සොයාගත් බව අමෙරිකාවේ නාසා ආයතනය පවසයි.
හිටපු දැව සංස්ථා සභාපති-ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී නඩු තීන්දුව19
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච් .කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානාය
හිඟ පෙළ පොත් ජනවාරියේදී දෙයි
ලබන පාසල් වාරය ආරම්භ කරන පළමු දිනයේදීම සිසුන්ට හිඟ පෙළපොත් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
අ’පුර රෝහල් වැඩබලන අධ්‍යක්ෂක ඉවත්කරන්නැයි වෘත්තීය සමිති ඉල්ලති
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා වහාම ඉවත්කර පැය 48 ක් තුළ ස්ථිර අධ්‍යක්ෂකවරයකු පත්කිරිමට බලධාරින් ක
වලපනේ ගල්කොරියේ වැඩ නවතී
වලපනේ, මලපට්ටාව ප්‍රදේශය නායයාමට ප්‍රධාන හේතුවක් වූ බව කියන, ගල්කොරිය පවත්වාගෙන යාමට නිකුත් කර තිබෙන බලපත්‍රය ව
උසස් අධ්‍යාපන ඇමැතිගේ ප්‍රකාශයකට ගුරු සංගමයෙන් විරෝධය
ගුරු සහයකයින් 50,000 ක් බදවා ගැනීමට රජය තීරණය කර ඇති බවට බන්දුල ගුනවර්ධන අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශයට විරෝධය පළ කරන
සා.පෙළ ලියන්න එද්දි සර්පයෙකු දෂ්ට කරලා
මහියංගනය අධ්‍යාපන කලාපයට අයත් අරාව විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී අද (04) පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ වි
රංජිත් සොයිසා අභාවප්‍රාප්ත වෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද(04) උදෑසන අභාවප්‍රාප්ත විය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල් රැස් කළ 12 ක් ස්විස් අධිකරණය නිදහස් කරයි
එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බව සඳහන් කරමින් එම සංවිධානයට අරමුදල් රැස් කළ බවට චෝදනා ලැබ සිටි 12 දෙනකු
හිටපු ඇමැතිවරු දෙදෙනෙකු හැර සෙසු පිරිස නිල නිවාස බාර දී නෑ
ඉකුත් ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන්ගෙන් දෙදෙනෙකු හැර සෙසු පිරිස නිල නිවාස මෙතෙක් ආපසු බාරදී නැතැයි රාජ්‍ය පරිපාලන හ

