මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා එහි ස්වාධීනත්වය සම්බන්ධයෙන් චෝදනා ගැන එක්සත් ජාතික
එසැණ පුවත්
කප්පම්කරුවෝ 6 ක් එස්ටීඑෆ් දැලේ
රණාල, ජල්තර, ඇඹුල්ගම හා නවගමුව යන ප්‍රදේශවල පුද්ගලයන් බියකර කප්පම් ගැනීමේ නිරත සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි ස
සාමාන්‍ය පෙළ විභාගයට ලක්ෂ 7 ක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ - 2019 විභාගය රටපුරා විභාග මධ්‍යස්ථාන 4987 කදී හෙට (2) ආරම්භ කෙරේ.
රාජ්‍ය ඇමති වාසුගේ රිය යතුරු පැදියක ගැටෙයි
ජල සම්පාදන පහසුකම් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගී නිල රථය හයිලෙවල්
වැස්සෙන් දිස්ත්‍රික්ක 11ක ජනයා පීඩාවට
දිවයිනේ දිස්ත්‍රික්ක 11කට බලපා ඇති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 1,156කට අයත් 4,126 දෙනෙකු පීඩාවට
බදුල්ල-පස්සර එක් මංතීරුවක් විවෘත කරයි
පස් හා ගල්කඩා වැටීමෙන් අවහිර වීමෙන් වසා දැමූ බදුල්ල - පස්සර මාර්ගයේ අවහිරතා ඉවත්කර මේ වනවිට එක් මං තීරුවක් ගමනා ග
කොක්අඩිචෝලෙහි වළ දමා තිබූ අත්බෝම්බ 24 ක් සොයාගනී
මඩකලපුව වව්නතීව් කොක්අඩිචෝලේ ප්‍රදේශයේ වළදමා තිබු තිබු 82 වර්ගයේ අත්බෝම් 24ක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩං
‘අපේක්ෂා රෝහලේ බෙහෙත් හිඟය ගැන නොකියන්නැයි හිටපු සෞඛ්‍ය ඇමැති කීවා’
“මහරගම අපේක්ෂා රෝහලේ බෙහෙත් නැති එක ගැන කටහොල්ලන්නට එපා” යැයි හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මැතිවරණයට
වැස්සෙන් අතුරුදන් වූ තිදෙනෙකුගේ සිරුරු සොයා ගනී
නුවරඑළිය වලපනේ මුන්වත්ත මලපට්ටාව ප්‍රදේශයේ නායයාමෙන් අතුරුදන්ව සිටි තිදෙනෙකුගේ සිරුර මේ වන විට සොයාගෙන ඇති බව
බදුල්ල-පස්සර පාර වහයි
මහ වැසි සමඟ පස්කඳු හා ගල් කඩාවැටී මාර්ගය අවහිර වීමෙන් පස්සර - බදුල්ල මාර්ගය තාවකාලිකව වසා දැමූ බව බදුල්ල දිස්ත්ර
කලා වැවේ වාන් දොරටු දෙකක් විවෘත කරයි
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කලාවැවේ වාන් දොරටු දෙක අඩි 7 බැගින් අද (1) විවෘත කළ බව කලාවැව වාරි ඉංජි
මම දේශපාලනයේ නැවත උපදිනවා
“මගේ නිල කාලය ඉවරනිසා සමහරඅය හිතාගෙන ඉන්නවා මම ඉවරයි කියලා. නෑ. මම දේශපාලනයේ නැවත උපදිනවා”යැයි හිටපු ජනාධිපති මෛ
මහ වැසි හේතුවෙන් මාර්ගවල බාධා
මහ වැස්ස සමග අද සවස මඩොල්සිම පිටමාරුවේ පස්කඳු කඩාවැටීම නිසා වාහන ගමනාගමනය නතර විය. මගී බස්රථයක් පස්කඳු අවහිරතා ද
නායයාමේ අවදානම් හේතුවෙන් පවුල් 28ක් ඉවත් කෙරේ
හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පූනාගල අම්පිටිකන්ද වතුයායේ දැඩි නායයාමේ අවදානම් මතුවීම නිසා එම ව
බස් - ලොරි ගැටුමෙන් 10 කට තුවාල
බලන්ගොඩ රත්නපුර මාර්ගයේ ඕපනායක හුණුවල ප්‍රදේශයේ දි මගිි ප්‍රවාහන පෞද්ගලික බස්රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටුම
තිසේරාට ස්ථාන මාරුවක්
විද්‍යා දැරිය ඝාතනය සහ ජනමාධ්‍ය වේදීන්ට හිරිහැර කිරීම ඇතුළු විමර්ශන ගණනාවක් සිදුකරමික් සිටි සහකාර පොලිස් අධිකා
තානාපති නිලධාරිනිය පැහැරගැනීමේ සිද්ධියේ තොරතුරු සීඅයිඩීයට ලබාදෙයි
ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගොස් වෑන් රථයක රඳවාගෙන ඇයට තර්ජනය කිරීමේ සිද්ධියට අදාල තොරතුරු
නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකුට උසස්වීම්
ශ්‍රී ලංකා පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකු වැඩ බලන පදනමෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කර ඇ
‘‘ආණ්ඩුව හඳුන්වා දුන් සහන පැකේජය ප්‍රතිපත්ති රාමුවක් මත ක්‍රියාත්මක කළ යුතුයි‘‘
ආර්ථිකය තුළ ප්රබෝධයක් ඇති කිරීමේ අරමුණින් ආණ්ඩුව හඳුන්වා දුන් සහන පැකේජය ස්ථාවර ප්‍රතිපත්ති රාමුවක් මත ක්‍රිය
‘‘අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා මුදාහැරීමට පියවර ගන්නවා‘‘
ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා මුදාහැරීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
‘‘ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යනු රට මිලිටරිකරණය කිරීම නෙවෙයි‘‘
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යනු රට මිලිටරිකරණය කිරීම හෝ තමන් අකමැති නිලධාරීන් ඉවත් කර හෝ වෙනත් ස්ථානවලට මාරු කර ත
නගර ශාලාව අවට වාහන තද බදයක්
කොළඹ නගර ශාලාව අවට දැඩි රථ වාහන තදබදයක් පවති.
ස්විස් සිද්ධිය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න අගමැති නිලධාරිනියගෙන් සහය ඉල්ලයි
කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට අනුබද්ධිතව සේවය කළ ස්වදේශීය නිලධාරීනියක් පැහැරගෙන ගිය බව කියන සිද්ධිය සම
‘විපක්ෂනායක අර්බුදය පාර්ලිමේන්තුව රැස්වන්නට පෙර විසදෙයි’
විපක්ෂනායකධූරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලූව ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට පෙර විසඳනු ඇතැයි එක්සත්
පාසල් පෙළ පොත් හිඟයක්
පාසල් සිසුන්ට 2020 වසර සඳහා ලබාදීමට නියමිත පෙළ පොත්වල හිඟයක් පවතින බව වාර්තා වේ.
ඉන්දීය අගමැති මෝදිගෙන් ඩොලර් මිලියන 450 ක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් ද ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහ
‘සුරක්ෂා රක්ෂණය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා’
පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණය ජාතික වගකීමක් ලෙස සලකා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමා
අනෝමා රාජකරුණාට ප්‍රංශයෙන් ගෞරව සම්මානයක්
සිනමාවේදිනී අනෝමා රාජකරුණා මහත්මිය ප්‍රංශ රජයේ සංස්කෘතික අමාත්‍යංශයේ ගෞරව සම්මානයෙන් දෙවැනි වරටත් පිදුම් ලබා
මැකෝ ඉල්ලා අස්වීමේ ලිපිය යවයි
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දන්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලි
රෝයල් පාර්ක් සැකකරුට රටින් පිටවීම වළක්වන නියෝගයක්
ජනාධිපති සමාව ප්රදානය කරමින් නිදහස් කරනු ලැබූ රෝයල් පාර්ක ඝාතන නඩුවේ ප්‍රධාන චුදිතයාව සිටි ජුඩ් සමන්ත ජයමහ නැම

