ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධීන හා සාධාරණ ලෙස පැවැත්වීම තහවුරු කිරීම සඳහා මාධ්‍ය උපමාන නීතියක් ලෙස සම්මත කර ගැනීමට ප
එසැණ පුවත්
‘නව රජයේ සෑම නිවැරදි තීන්දුවකටම ටීඑන්ඒ සහයදෙනවා’
ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ නව රජය විසින් ගෙන යනු ලබන සෑම නිවැරදි ක්‍රියාමාර්ගයකටම දෙමළ ජාතික සන්ධානය වශයෙන් සහ
‘‘එඩින්බරෝ සරසවියෙන් දුන් ආදී මානවයින්ගේ අස්ථි තැන්පත් කරන්න ආරක්ෂිත තැනක් ඕන‘‘
එඩින්බරෝ විශ්ව විද්‍යාලය විසින් සිදුකරන ලද පරීක්ෂණ වලින් පසු වසර 300 ක් පමණ පැරණි ආදිවාසි මානවයන්ගේ හිස්කබල් හතක්
දේශපාලනිකව අනාවරණය වන පුද්ගලයින් ගැන වෙබ් අඩවියක්
දේශපාලනිකව අනාවරණය වී ඇති පුද්ගලයින් පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සකස්කළ අන්තර් ජාලී
ඔක්ස්ෆෝඩ් ශබ්දකෝෂය වසරේ වචනය ලෙස ‘‘climate emergency‘‘ නම් කරයි
ඔක්ස්ෆෝඩ් ශබ්දකෝෂය climate emergency හෙවත් ’’දේශගුණ විපර්යාස පිළිබඳ හදිසි තත්ත්වය’’ මෙවර වසරේ වචනය ලෙස නම් කරයි.
කොළඹ වායු දූෂණය යළිත් ඉහළට
කොළඹ නගරයේ වායුගෝලීය දුවිලි අංශු ප්‍රමාණය ඉදිරි දිනවල යළිත් ඉහළ යා හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පව
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ධූරය මොහාන් සමරනායකට
ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා නව ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ධූරයට පත් කරනු ලැබ ඇත.
මස් පළුව ඇතුළේ දුරකතන-මත්කුඩු පැකට්
කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකු බැලීමට පැමිණි පුද්ගලයකු ගෙනා කෑම පාර්සලයක, කුකුළු මස් පලුවක තිබී
රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීම හෙට
නව රජයේ රාජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දීමේ නිල උත්සවය හෙට( 27) උදෑසන 9ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රා
වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහි නඩුව කල් යයි
මාළබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ
‘එජාප අරමුදල් ප්‍රශ්නයට හේතුව මැතිවරණ ප්‍රචාරණ නීති නැතිකමයි’
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පක්ෂ නායකයන් අතර මතුව ඇති විවාද
පූජිත්-හේමසිරිට ඇප ඉල්ලා මහාධිකරණයට ඇප අයැදුම් දෙකක්
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීමේ සිද්ධිය සම්බන
ලබන පාසල් වාරයේදී සියලු සිසුන්ට නිල ඇඳුම්
ලබන පාසල්වාරය අවසානයේදී සියලු පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ධර්මරත්නට වරෙන්තු
ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීව සිටි ඩී.ඩබ්.ධර්මරත්න මහතා අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ඔහුට එරෙහිව ඇඹිලිපිටිය
කල් ඉකුත් වෙන්න ළඟ ඖෂධ තුනක් ලංකාවේ
ජීව කාලය අඩු ඖෂධ වර්ග තුනක් ඉකුත් වසරේ මෙරටට ගෙන්වා ඇතැයි ආනයන අපනයන පාලක ජනරාල් දෙපාර්තමේන්තුවේ සිදුකරන ලද 2018 වස
මධ්‍යම පළාත් සිසු නිපුණතා ප්‍රශ්න පත්‍රයේ දොස් ඇතැයි ගුරුවරු කියති
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පළාතේ සිසු නිපුණතා සාධන බැලීමේ පරීක්ෂණ විභාගය සඳහා 5 ශ්‍රේණිය සිසු
මුසම්මිල්-ජයන්තගේ රට ගමන් තහනම ඉවතට
ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර යන මහත්වරුන් වෙත
රේගුවේ හිටපු ලොක්කන් දෙදෙනාගේ රට ගමන් තහනම අවලංගු කරයි
ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ජගත් පී.විජේවීර මහතා සහ එහි හිටපු සහකාර අතිරේක රේගු අධ්‍යක්ෂක තාරක සෙනවි
මහමෝදරින් ඒඩ්ස් රෝගීන් 8 ක්
ගාල්ල මහමෝදර ලිංග්‍රාශ්‍රිත රෝග සායනයෙන් මේ වසර තුළ ඒඩ්ස් රෝගය වැළඳී ඇති රෝගීන් 8 දෙනෙකු සොයාගත් බව ලිංගාශ්‍රිත
කරූ දිගටම කතානායක තනතුරේ
කරූ ජයසූරිය මහතා ඉදිරියටත් කතානායක ධුරයේම තබා ගැනීමට රජය තීරණය කර ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
’දිගටම නායකත්වයේ ඉන්න අදහසක් රනිල්ට නැතිලු’
දිගින් දිගටම පක්ෂ නායකත්වයේ කටයුතු කරන්නට තමන්ගේ බලාපොරොත්තුවක් නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමස
පාර්ලිමේන්තු වාරය අවසන් කිරීමේ සූදානමක්
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය ලබන 29 වැනිදාට යෙදී තිබෙන හෙයින් ඊට කලින් පාර්ලිමේන්තු වාරය අවසන් කිරීමේ සූදානමක් ඇ
පස්සර නායයාමක් : 28 ක් ඉවතට
පස්සර නිකේබැද්ද ආගරතැන්න ඉහළ කොටසේ පිහිටි කෑරගල කන්ද ආශ්‍රිතව පස් කන්දක් සමඟ ගලක් පෙරලී නිවසකට බරපතල හානි සිදු
බෙරගල - වැල්ලවාය මාර්ගයේ ගමනාගමනයට බාධා
බෙරගල - වැල්ලවාය මාර්ගයේ ලේමස්තොට 193 කණුව අසළ දී, අද (26) මාර්ගයට දැවැන්ත ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇත
හම්බන්තොට වරාය චීනයට බදු දීම ගැන ජනපති අප්‍රසාදය
හම්බන්තොට වරාය 99 අවුරුද්දකට චීනයට බදු දීම පසුගිය ආණ්ඩුව කළ වරදක් යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත
ජර්මනියේ කෞතුකාගාරයකින් දියමන්ති කට්ටල 3 ක් සොරාගෙන
ජර්මනියේ නැගෙනහිර ඩ්‍රෙස්ඩන් ග්‍රීන් වෝල්ට් කෞතුකාගාරයෙන් ඉහළ වටිනාකමකින් යුත් දියමන්ති ස්වර්ණාභරණ කට්ටල තුන
ජාත්‍යන්තර ජල පීඩන රොකට් තරඟයේ පළමු තැන ලංකාවට
ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර ජල පීඩන රොකට් තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ග
‘මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව නැවත විමසා බලනවා’
ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ සම දායකත්වය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ යෝජන
බොරැල්ල - කොටුව වාහන තදබදයක්
බොරැල්ල සිට කොළඹ කොටුව දෙසට මාර්ගයන්හි දැඩි වාහන තදබදයක් පවතී.
විල්පත්තුවේ නව මායිම් ගැසට් කරන්න යයි
විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් ප්‍රදේශයේ අවතැන්වූ පදිංචිකරුවන් පදිංචිව සිටින ප්‍රදේශ අතහැර නව ගැසට් පත්

