ශ්‍රී ලංකාවේ ජනාධිපතිධූරයට තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ මහතා ද සුබපැතුම් ප
එසැණ පුවත්
මැතිවරණයක දී ආගමික ස්ථාන යොදා නොගන්නැයි ඉල්ලීමක් කරන්න යයි
මැතිවරණවල දී ආගමික ස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම නැවත සළකා බලන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කිරීමට බ
කරුණාගේ ප්‍රකාශයක් ගැන විමර්ශන අරඹයි
එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු උප නායකයකු මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අ
ඉම්රාන් ඛාන්ගෙන් ජනපතිට සුබපැතුම්
ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සුබපැතුම් එක්කරන බව පකිස්තානු අ
අශෝක් අබේසිංහත් ඉල්ලා අස්වෙයි
ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සිය ධූරයෙන් අද (8) ඉල්ලා අස්වී තිබේ.
කතානායකගෙන් ජනාධිපතිට සුබ පැතුම්
ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපති ධූරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට කතානායක කරූ ජයසූරිය මහතා අද (18) සුබ පැතුම් එක්
‘රටේ යහපත වෙනුවෙන් විධායක බලතල ක්‍රියාත්මක කරනවා‘
රටේ ජනාධිපතිවරයා ලෙස ලැබී ඇති විධායක බලතල රටේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට කිසි විටෙක පසුබට නොවන බව ජනාධි
මුස්ලිම් පල්ලියකට ගල් ගැසූ දෙදෙනෙක් අත්අඩංගුවට
නිවිතිගල කලවාන පාරේ ගැටනිගෙවත්තේ පිහිටි මුස්ලිම් දේවස්ථානයකට ගල් ගැසූ බවට සැකකරන පුද්ගලයන් දෙදෙනකු අද (18) අත්අඩ
චම්පික තනතුරු අතහරී
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
හත්වැනි විධායක ජනපති දිව්රුම් දෙයි
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 18) දිවුරුම් දුන්නේය.
රිෂාඩ්ගේත් හිස්බුල්ලාගේත් ආධාරකරුවෝ නිවසකට කඩාවැදී ගහගනිති
දේශපාලන කණ්ඩායම් දෙකක ආධාරකරුවන් අතර ඇතිවු ගැටුමකින් බේරිමට ආ එක් කණ්ඩායමක් පුත්තලම නගරයේ පිහිටි හිටපු වයඔ පළා
විග්නේශ්වරන්ගෙන් ගෝඨාභයට සුබපැතුම්
ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සුභ පැතුම් එක්කරන බව උතුරු පළාත
හංසයාගේ කටුනායක පක්ෂ කාර්යාලයකට ප්‍රහාරයක්:6ක් අත්අඩංගුවට
කටුනායක පොලිස් බල ප්‍රදේශයේ වල්පොල, අඩිඅම්බලම නිවසක පවත්වාගෙන ගිය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පක්ෂ කාර්යාලය
අගමැති ඇතුළු පක්ෂ නායකයන්ට ගෝඨාභයගෙන් ආරාධනා
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සියලුම පක්ෂවල පක්ෂ නායකයන්ට අනුරාධපූර රුවන්වැලිසෑයේ පැවැත්වෙන තම ද
මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරැළී අයෙක් මරුට
බදුල්ල වේවැල්හින්න මහ වංගුව ප්‍රදේශයේදි මෝටර් රථයක් ප්‍රපාතයට පෙරැළී පුද්ගලයකු මිය ගොස් තිදෙනෙකු බදුල්ල මහ රෝහ
ආණ්ඩුව ගැන තීරණයක් ගන්න මන්ත්‍රීවරු හෙට පාර්ලිමේන්තුවේදී රැස්වෙති
ආණ්ඩුව ලෙස ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් හෙට (18) පස්වරුවේ රැස්වී තීන්දුවක් ග
ලංකාවේ ඇමෙරිකානු තානාපතිනියගෙන් ගෝඨාට සුබපැතුම්
ප්රජාතන්ත්රවාදී ලෙස ජනාධිපතිවරයකු තෝරා පත් කරගත් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කරන බවත් තේරී පත්වූ ජනාධ
‘‘පාර්ලිමේන්තු මැතිවරණය ගැන පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කරනවා‘‘
පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කතානායකවරයා සහ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව අග්
රුවන් විජයවර්ධන ධූරයෙන් ඉවත්වෙයි
ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාද සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය
කරුණාරත්න පරණවිතාන තනතුරෙන් ඉවත්වෙයි
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාද සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
පකිස්තාන - මාලදිවයින ජනපතිවරුන්ගෙන් ගෝඨාභයට සුබපැතුම්
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට පාකිස්තානයේ සහ මාලදිවයිනේ ජනාධිප
මහින්දගේ අවධානය 19 වැනි සංශෝධනයට
නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධ
මෝදි හමුවන බව ගෝඨාභය කියයි
නුදුරේදීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා මුණ ගැසීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනා
‘ජනපතිවරණයෙන් ජයනොගත්තත් ඉදිරියටත් වගකීම ඉටුකරනවා’
ජනපතිවරණයට තමන් ඉදිරිපත් කළ අපේක්ෂකයා ජයගෙන නොතිබුණද, රටත් ජනතාවත් වෙනුවෙන් නොසැලී ඉදිරියටත් සිය වගකීම හා යුතු
‘අතුරුදන් කළ පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න’
අතුරුදහන් කරන ලද පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පවත්වන්නැයි නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන්
ජනපති මෛත්‍රීගෙන් ගෝඨාභයට සුබපැතුම්
ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සුභපතන ජනාධිපති මෛත්‍රිපාල සිර
මලික් ඇමැති ධූරයෙන් ඉවත්වෙයි
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ධුරයෙන් තමා ඉවත් වන මලික් සමරවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමි
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙසින් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17 වැනිදා) තේරී පත්විය. සෙනසුරාදා
පාන් මිල රුපියල් 5 කින් ඉහළට
තිරිඟු පිටි මිල රුපියල් 8.00 කින් ඉහළ දැමීම හේතුවෙන් පාන් රාත්තලක මිල රුපියල් 5.00 කින් වැඩි කිරිමට සිදුව ඇතැයි සමස්ත
‘දෙමළ ඡන්ද එක්ක සෙල්ලම් කළ අයට ජනපතිවරණයෙන් පිළිතුරු ලැබුණා’
දෙමළ ජනතාව තුළ වැරදි චිත්‍රයක් මවමින් දෙමළ ජනතාවගේ ඡන්ද සමගින් සෙල්ලම් කළ දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන බලවේ

