මැතිවරණ ප්රචාරක කටයුතු නිමවූ අද (13) මධ්‍යම රාත්‍රීයේ සිට කිසිඳු කරුණක් නිසා උපවාස කිරීම තහනම් වන බව මැතිවරණ කොමි
එසැණ පුවත්
නුගේගොඩ අධිකරණයේ මුදල් අස්ථාන ගතවීම ගැන හොයන්න පරීක්ෂණයක්
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය සතු රුපියල් දෙලක්ෂ විසිතුන් දහස් නවසිය දාසයක මුදලක් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් විශ
නිහඬ මැතිවරණ කාලය තුළ ප්‍රචාරණ කටයුතු වල නිරතවන්නන් වීඩියෝ ගතකරයි
ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ 70 වන වගන්තියේ ප්‍රතිපාදන අනුව ජනාධිපති මැතිවරණයට අදාල සියලු ප්‍රචාරන කටය
දෘෂ්‍ය දූෂණයට අදාළ රෙගුලාසි මාලාවට ජනපති අත්සන් තබයි
මැතිවරණයේදී පෝස්ටර්, බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘෂ්‍ය දූෂණයට අදාළ රෙගුලාසි මාලාවට ජනාධිපති මෛ
දිවයිනේම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 3729 ක්
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට මේ මස 12 වැනිදා දක්වා ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්
ජාතික ආරක්ෂාව ගැන තොරතුරු එස් එම් එස් සේවාවකින්
ජාතික ආරක්ෂාව හා හදිසි ආපදා කළමනාකරණ තත්වයන් පිළිබඳ සත්‍ය තොරතුරු ඉතා කඩිනමින් මහජනතාව වෙත ලබාදීම සඳහා ආරක්ෂක අ
ජනපති හෙට සිය කාර්ය මණ්ඩලය හමුවෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය හමුවෙයි.
‘‘ජනාධිපතිවරණයෙන් පසු ඉල්ලා අස්වෙනවා‘‘
මෙවර ජනාධිපතිවරණය නිම වූ වහාම තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වන බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ඇල්ල - වැල්ලවාය මාර්ගය යළි විවෘත කෙරේ
නායයාම් හා ගල්පෙරලීමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ වාහන ගමනා ගමනය අද (13) ආරම්භ
ගෝඨාභයගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කළ රීට් අයැදුම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකීක පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින
නීතිපති ආරක්ෂක ලේකම්ට ලියයි
කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ සැකකරුවන් මේ වන විටත් රජයේ නිලතල හෝ ආරක්
ජාතික රෝහලේ ඩෙංගු මර්දනයට පියවර ගන්නැයි ඉල්ලීමක්
වකුගඩු රෝගයට ගොදුරු වී ජාතික රෝහලේ නේවාසිකව සිටි කාන්තාවක් ඩෙංගුරෝගය වැළඳී මිය යාම පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්
යුරෝපා සංගම් නිරීක්ෂණ කමිටුව වැඩට බසී
යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම ජනාධිපතිවරණයේ අ
ලතා මංගේෂ්කාර් සුව අතට
භාරතයේ ගීත කෝකිලාවිය වන, ලතා මංගේෂ්කාර් පසුගිය සඳුදා දිනයේ මුම්බායිහි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණද, ඇගේ
ඇමෙරිකානුවන්ට බොලිවියාවෙන් පිටවෙන්න’යි නියෝග
බොලිවියාවේ දැනට උද්ගතව ඇති නොසන්සුන්තාවයන් හේතුවෙන් එහි සේවය කරන ඇමෙරිකානු රාජ්‍ය සේවකයින්ගේ පවුල්වල සාමාජික
සිරකරුවන් 267කට ජනපති සමාව
බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 267 ක් මැතිවරණයෙන් පසු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපති මෛත්රීප
සිරකරුවෝ වහළයෙන් බසිති
වැලිකඩ බන්ධනාගාරයේ වහළය මත නැඟ විරෝධතාවයේ නියැලි සිටින මරණ දඩුවම් නියම වී සිටි සිරකරුවන් 6 දෙනා අද දහවල් වහලයෙ
හරීන්ගෙන් ෆේස්බුක් සමාගමට චෝදනාවක්
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් දැමූ ‘කමෙන්ටුවක්’ වාරණය කිරීම සම්බන්ධයෙන්
රන් බිස්කට් තොගයක් සමඟ කතක් අත්අඩංගුවට
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් බිස්කට් විස්සක් තමන් පැළඳ සිටි පාවහන් තුළ සඟවා ගෙන ආ යුක්රේන ජාතික කාන්තාවක් අ
‘එක් ඡන්ද දායකයකු වෙනුවෙන් රුපියල් 969 ක්’
ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයින් සිය ප්රචාරක කටයුතු වෙනුවෙන් කරන ලද වියදම්වලට සාපේක්ෂව මැතිවරණය අවසන් වනවිට ඔවු
එම්.සී.සී. ගිවිසුම වළක්වන්න’යි ඉල්ලූ පෙත්සම් සලකා බැලීම ජනවාරි 31 දා
ඇමරිකානු එක්සත් ජනපදය සමඟ ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම වළක්
ධීවර සහයෝගීතා ව්‍යාපාරයෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක්
බහුදින ධීවර යාත්‍රා මගින් මුහුදු ගිය උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ධීවරයින් 1500කට ආසන්න පිරිසකට ජනාධිපතිවරණයේදී ස
කෝට්ටේ උප නගරාධිපතිවරයා රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් කෝට්ටේ නගර සභාවේ උප නගරාධිපතිවරයා මෙම මස 15 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ අතිරේ
කිරිඳිවැලදී හදිසියේ මෝටර් රථයක් ගිනි ගනී
කිරිඳිවැල නගර මධ්‍යයෙන් ගමන් කරමින් තිබූ මෝටර් රථයක් දොම්පේ ප්‍රාදේශීය සභා පුස්තකාලය ඉදිරිපිට මාර්ගයේදී අද(13) හ
ජපානයෙන් භාෂා පරිවර්තන උපාංගයක්
ඉංග්‍රීසි භාෂාව භාවිත නොකරන විදේශීය සංචාරකයන් සමඟ සන්නිවේදනය කිරීමේදී මතුවන අපහසුතා මඟහැර ගැනීම සඳහා, එම භාෂා ස
යුද හමුදාවේ 243 ක පිරිසක් මාලි රාජ්‍යයට පිටත්ව යති
මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ 243 ක භට පිරිසක් අද (13) අලුයම කටුනාය
ඉන්දියාව එල්.ටී.ටී.ඊ. මත පැනවූ තහනම දීර්ඝ කෙරේ
එල්.ටී.ටී.ඊ. සංවිධානය මත පැනවූ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ගත් තීරණය එරට විනිශ්චය සභාවක් විසි
බෞද්ධාගමට මුල්තැන දෙන බවට ලියවිල්ලක් සජිත්ගෙන් මහනාහිමිවරුන්ට
ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය එලෙසින්ම ආරක්ෂා කිරීමට කැපවෙන බවට තෛනිකායික මහනායක ස්වාමින
ගෝඨාභයට අපහාස වන පත්‍රිකා බෙදූ සිද්ධිය ගැන විමර්ශන
එක්සත් ජාතික පක්ෂ ජනධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය සමඟ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ
‘‘ප්රභාකරන් එක්ක හුවමාරු කරගත් ලිපි ඉදිරියේදී ප්‍රසිද්ධ කරනවා‘‘
තමන් ජනාධිපති වීමෙන් පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක ප්රභාකරන් සමඟ සාමය වෙනුවෙන් ලිපි 42 ක් හුවමාරු කරගත් බවත් ඉද

