නවගත්තේගම වෙලේවැව වැලිඅගාරේ මුදලට සුදු කෙළියේ යෙදී සිටි සැකකරුවන් 8 දෙනෙකු අද (21) අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොල
එසැණ පුවත්
දකුණු අප්‍රිකාව පිතිහරඹය තෝරාගනී
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පෝර්ට් එළිසබෙත් නුවරදී අද (21 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී කාසියේ වාස
ක්‍රිකට් භාණ්ඩාගාරික ලසන්ත
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව භාණ්ඩාගාරික ලෙස ලසන්ත වික්‍රමසිංහ (100) මහතා වැඩි ඡන්ද 63කින් පත්විය.
අනුරපුරේ අඹුසැමි යුවළක් රජකාලේ වැඩක
අනුරාධපුර පොලිසියට විරුද්ධව අඹුසැමි යුවළක් අද (21) පොලිසිය ඉදිරිපිට මාර ගසකට නැග මාරාන්තික උපවාසයක් ඇරඹුහ.
‘අල රංජි ‘ කෙසෙල්වත්තේදී අත්අඩංගුවට
පාතාල නායකයකු වන කෙසෙල්වත්තේ දිනුකගේ මාමණ්ඩිය වන ‘අල රංජි‘ නැමැත්තා මත්ද්‍රව්‍ය සමඟ කෙසෙල්වත්තේදී අත්අඩංගුව
ක්‍රිකට් ආයතනයේ නව ලේකම් මොහාන් ද සිල්වා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ලේකම්වරයා ලෙස මොහාන් ද සිල්වා මහතා වැඩි ඡන්දයෙන් තේරීපත් විය.
රවීන් - මතිවානන් උපසභාපතිවරු වෙති
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරුන් ලෙස රවීන් වික්‍රමරත්න (82) සහ කේ. මතිවානන් (80) යන මහත්වරු වැඩි ඡන්දයෙන් තේ
ලාංකිකයන් 53 ක් ඊශ්‍රායලයෙන් පිටුවහල් කෙරේ
වන්දනා කටයුතු සදහා ඊශ්‍රායලය වෙත ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් එරට රජය මගින් පිටුවහල් කර ආපසු කටුනායක ගුවන්
ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා වැඩි ඡන්දයෙන් තේරීපත් විය.
ක්‍රිකට් නිලවරණය ඇරඹෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2019-2021 කාලය පරිච්ඡේදය සදහා නිලධාරීන් පත්කරගැනීමෙි නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් ව
නිතීඥ සංගම් නව සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස - ලේකම් කෞෂල්‍ය නවරත්න
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණයේදී 2019/2020 වර්ෂය සඳහා සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාද ලේක
2020 දී අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමයක්
ඉදිරි වසර දෙක ඇතුළත මෙරට ක්‍රියාත්මක සියලු අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන
පශූ වෛද්‍ය නිලධාරීහු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සැරසෙති
සුනඛ ජලභීතිකා රෝග මර්දන වැඩසටහන නැවත සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමේ තීරණයට විරෝධය දක්වමින් රටපුරා පශූ වෛද
මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට අන්තර් පාලක මණ්ඩලයක්
මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ අධිකාරිය පිහිටුවන තෙක් අන්තර් පාලක මණ්ඩලයක් පත්කිරීමට ජනාධිප
ලක්ෂ 30 ක මුදල් වංචා කළ නිලධාරීනියට අත්හිටවූ සිරදඬුවම්
ගේට්වේ ජාත්‍යයන්තර පාසලේ රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරද පිළිගත් එම ජාත්‍යයන්තර පාසලේ හිටපු සම්
ක්‍රිකට් නිලවරණ පෙත්සම සමතයකට
හෙට දින (21) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය වළකාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක
කුඩුගහන ඇමැතිවනරු ගැන හොයන්න අගමැතිගෙන් විශේෂ කමිටුවක්
කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන මැති ඇමැතිවරුන් සිටී දැයි සෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) විශේෂ
ලාංකික සිසුන් නිපදවූ ප්‍රථම චන්ද්‍රිකාව අප්‍රේල් මාසයේදී අභ්‍යාවකාශයට
ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනකු විසින් නිපදවූ ප්‍රථම අභ්‍යාවකාශ චන්ද්‍රිකාව (රාවණා - 1) ලබන අප්‍රේල් මාසයේ දී අභ්‍යාව
කෝටි 700 දියමන්ති හොරකමේ සැකකරු රිමාන්ඩ්
රුපියල් කෝටි 700 ක් වටිනා නිල් දියමන්තියක් ඇතුළු මැණික් ගල් කිහිපයක් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට
දරුවන්ගේ ආරක්ෂාව සඳහා ජාතික අරමුදලක් පිහිටුවන බව ජනපති කියයි
දරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අරමුදලක් ඉදිරි දෙසතියක කාලයේදී පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
ශ්‍රී ලංකාවම ආයෙත් මනින්න යයි
වෙරළ ආශ්‍රිතව සිදුවන නව වෙනස්විම් සහ කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය යළි ගණනය ක
මන්නාරම මහෙස්ත්‍රාත් කාබන් නිර්ණ වාර්තාවේ මුල් පිටපත ඉල්ලයි
ඇමෙරිකාවේ ෆොලොරීඩා හි බීටා ඇනලිටික් ආයතනය මන්නාරම සමූහ මිනී වළ පිළිබඳව කාබන් නිර්ණ වාර්තාව කෙළින්ම ලිඛිතව මහ
ශ්‍රී ලංකාවේ කුළු බඩු මුද්දරයටත් එයි
ශ්‍රී ලංකාවේ ප්‍රධාන කුළු බඩු සතරක සිතුවම් නිරූපිත මුද්දර සහ සිහිවටන පත්‍රිකාවක් නිකුත්කිරීමේ උත්සවය පෙබරවාරි
චෛත්‍යයක නැග ඡායාරූප ගත් සිසුන් දෙදෙනාට ඇපත් නෑ
මිහින්තලේ පුදබිමේ පිහිටි පරිවාර චෛත්‍යයක් මතට නැග ජායාරූප ගෙන අන්තර්ජාලයට මුදා හැරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත්
නීති විරෝධීව ධීවර කටයුතු කළහොත් බලපත්‍රය හැමදාටම තහනම්
නීතී විරෝධිව ධිවර කටයුතුවල නියැලෙන ධීවරයින් හට ජීවිත කාලයටම ධීවර බලපත්‍රය අහෝසි කිරීමට අද (20) ධීවර හා ජලජ සම්පත්
ඉන්දීය මුහුදු සීමාවේ මසුන් ඇල්ලු ලාංකික ධීවරයෝ 25 ක් අත්අඩංගුවට
නීතිවිරෝධීව ඉන්දීය මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ලාංකික ධීවරයන් 25 දෙනෙකු අද (20) ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් අ
අල්ලස් ගත් විදුහල්පතිනිය රිමාන්ඩ්
පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලස් ලබාගත් බව කියන විදුහල්පතිනිය ලබන 5 වැනි දා තෙක්
යුදෙව් විරෝධයෙන් ප්‍රංශය තිගැස්සෙයි
මේ දිනවල ප්‍රංශයේ යුදෙව් විරෝධයක් පවතී. එහි පළමු විරෝධය පසුගිය සතියේ පැරිස් කලාප අංක 11හි දක්නට ලැබිණි. ඒ තැපැල් ප
විරෝධතාවක් ලෝටස් වටරවුම වසා දමයි
විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව, ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබේ.
හොරණ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී
හොරණ ගෝනපල ප්‍රදේශයේ නිවසක බලපත්‍ර රහිතව තබා ගෙන සිටි පිපිරවීම් සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ග

