වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝ
එසැණ පුවත්
උතුර - නැගෙනහිර එකතු කිරීමට අපි එකඟ නෑ
රජය විසින් සකස් කිරිමට බලාපොරොත්තු වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව උතුරු නැගෙනහිර එකතු කරන්න පුළුවන් උතුරේ සු
නීතිවිරෝධී මත්පැන් භාවිතයෙන් ඉන්දියාවේ 100කට අධික පිරිසක් මරුට
ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක වැසියන් 100කට අධික පිරිසක් නීතිවිරෝධී මත්පැන් පානයෙන් මිය ගොස් ඇත.
දම්වැල් කියත් සඳහා බලපත්‍ර ගැනීම අනිවාර්ය කිරීමට යයි
ගස් කැපීමට යොදාගන්නා දම්වැල් කියත් සඳහා බලපත්‍ර ලබා ගැනීම මාර්තු 15 වැනිදා සිට අනිවාර්ය කිරීමට කටයුතු කර ඇතැයි ජ
ජෙලට්නයිට් කූරු 30 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
මන්නාරම,සවුත්බාර් ප්‍රදේශයේදී ජෙලට්නයිට් කිලෝග්‍රෑම් 03 ක් (කූරු30) සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට නාවික හමුදාව කියයි.
මාර්තු මාසය අවසන් වන විට ඖෂධ හිඟයත් අවසන් කරනවා
එළැඹෙන මාර්තු මාසය අවසන් වන විට රටේ ඇති ඖෂධ හිගය මුළුමනින්ම විසදන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත ස
එජාපයට නව ආසන සංවිධායකවරු 6 ක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරුන් දෙදෙනෙකු ඇතුලූ හයදෙනෙකු එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකව
දියණිය අපයෝජනය කළැයි පියාට බරපතල වැඩ සහිත සිර දඬුවම්
13 හැවිරිදි තම බාලවයස්කාර දියණිය ලිංගික අපයෝජනය කිරීමේ නඩු දෙකක් සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයකුට වසර හැටක බරපතල
මත්ද්‍රව්‍ය - ජීව අත් බෝම්බයක් සමඟ පාතාලයෙක් අත්අඩංගුවට
පාතාල සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද වන ‘චාමර‘ හෙවත් ඇන්ඩෘෘගේ වත්තේ චාමර නැමැත්තා මට්ටක්කුලිය,
අලුගෝසු තනතුරට යළි අයදුම්පත් කැඳවයි
බන්ධනාගාරයේ අලුගෝසු තනතුර සඳහා නැවත අයදුම්පත් කැඳවා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී. ධනසිංහ මහත
යාන් ඔයේ වැලි කැණිම් කළ බැකෝ යන්ත්‍ර යටවෙයි
නොසිතූ පරිදි පහළ යාන් ඔය ව්‍යාපෘතියට ජලය පිරවීමත් සමඟ එහි වැලි කැණීම් කළ තමන් සතුව තිබූ බැකෝ යන්ත්‍ර හතක්, වැලි සෝ
පාර්ලිමේන්තු මන්ත්‍රී පහර දුන්නැයි කොස්තාපල් රෝහලේ
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ පහරකෑමකට ලක්වූ බව කියන බණ්ඩාරවෙල පොලිසියේ කො
සඳ මතට නැවත වරක් මිනිසුන් යැවීමට සැරසේ
මීළඟ දශකයේදී ගගනගාමීන් සඳට ගොස් එහි මතුපිට වැඩි කාලයක් ගතකරමින් ගවේෂණයෙහි නියැලෙනු දැකීමට ඔවුන් සැලසුම් කරමින්
මධූෂ් ඇතුළු පිරිස ගැන ඩුබායි විමර්ශන අවසන්
මධුෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් බර් ඩුබායි පොලිසියේ විමර්ශන අවසන් වී ඇතැයි එරට ආරංචි මාර්ග කියයි.
හෙට සිට දින තුනක් තද සුළං
දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල හෙට (11) සිට මෙම මස 13 වැනිදා දක්වා තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු
ගිණුමේ ශේෂය 1000ට අඩු නම් 25ක ගාස්තුවක්
අවම සාමාන්‍ය ශේෂය රුපියල් 1000ට වඩා අඩු ඉතිරි කිරීමේ ගිණුම්වලින් රුපියල් 25ක මාසික ගාස්තුවක් අඩුකර ගැනීමට වාණිජ බැං
බදු වැඩිකිරිම හැර රජයට ආදායම් ගන්න වෙන ක්‍රමයක් නෑ
බදු වැඩිකිරීම හැර ආදායම් ලබා ගැනීම සඳහා වත්මන් රජයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් මෙවර අයවැයෙන් ද බදු ආදායම වැ
ඇල්ල ප්‍රා.සභාපතිට ඇප
ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථානභාර නිළධාරිවරයාට පහරදී පොලීසියට කට්ටි පනිමින් සැඟවී සිටි ඇල්ල ප්‍රාදේ
විස දුමක් ආඝ්රණය වී ලැඟුම්හල් හිමිකරු මරුට
හපුතලේ ඉදල්ගස්හින්න ප්‍රදේශයේ ලැගුම්හලක අද (10) ඇතිවූ හදිසි විස දුම් තත්වයක් හේතුවෙන් පුද්ගලයකු මියගොස් තවත් දෙ
තණමල්විල වෙඩිතැබීමකින් පුද්ගලයකු මරුට
තණමල්විල හන්දියේදී යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් කළ වෙඩිතැබීමකින් පුද්ගලයකු මිය ගොස් තවත් අයකු බරපතල තුවාල
මධුෂ්ගේ තවත් ගෝලයින් දෙදෙනකු සූරියවැවේදී අත්අඩංගුවට
පාතාල නායක මාකදුරේ මධුෂ්ගේගෝලයින් බව කියන පුද්ගලයින් දෙදෙනකු ටී 56 ගිණි අවියක් හා ජිව උණ්ඩ 29ක් සහ මත් කුඩු සමඟ සුර
ජනපතිට දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව ජවිපෙ කියයි
පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන දෝෂාභියෝගයක් මගින් ජනාධිපතිවරයා ධූරයෙන් පහ කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශප
පිලිප් කුමරු රියදුරු බලපත්‍රය බාරදෙයි
දෙවැනි එලිසබෙත් මහ රැජිණගේ ස්වාමියා වන පිලිප් කුමරු හෙවත් එඩින්බරෝ හි ආදිපාදවරයා ඔහුගේ රියදුරු බලපත්‍රය නැවත ප
සාලියවැව දැරිය සොයා තවමත් පරීක්ෂණ
සාලියවැව නීලබැම්ම ඕලුමඩු ගම්මානයේ දී අතුරුදන් වු සිව් හැවිරිදි දැරිය අතුරුදන් වී දින 12ක් ගතවී තිබුණ ද කිසිදු හොඩ
ජනපතිවරණයට ඉස්සරින් පළාත් සභා මැතිවරණය තියනවා - ජනපති
ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී අ
කම්බි පැටවූ ලොරියක් සිරවීමෙන් උඩරට දුම්රිය ගමනාගමනය ඇණහිටියි
බණ්ඩාරවෙල දුම්රිය හරස් මාර්ගයෙන් කම්බි පැටවූ ලොරියක් දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වී සිරවීම නිසා අද ප.ව 2.00 සිට උඩරට
මම පොලිසිය පොලිෂ් කරනවා
තමන් පොලිසිය බාර ගෙන මාස 03 ක් වැනි කෙටි කාලයක් තුළ පොලීසිය පොලිෂ් කරන්නට පටන් අරගෙන තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රඳවා වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියෝග
නිට්ටඹුව පොලිසිය විසින් රුපියල් කෝටියකට වඩා වැඩි වටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් හා අයිස් නමැති මත්ද්‍රව්‍ය
පුල්මුඩේ - කොළඹ බසසේ කොන්දොස්තරට හලාවතදී පහර දෙයි
පුල්මුඩේ සිට කොළඹ බලා ධාවනය වු පෞද්ගලික බසයක් අද ( 9 දා ) දහවල් 10.30ට පමණ හලාවත දී නැවතු අවස්ථාවේ දි බසයට බලහත්කාරයෙන්
රයන්ගේ මෝටර් රථය මිරිස්සෙන් හමුවේ
පසුගියදා ඩුබායිහිදි මාකඳුරේ මදුෂ් නමැති පාතාල කල්ලි නායකයා සමඟින් අත්අඩංගුවට පත් රංගන ශිල්පී රයන් වැන්රෝවන් භා

