ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යාංශය යටතේ පැවැති සැලසිනේ රූපවාහිනී ආයතනයේ සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ මුදල් දේ
එසැණ පුවත්
‘දයාන් ජයතිලක තානාපති සේවයට ගැළපෙන්නේ නැහැ’
රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන දයාන් ජයතිලක මහතා දේශපාලන ප්‍රචාරකයකු ලෙස කටයුතු කිරීම නිසා ඔහු අතින් පාර්ල
හිටපු බන්ධනාගාර කොමසාරිස් යළි රිමාන්ඩ්
වැලිකඩ බන්ධනාගාරය තුළ ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය වීමේ සිද්ධියට අදාළ
’රජය මගේ ඉල්ලීම විකෘති කරනවා’
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නා දරුවන්ගේ ප්‍රතිඵල හා ව්‍යාපාර වශයෙන් සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ පාසැල්වල ප්
රුපියල් බිලියන 2200ක ණයක් ලංකාවට ගෙවන්න වෙයි
ශ්‍රී ලංකාවට මේ වසරේදී රුපියල් බිලියන 2200ක අතිවිශාල ණය මුදලක් ගෙවීමට සිදුව ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
'යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ සිව් වසරකදී පරාජය වුණා’
යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ වූ දුෂණය, වංචාව, නාස්තිය පරාජය කිරීම ගෙවුණු සිව් වසරක කාලයේදී පරාජය වූ බව ජනාධිපති ම
කතානායකවරයා මහින්ද විපක්ෂ නායකයා ලෙස පිළිගනී
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම කතානායක කරු ජයසුරිය මහතා විසින
‘නියම බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඇත්තේ අප ළඟයි’
බණ්ඩාරනායක නාමය හා ප්‍රතිපත්ති විකුණාගෙන කෑ හොරුන් සහ මිනීමරුවන් තවමත් මෙරට සිටින්නේ යැයි ද ඔවුන් දැනටත් බණ්ඩා
මිනීවල පුළුල් කිරිමෙන් හමුවූ සිරුරු 288 දක්වා ඉහළට
මන්නාරම් සමූහ මිනීවල දෙවැනි වතාවට පුළුල් කිරීමෙන් පසුව කැනීම් කටයුතු නැවත ආරම්භ කළ බවත් අද (8) වන විට සිරුරු 288 ක් හම
නව ලග්ගල හරිත නගරය ජනපති අතින් විවෘත වේ
මොරගහකන්ද,කළුගඟ ව්‍යාපෘතින් ඉදිකිරීමෙන් පසු යටවූ ලග්ගල පල්ලේගම නගරය වෙනුවට ඉදිකළ නව ලග්ගල හරිත නගරය විවෘත කිරී
වෙඩිතැබීමට සැකකරු පැමිණි යතුරුපැදිය සොයාගැනේ
අංගොඩ මංසන්දියේදී යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් 22 හැවිරිදි පුද්ගලයකු මිය ගොස්
මහනුවර වෙළඳ සංකීර්ණයේ ගින්නකින් පහකට තුවාල
මහනුවර යටිනුවර සිව්මහල් වෙළඳ සංකීර්ණයක අද(08) අලුයම ඇති වූ ගින්නකින් එකම පවුලේ පස්දෙනෙකු පිලිස්සුම් තුවාල ලබා මහන
හිස්බුල්ලාගෙන් හිස්වූ මන්ත්‍රී පුටුව ශාන්ත බණ්ඩාරට
එම් ඒ එල් එම් හිස්බුල්ලා මහතා ආණ්ඩුකාරවරයකු ලෙස පත්වීමට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිම
ලසන්ත ගැන හොයන රහස් පොලිසිය 2007 වීඩියෝවක් ගැන විමර්ශනයක
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මිග් ගනුදෙනුව සම්බන්ධ
මැතිවරණයක් ලබාගන්න ආණ්ඩුවට බලපෑම් කළයුතු බව ජනපති කියයි
මෙම වසරේදී මැතිවරණයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළදී හා ඉන් පිටතදී ආණ්ඩුවට අඛණ්ඩව බලපෑම් කළයුතු බව ජනාධිපති
බන්දුලගේ ප්‍රකාශය ගැන අකිලගේ විරෝධය
මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේදී කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයට ජාත්‍යන්තර පාසල් ශිෂ්
කැබිනට් රැස්වීමේදී රවී කරුණානායකගෙන් විරෝධයක්
විදේශ ණය ගෙවීමට සංවර්ධන බැදුම්කර හරහා රාජ්‍ය බැංකුවලින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1600ක් ගැනීමේ යෝජනාවට තම
සමානුපාතික ක්‍රමයෙන් ඡන්දය කඩිනම් කරන්න බෑ
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අරමුණෙන් පැරැණි සමානුපාතික ක්‍රමය අනුගමනය කිරීමට දේශපාලන පක්ෂ නායකයන්
අමාත්‍යංශවලට කලින් සිටි උපදේශකවරුන්ම
අමාත්‍යාංශවල උපදේශකවරුන් ලෙස කලින් සිටි උපදේශකයින්ම පත්කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
ශ්‍රීලංකන් ප්‍රතිසංවිධානයට 12 කගෙන් යුත් කමිටුවක්
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප්රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා හා අදහස් ලබාගෙන න
සේනා දළඹු විශේෂය මඬින්න මිලියන 50 ක්
සේනා නැමැති ආක්රමණික දළඹු විශේෂය මර්දනය සඳහා අවශ්‍ය කෘමිනාශක වර්ග මිළදී ගැනීම සඳහා රුපියල් මිලියන පනහක මුදලක
කොළඹ නාගරික මන්ත්‍රී ගීගනගේ රිමාන්ඩ්
දෙමටගොඩ පිහිටි තෙල් සංස්ථා පරිශ්‍රයට අයුතු ලෙස ඇතුළු වී අයුතු ජන රාශියක සාමාජිකයකු වී කලබලයක් ඇති කළැයි කොළඹ න
අයවැය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය
අයවැය විසර්ජන පනත් කෙටුම්පත ලබන මස 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
නීති අධ්‍යාපනය පාසල් පෙළ පොතටත්
නීති අධ්‍යාපනය පාසල් පෙළ පොතට ඇතුළත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
තෙල් සංස්ථාවේදී කළහ කළ අය අත්අඩංගුවට ගන්න යයි
දෙමටගොඩ පිහිටි ඛණිජතෙල් සංස්ථාවේ මුලස්ථාන පරීශ්‍රයට ඉකුත් නොවැම්බර් මස (28) පස්වරුවේ ඇතුළු වී ඛණිජතෙල් සම්පත්
කීර්ති - ධම්ම - සුරේන් ආණ්ඩුකාරවරු ලෙස දිවුරුම් දෙති
තවත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (7) දහවල් දිව
දඹර අමිල හිමි - ඕෂල හේරත්ගේ පෙත්සම් 7 වැනිදා
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර එම තනතුරු සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා
ජනපතිගේ මානසික තත්ත්වය ගැන වාර්තාවක් ඉල්ලු පෙත්සම ඉවතට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මානසික තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉල්ලා අභියාචනාධිකරණයේ ගොනු කර තිබූ පෙත්ස
කූට ලේඛන සැකසූ කාන්තාවක් අත්අඩංගුවට
රාජගිරිය ඔබේසේකරපුර දෙමහල් නිවසක කාලයක සිට පවත්වාගෙන ගිය කූට ලේඛන සකස්කරන ස්ථානයක් වටලා කාන්තාවක් අත්අඩංගුවට ග
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණට සිවිල් සංවිධානත්
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් අරඹන ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ සඳහා මෙරට

