ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩබල් ගේම්කරුවන් කුමන්ත්‍රණකරුවන් කිසිවෙකුත් නව රජයට එකතු කර ගන්නේ නැතැයි ද එම පක්ෂයේ ම
එසැණ පුවත්
ප්රජාතන්ත්රවාදී විසඳුමක් ලබාදීම ගැන යුරෝපා සංගමයෙන් නිවේදනයක්
උද්ගත වූ දේශපාලන අර්බුදයට ව්‍යවස්ථානුකූල මෙන්ම සාමකාමී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විසඳුමක් ලබාදීම අගය කරන බව යුරෝ
නව කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ ගිනි බියකින් සේවකයින් ඉවත් කරයි
පාර්ලිමේන්තුවේ ගෑස් කාන්දුවක් සිදු වී යැයි පැතිර ගිය ආරංචියක් සමඟ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු සංක
පක්ෂ නායක රැස්වීමක් හෙට
කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (18) උදෑසන විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතය .
අගමැති රනිල් අරලියගහ මැදුරෙන් යයි
ශ්‍රී ලංකාවේ 14 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා දිවුරුම් දීම
පාර්ලිමේන්තු කළහයේ විමර්ශන රහස් පොලිසියට
පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.
‘රටතුළ සිටින බහුතරයක් දේශපාලනඥයින් දුෂිතයි‘
රටතුළ සිටින හා පාර්ලිමේන්තුව තුළ සිටින දේශපාලඥයින්ගෙන් බහුතරයක් දුෂිතයින් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහ
‘අගමැතිගේ දේශපාලනික සේවය අනික් දේශපාලනඥයින්ට ආදර්ශයක්‘
එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ආගම දහම අනුව කටයුතු කරමින් සැබෑ බෞද්ධයකු ලෙස රට වෙ
පොලිස් ලොක්කෙකුගේ නිවෙසට ඇතුළු වී නිල ඇඳුම සොරාගනී
පොලිස් පරීක්ෂකවරයකුගේ නිවසට පොලිස් වෙසින් ඇතුළු වු නාඳුනන පිරිසක් ඒ මහතාගේ පොලිස් නිල ඇඳුමක් සොරාගෙන නිවසෙහි
එජනිස මන්ත්‍රී කණ්ඩායම් විශේෂ රැස්වීමක් අනිද්දා
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා
පාර්ලිමේන්තු සම්ප්‍රදායට- ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරමින් අගමැතිකම ආපහු දුන්නා
රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය ලබා දුන්නේ, පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායක
යූ.එන්.පී. විරෝධී අරගලය බිඳවැටුණේ ද්‍රවිඩ සන්ධානයට එකඟ නොවූ නිසයි
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් වු මොහොතේ වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂය හා එක්ව සිටින ද්‍රවිඩ ජාතික සංන්ධාන
කොස්තාපල්වරුන්ට පහර දුන් තරුණයන් තිදෙනෙකු රිමාන්ඩ්
මඩකලපුව ඌරනි ප‍්‍රදේශයේ අපරික්ෂාකාරි ලෙස යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු සිදුකළ පහර දීමකින
බෙංගාල බොක්ක ප්‍රදේශයේ සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට
නිරිතදිග බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ පැවති ‘පේතායි’ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් දිවයිනෙන් ඉ
අමාත්‍යංශවලට අලුත් ලේකම්වරු
කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව අමාත්‍යංශ ලේකම්වරුන් ද වෙනස් වන බව රජයේ ආරංචි මාර්ග කියයි.
යූටියුබ් නාලිකා මිලියන 1.67ක් ඉවත් කිරීමේ තීරණයක්
ඇමරිකාවේ ගූගල් සමාගම හිමිකාරිත්වය දරණ යූටියුබ් සේවාව මිලියන 1.67ක් නාලිකා ඉවත් කිරීමට තීරණය කර ඇත
නව අගමැති ලේකම් ලෙස ඊ. එම්. එස්. බී ඒකනායක යළි පත් කරයි
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ‍්‍රාම
එජනිසය නව රජයට එක්වනවාද නැද්ද තීරණය ජනපති සතුයි
එක්සත් ජනතා නිදහස් සන්ධානය නව රජයට එක්වෙනවාද නැද්ද යන්න ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇතැයි එහි මහ ලේකම්, හම්බන
හොඳ ජීවන තත්ත්වයක් ලබා දෙනවා
වඩා හොඳ ජීවන තත්ත්වයක් ආර්ථික වශයෙන් හා සමාජ වශයෙන් ජනතාවට ලබා දෙන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.
රනිල් අරලියගහ මැදුරට පැමිණේ
අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපිට දිව්රුම් දුන් රනිල් වික‍්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර අරලියගහ ම
‘තවම හරියට ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෑ‘
ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවමත් හරියට ලැබී නැතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අරලියගහ මන්දිර
නාමල්ගෙන් රනිල්ට සුබපැතුම්
අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල් වික‍්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කරන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ම
‘අලුත් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි’
නව ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම පිළිබඳව උනන්දු වන්නේ නම් රජය පිහිට වූ වහාම පළාත් සභා මැතිවරණය පැවැත
පරිසරය ගැන සෙවීමට ඩ්‍රෝන තාක්ෂණය
පාරිසරික ප්රශ්නවලදී ස්ථානීය පරික්ෂණ සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත.
2019 පළමු මාස දෙකට අතුරු සම්මත ගිණුමක්
ඉදිරි වසරේ පළමු මාස දෙක සඳහා රටේ වියදම් වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
රනිල් වික‍්‍රමසිංහ අගමැති ලෙස දිවුරුම් දෙයි
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍යවරයා ලෙස ජනාධිපති
රනිල් ජනාධිපති කාර්යාලයට එයි
රනිල් වික‍්‍රමසිංහ මහතා අද 11.16 ට අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග කියය
කෝටි 39 ක හෙරොයින් සමඟ බංගලාදේශ තරුණියක් අත්අඩංගුවට
බංගලාදේශ ජාතික තරුණියක් මත් කුඩු සමඟ රත්මලානේ නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.
නීතිවිරෝධීව කොකේන් ගෙන ආ විදේශිකයෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි තුනක වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ගිනිබිසව් රාජ

