විදේශීය සංචාරකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානා දෙකක් තංගල්ල බස්නැවතුම්පොළ පිටුපස පිහිටි මහින්ද රාජපක්ෂ ක්
එසැණ පුවත්
විරෝධතා පා ගමනට ප්‍රහාර
අන්තරේ විරෝධතා පාගමනට කොටුව ලෝටස් වට රවුමේදී කදුළු ගෑස් , ජල සහ බැටන් ප්‍රහාර එල්ල කර තිබේ.
අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන්නැයි මහින්දගෙන් අභියාචනයක්
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කිරීම, අමාත්‍ය මණ්ඩලය ,රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධුරයේ කටයුතු
පලිසේන- ඇලොසියස් යළි රිමාන්ඩ්
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධා
බහුතරය ඇති අගමැති පදවිය දරන්න සුදුසු පුද්ගලයා සමග ජනපති කටයුතු කළ යුතුයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, අධිකරණයට, පාර්ලිමේන්තුවට සහ ජනතාවට කන් නොදී ගෝත්රක රජ කෙනෙක් ලෙස රට පාලනය කිරිමට මෛත
‘ෆිච් රේටින්ස්’ ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව පහළට
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘ෆිච් රේටින්ස්’ ආයතනය ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන විදේශ විනිමය ණය නිකුත්
ලෝටස් පාර වසා දමයි
විශ්ව විද්‍යාල සිසුන්ගේ පාගමන හේතුවෙන් ගාලුමුවදොර පාර කොළඹ ලෝටස් වට රවුමෙන් මේ වන විට වසා දමා ඇත.
ප්‍රංශ ආණ්ඩුව ඉන්ධන බද්ද වැඩිකිරීම අත්හිටුවයි
ප්‍රංශ ආණ්ඩුව ඉන්ධන බදු වැඩිකිරිම අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සති කිහිපයක් පුරා පැවති විරෝධතා ප්
ටවුන්හෝල් අවට මාර්ග තදබදයක්
පාගමනක් හේතුවෙන් කොළඹ නෙළුම් පොකුණ, නගර ශාලාව අවට මාර්ගයන්හි රථ වාහන තදබදයක් පවති.
දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න ජනපති දෙමළ සන්ධානයෙන් කල් ඉල්ලා ගනී
මම පැය 24ම ඉන්නෙ දේශපාලන වශයෙන් එන ප්‍රශ්න කන්දරාවක් එක්ක.මේ නිසා මට සාමාන්‍ය ප්‍රශ්න ගැන හිතන්න බැහැ මේ වෙලාවේ. දෙ
බහුතර ඉල්ලීම මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට පුළුවන්
පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයේ ඉල්ලීම මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හෝ වසර හතරහමාරකට පසුව පාර්ලිමේන්තුව විසු
යාන් ඔයේ සැඟවුණු තවත් ගිනි අවි සොයා ගනී
හොරොව්පොතාන හබගම ප්‍රදේශයෙන් ගලා යන යාන් ඔයේ ජලයයට සැඟව තිබූ ගිනිඅවි අමතර කොටස් සොයා යුද හමුදාවේ කමාන්ඩෝ බළකාය
ගෝඨාගේ නඩුව ජනවාරි 22 සිට දිනපතා විභාගයට
ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේ දී රුපියල් මිලියන 49 ක් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්
කොස්තාපල්වරුන් ඝාතනයට තවත් හිටපු කොටි සාමාජිකයෙක් අත්අඩංගුවට
වවිනතිව් පොලිස් මාර්ග බාධකයේදී ඝාතනයට ලක් වු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් තවත් හිටපු කොටි ස
වතුකම්කරුවෝ අඛණ්ඩ වැඩ වර්ජනයක
වතුකම්කරුන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා අද (4) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සමේ විභාගය ඇරඹෙයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ
ශ්‍රී ලාංකික සිසුවා ත්‍රස්ත චෝදනාවට හසු කළ ක්‍රිකට් ක්‍රීඩකයාගේ සොහොයුරා අත්අඩංගුවට
අයි එස් ත්රස්තවාදීන්ට සම්බන්ධ බවට චෝදනා ගොනු කරමින් ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලාංකික සිසුව
‘ ජන බල මෙහෙයුමේ ගමනාන්තය කලින් හෙළි කරන්නේ නැහැ‘
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කරන්නැයි බල කරමින් කොළඹ දක්වා ගමන් ගන්නා ජනබල
‘‘මහපාරේ සටන් අරඹන්න සූදානම්‘‘
අධිකරණ තීන්දුත් නොසලකා තවදුරටත් හිතුවක්කාරි ලෙස කටයුතු කරමින් රට අරාජික කරන්න ජනාධිපති හා මහින්ද කල්ලිය සූදානම
නීත්‍යනුකූල කැබිනට් මණ්ඩලයක් පත්කළ යුතුයි - ජයම්පති වික්‍රමරත්න
ඔක්තෝම්බර් 26 වැනිදා ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සහ අධිකරණය තීන්දුවක් ලබා දී ඇති බැවින්
එජාපෙ - ජනපති අතර සාකච්ඡා අසාර්ථකයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණ අතර පැවැති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වී තිබේ.
‘‘ජනවරමට අවසරයි‘‘ ජන රැළියට විශාල පිරිසක් කොළඹට
වහාම මහා මැතිවරණයක් පවත්වන්නැයි බලකරමින් ජාතික එකමුතුව සංවිධානය විසින් පවත්වන ලද ‘ජනවරමට අවසරයි’ මහජන රැළිය වි
‘‘හෙට සිට අමාත්‍යාංශවල රාජකාරී ආරම්භ කරනවා‘‘
රනිල් වික්‍රමසිංහගේ රජයේ හිටපු සියලු ඇමතිවරු හෙට සිට අමාත්‍යාංශවල රාජකාරී ආරම්භ කරන බවත් මහින්ද රාජපක්ෂ අගමැති
අභියාචනාධිකරණය දුන් තීන්දුව පිළිගන්නේ නෑ
කැබිනට් මණ්ඩලය අත්හිට වූ බව ප්‍රකාශ කරමින් අද (03) අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතරුතහනම් නියෝගයට එකඟ නොවන බවත්
‘‘අපේ මීළඟ සටන ජනතා වරම අනුව ආණ්ඩුවක් හැදීමයි‘‘
අපේ මීළඟ සටන තියෙන්නේ ජනතා වරම අනුව යලිත් ආණ්ඩුවක් හදා රට පාලනය කොට කිසිඳු බියක් නොමැතිව පාර්ලිමෙන්තු මැතිවරණයට
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම විභාගයට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත
නිවාස අධිකාරිය අසළ උණුසුම් තත්ත්වයක්
ජාතික නිවස සංවර්ධන අධිකාරියේ රැකියාව අහිමි වූ තරුණ තරුණියන් තවමත් එම පරිශ්‍රයේ රැඳී සිටීම හේතුවෙන් උණුසුම් තත්
රන්ජන් රාමනායකට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි
අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට 07 වැනිදා අධිකරණය
අලුත් දුම්රිය කොළඹ එද්දී පීලි පනී
ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ නව බලවේග කට්ටල දුම්රියක් වරායේ සිට ධාවනාගාරය දක්වා ගෙන එන අතරතුරදී පීලි පැනීමකට ලක්ව
අද රාත්‍රියේ තද වැසි
දිවයිනේ ඊසාන දිග ප්‍රදේශවල වර්ධනය වී ඇති ක්‍රියාකාරී වළාකුළු පද්ධතියක බලපෑම හේතුවෙන් අද (03) රාත්‍රියේ දිවයින

